Marvels ල Avenger Movie පටන් අරගෙන අවුරුදු 8 වගේ වෙලත් තාම black widow ට movie එකක් දුන්නේ නැත්තේ ඇයි කියල කට්ටියට ලොකු ප්රශ්නයක් තිබුනා. මොකද DC comic ල justice league වලට ආරම්භයක් වශයෙන් එන දෙවැනි movie එක ම wonder woman ට දීල තියනවා . දැන් එකට පිළිතුරු වශයෙන් marvels ල black widow ට film එකක් ගහල තියනවා.
Wonder Woman Trailer
Black Widow Trailer

Wonder Woman Trailer
Black Widow Trailer


Last edited:

, black widow ගෙ මාෂල් ආට් සහ වෙපන් ටික ඇරුනම විශේෂ බලයක් නෑ නෙ. හෝක් අයි උනත් එහෙමයි. හැබැයි ඒ දෙන්න දාල නිකන් ඇක්ෂන් ෆිල්ම් හරි එකක් හැදුවනන් හරි. හිතපු නැති විදිහට ජනප්රය වෙන්න පුළුවන්. 
Black Widow ටත් මොකක්හරි මැජික් එකක් කරල මොකක්හරි බලයක් ගත්තනං හරි.
. අනික Black Widow ට Thor ගේ hammer එකත් උස්සන්න පුළුවන්.