Black Widow vs Wonder Woman

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    Marvels ල Avenger Movie පටන් අරගෙන අවුරුදු 8 වගේ වෙලත් තාම black widow ට movie එකක් දුන්නේ නැත්තේ ඇයි කියල කට්ටියට ලොකු ප්‍රශ්නයක් තිබුනා. මොකද DC comic ල justice league වලට ආරම්භයක් වශයෙන් එන දෙවැනි movie එක ම wonder woman ට දීල තියනවා . දැන් එකට පිළිතුරු වශයෙන් marvels ල black widow ට film එකක් ගහල තියනවා.:D

    Wonder Woman Trailer

    Black Widow Trailer :D:D

    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    මට කෙල්ලෝ සුපර් hero පේන්න බෑ:baffled:

    super girl එහෙම නම් මටත් පෙන්න බැහැ
    එහෙම වෙන්නේ කාන්තා චරිත වලට personality එක දෙන්න වටේට ඉන්න පිරිමි චරිත වල personality එක අඩු කරන නිසා. ඒ වගේම marvels ල black widows ට solo film එක දුන්නේ නැත්තෙත් එකයි.

    Wonder Woman Character එක ඊට වඩා වෙනස් එතන wonder woman අනිත් male super heroes සමාන තැනක් දීල තියනවා. මම මෙහෙම කියන්නේ BvS movie එක ගැන කියල ඔය film එකත් එහෙම වෙයි කියල මම හිතනවා

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    black widow ගේ ෆිල්ම් එකක් නෑ නේද ? ඕක සැටඩේ නයිට් වල ආතල් එකට කරපු එකක් නෙ ඇත්ත එකක් නෙවේ. :D

    හැබැයි හැදුවොත් මිනිස්සු නොබල ඉන්න එකක් නෑ. ලස්සන කෙලි පොඩ්ඩක් නෙ :love:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    black widow ගේ ෆිල්ම් එකක් නෑ නේද ? ඕක සැටඩේ නයිට් වල ආතල් එකට කරපු එකක් නෙ ඇත්ත එකක් නෙවේ. :D

    හැබැයි හැදුවොත් මිනිස්සු නොබල ඉන්න එකක් නෑ. ලස්සන කෙලි පොඩ්ඩක් නෙ :love:

    I know ban. මම ආතල් එකට දැම්මේ . black widow ට solo movie එකක් දෙන්න අමාරුයි එයාගේ powers නැති නිසා. එහෙම දෙනවා නම් avengers ල දාන්න වෙනවා එහෙම උනොත් එක නමට විතරක් Black Widow movie එකක් වෙනවා . හරියට Captain America Civil war වගේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    I know ban. මම ආතල් එකට දැම්මේ . black widow ට solo movie එකක් දෙන්න අමාරුයි එයාගේ powers නැති නිසා. එහෙම දෙනවා නම් avengers ල දාන්න වෙනවා එහෙම උනොත් එක නමට විතරක් Black Widow movie එකක් වෙනවා . හරියට Captain America Civil war වගේ
    ඇත්ත :yes:, black widow ගෙ මාෂල් ආට් සහ වෙපන් ටික ඇරුනම විශේෂ බලයක් නෑ නෙ. හෝක් අයි උනත් එහෙමයි. හැබැයි ඒ දෙන්න දාල නිකන් ඇක්ෂන් ෆිල්ම් හරි එකක් හැදුවනන් හරි. හිතපු නැති විදිහට ජනප්‍රය වෙන්න පුළුවන්.

    හැබැයි අනිත් අතට දැන් උන්ට කරන්න දේවල් වැඩි වෙල ඉන්නෙ, හොඳටම ජනප්‍රිය වෙච්ච අයන් මෑන් 4 වත් හදාගන්න ටයිම් නැතුව ඉන්නෙ. ඒ අස්සේ black widow ට නං චාන්ස් නෑ.
     
    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA

    black widow solo ekak danma enne naha, habai ita kalin black pantha solo eka enawa. :yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    razer-blackwidow-ultimate-chroma-banner-main-page.png
     
    truthhunter

    Active member
  • Aug 19, 2008
    605
    115
    43
    කලිසමක් නොඇඳ ජංගි කොටයක් ඇන්දම ඔහොම තමා. :D

    ජංගි කොටයක් ඇන්දත් , කලිසමක් ඇඳගෙන හරි කමක් නැහැ . black widow ට මෙහෙම super power තිබුන නම් අපි හොඳයි කියනවා. wonder woman sexy තමයි එත් එක නිසාම නෙමෙයි wonder woman > Black Widow වෙන්නේ :D

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    black widow ගේ ෆිල්ම් එකක් නෑ නේද ? ඕක සැටඩේ නයිට් වල ආතල් එකට කරපු එකක් නෙ ඇත්ත එකක් නෙවේ. :D

    හැබැයි හැදුවොත් මිනිස්සු නොබල ඉන්න එකක් නෑ. ලස්සන කෙලි පොඩ්ඩක් නෙ :love:

    Ammapa...:love::D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජංගි කොටයක් ඇන්දත් , කලිසමක් ඇඳගෙන හරි කමක් නැහැ . black widow ට මෙහෙම super power තිබුන නම් අපි හොඳයි කියනවා. wonder woman sexy තමයි එත් එක නිසාම නෙමෙයි wonder woman > Black Widow වෙන්නේ :D

    ඇත්ත ඇත්ත :yes: ;) Black Widow ටත් මොකක්හරි මැජික් එකක් කරල මොකක්හරි බලයක් ගත්තනං හරි.
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    ඇත්ත ඇත්ත :yes: ;) Black Widow ටත් මොකක්හරි මැජික් එකක් කරල මොකක්හරි බලයක් ගත්තනං හරි.

    Black Widow ට බලයක් ඕනි නැ බන් ඔය තියන ශිල්ප ටික හොදටම ඇති:rolleyes:. අනික Black Widow ට Thor ගේ hammer එකත් උස්සන්න පුළුවන්.:yes: