Exclusive For Elakirians..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    නෑ බන් මම කිව්වේ ගොඩක් nonstop වල 6-8 beat වගේ fast beat තියෙන්නේ එහෙම නැතුව slow සිංදු තියන ඒවා bus වල එහෙම යද්දී අහල තියනවා. සුනිල් එදිරිසින්හගේ වගේ සින්දු. එහෙම ඒවා මොන හරි තියනවද කියල ඇහුවේ. group එක නම් දන් නෑ බං.

    My choice..:yes:
    ආයි සැරයක් බස් එකක යන ගමන් ඇහුන හෙන පරණ හින්දි සින්දු වගයක් තිබුණ නන්ස්ටොප් එකක්..
    මියුසික් එහෙමත් ලස්සනයි..:love:
    පොඩ්ඩක් අවුස්සල බලපංකෝ..:P

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    උබට නාමල්ගේ සුපිරිම සෙට් එක ඕනද? :rolleyes:;):cool:

    මචන් නාමල්ගේ ඔරිජිනල්ම සෙට් එක තියෙනවාද? අඩේ දීපන්කො වස්තුව ඔක්කොම. :love:
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    අඩේ... උබ නම් මාර පොරක්. උබ ගාව නැති එකක් නෑ නේ බන්. උබට පිං මේ කරන වැඩේට. ඉස්සර පොඩි කාලේ අහපු සිංදු ආපහු අහනකොට අතීතේට යනවා බං.

    ආසාවේන් හිටපු ඇල්බ්ම් කීපයක් බාගත්තා. තව මතක් උනාම මමත් උබෙන් ඉල්ලන්නම් තිබ්බොත් දාපන්.

    උබට ජය.

    rep 9+
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    මම විඩියෝ සෙන්ටර් + කොමියුනිකේෂන් එකක් කරන්නේ..
    මම ගාව එදා මෙදා තුර එලිදක්වන ලද ගායක, ගායිකාවන්, සංගීත කණ්ඩායක් රැසකගේ ගීත ඇල්බම් තියෙනවා..

    මම කැමතියි ඉල්ලුමට අනුව අප්ලෝඩ් කරලා ලබාදෙන්න... :love: :yes:

    අවශ්‍ය අය කොමන්ට් එකක් දාන්න..

    දැනට මම අප්ළොඩ් කරලා තියෙන ඇල්බම් 2ක් පහලින් දාන්නම් :cool:

    මචන් මගෙ friend කෙනෙක් ඉන්නව movies කරන්නෙ .. collections එක movies 15000-18000 වගෙ තියෙනවා. bluray එහෙමත් ගොඩක් ලොකු collection එකක් තියනවා. උබට ඔනෙ නම් සෙට් කරල දෙන්නම් ....
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් මගෙ friend කෙනෙක් ඉන්නව movies කරන්නෙ .. collections එක movies 15000-18000 වගෙ තියෙනවා. bluray එහෙමත් ගොඩක් ලොකු collection එකක් තියනවා. උබට ඔනෙ නම් සෙට් කරල දෙන්නම් ....

    මම මුවිස්නුත් කරනව මචන්.. බ්ලුරේ නම් කරන්නේ නෑ.. මම ගාව තියෙනවා මචන් ඕන කලෙක්ෂන් එකක්.. :D:rolleyes:
    ෆිල්ම් බලන්න තියෙන උණ නිසාමයි ස්කෝලේ යන අතරේම මේ බිස්නස් එක පටන් ගත්තේ :yes::yes::love::cool:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    My choice..:yes:
    ආයි සැරයක් බස් එකක යන ගමන් ඇහුන හෙන පරණ හින්දි සින්දු වගයක් තිබුණ නන්ස්ටොප් එකක්..
    මියුසික් එහෙමත් ලස්සනයි..:love:
    පොඩ්ඩක් අවුස්සල බලපංකෝ..:P

    සන්ෆ්ලවර්ලගේ නන්ස්ටොප් එක වෙන්න ඇති:yes::yes:
    හින්දි නන්ස්ටොප් දෙකයි තියෙන්නේ..
    අනිත් එක බාචි ගේ :yes::yes::cool:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අඩේ... උබ නම් මාර පොරක්. උබ ගාව නැති එකක් නෑ නේ බන්. උබට පිං මේ කරන වැඩේට. ඉස්සර පොඩි කාලේ අහපු සිංදු ආපහු අහනකොට අතීතේට යනවා බං.

    ආසාවේන් හිටපු ඇල්බ්ම් කීපයක් බාගත්තා. තව මතක් උනාම මමත් උබෙන් ඉල්ලන්නම් තිබ්බොත් දාපන්.

    උබට ජය.

    rep 9+

    එල එල...
    ඕන එකක් ඉල්ලන්න :)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් Flashback ලගේ රණවිරු නන්ස්ටොප් එකක් තියනවා නේද බයිලා වගේ කියන. තියේ නම් අප් කරනවද..

    ෆ්ලෑෂ් බෑක් - ෆුල් ඔප්ෂන් නන්ස්ටොප් :love::yes::yes::yes::rolleyes::cool:
    (මේකේ දෙවෙනි පැත්තේ තමයි රණවිරු බයිලා තියෙන්නේ)

    https://www.mediafire.com/?4ah332ofr32mp67
     
    • Like
    Reactions: asankadulip

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    කිංස්ලි පීරිස් - වරා මලක් සම්පුර්ණ ඇල්බම් එක :rolleyes::yes::yes::yes::cool:

    https://www.mediafire.com/?4ah332ofr32mp67

    ෆ්ලෑෂ් බෑක් - ෆුල් ඔප්ෂන් නන්ස්ටොප් :love::yes::yes::yes::rolleyes::cool:
    (මේකේ දෙවෙනි පැත්තේ තමයි රණවිරු බයිලා තියෙන්නේ)

    https://www.mediafire.com/?4ah332ofr32mp67

    ස්තූතියි මචන් මාත් download කර ගත්තා...!
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    සන්ෆ්ලවර්ලගේ නන්ස්ටොප් එක වෙන්න ඇති:yes::yes:
    හින්දි නන්ස්ටොප් දෙකයි තියෙන්නේ..
    අනිත් එක බාචි ගේ :yes::yes::cool:

    එහෙනම් ඒක වෙන්න ඇති..:oo: සෙනිත් හින්දි නන්ස්ටොප් කියල එකක් සේව් කරන් ඉන්නවා..:rolleyes: මගෙ ලඟ තියෙන්නෙ ඉතින් එහෙන් මෙහෙන් අහුල ගත්ත ඒවනේ..
    සන්ෆ්ලවර් ලගෙ හින්දි නන්ස්ටොප් එකක් මගෙ ලඟ නෑ..:no:
    බාචිගෙ එකනම් ඇති වෙන්න අහල අහල ඩිලීට් කරලත් දැම්මද කොහෙද.. :P
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    My choice..:yes:
    ආයි සැරයක් බස් එකක යන ගමන් ඇහුන හෙන පරණ හින්දි සින්දු වගයක් තිබුණ නන්ස්ටොප් එකක්..
    මියුසික් එහෙමත් ලස්සනයි..:love:
    පොඩ්ඩක් අවුස්සල බලපංකෝ..:P

    මම මචන් සන්ෆ්ලවර් හින්දි නන්ස්ටොප් එක අප්ලෝඩ් කරලා කලින්ම.. මැද පිටුවල ඇති :rolleyes::yes:

    හොය හොය ඉන්න ඕන නෑ.. :D මෙන්න සන්ෆ්ලවර් බොම්බේ මසාලා :shocked:

    http://www.mediafire.com/download/qsmasoy56dpl6s8/BOMBE_MASALA_-SF.rar
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    එහෙනම් ඒක වෙන්න ඇති..:oo: සෙනිත් හින්දි නන්ස්ටොප් කියල එකක් සේව් කරන් ඉන්නවා..:rolleyes: මගෙ ලඟ තියෙන්නෙ ඉතින් එහෙන් මෙහෙන් අහුල ගත්ත ඒවනේ..
    සන්ෆ්ලවර් ලගෙ හින්දි නන්ස්ටොප් එකක් මගෙ ලඟ නෑ..:no:
    බාචිගෙ එකනම් ඇති වෙන්න අහල අහල ඩිලීට් කරලත් දැම්මද කොහෙද.. :P

    ක්ලැසික් ඕන කිව්වනේ.. :rolleyes:
    සන්ෆ්ලවර් දෙකකුයි, සනිධප එකකුයි අප්ලෝඩින්... :lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ක්ලැසික් ඕන කිව්වනේ.. :rolleyes:
    සන්ෆ්ලවර් දෙකකුයි, සනිධප එකකුයි අප්ලෝඩින්... :lol:

    තාම බා ගත්ත ඒව ඇහුවෙත් නෑ..:rofl:
    අද නම් ලොග් උන වෙලාවෙ ඉඳල බාන්න ගත්තා.. වරා මලෙන් පටන් ගත්තේ..:P
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    තාම බා ගත්ත ඒව ඇහුවෙත් නෑ..:rofl:
    අද නම් ලොග් උන වෙලාවෙ ඉඳල බාන්න ගත්තා.. වරා මලෙන් පටන් ගත්තේ..:P

    මේකේ ලොක්කොන්ට කියපන්කෝ බන් මේ ත්‍රෙඩ් එක පින් කරන්න කියලා :rolleyes::yes::cool: