නෑ බන් මම කිව්වේ ගොඩක් nonstop වල 6-8 beat වගේ fast beat තියෙන්නේ එහෙම නැතුව slow සිංදු තියන ඒවා bus වල එහෙම යද්දී අහල තියනවා. සුනිල් එදිරිසින්හගේ වගේ සින්දු. එහෙම ඒවා මොන හරි තියනවද කියල ඇහුවේ. group එක නම් දන් නෑ බං.
My choice..

ආයි සැරයක් බස් එකක යන ගමන් ඇහුන හෙන පරණ හින්දි සින්දු වගයක් තිබුණ නන්ස්ටොප් එකක්..
මියුසික් එහෙමත් ලස්සනයි..

පොඩ්ඩක් අවුස්සල බලපංකෝ..






සෙනිත් හින්දි නන්ස්ටොප් කියල එකක් සේව් කරන් ඉන්නවා..


