Black Widow vs Wonder Woman

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    ඉතින් එකිමනේ බෑ කිවේ :D

    නැ නැ එක මන් විහිලුවට කිවේ;)..එතන හිටපු සෙට් එකෙන් කැපාටයි බ්ලැක් විඩෝටයි තමා hammer එක උස්සන්න පුළුවන්. කැපා උස්සන්න ට්‍රයි කරද්දී පොඩ්ඩක් හෙල්ලුනෙත් ඒ නිසා බොහෝ විට ඒක eater egg එකක් වෙන්න පුළුවන්:rolleyes:. බ්ලැක් විඩෝ උස්සන්න ට්‍රයි කලානම් hammer එක ඉස්සෙන්න ඉඩ තිබුණ..එහෙම වුනොත් මුළු MCU story line එකම අවුල් යනවා. Thor ගේ costume එක පවා බ්ලැක් විඩෝගේ මතු වෙනවා:yes:. කොටින්ම කිව්වොත් Thor ට තියෙන හැම බලයක්ම වගේ එනවා. :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :P ඒකිට එච්චර දෙයක් නං බෑ බන්, අනික් උන්ට වගේම කිච වෙන්න වෙන්නේ උස්සන්න ගියා නං. ඇයි විෂන් ඉස්සුවේ බන්, එහෙම මුකුත් උනේ නෑ නෙ උට :D
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    :P ඒකිට එච්චර දෙයක් නං බෑ බන්, අනික් උන්ට වගේම කිච වෙන්න වෙන්නේ උස්සන්න ගියා නං. ඇයි විෂන් ඉස්සුවේ බන්, එහෙම මුකුත් උනේ නෑ නෙ උට :D

    Nat_As_Thor.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අම්ම ගහයි :D:D එහෙම එකකුත් තියෙනවද ? කොමික් බලල නෑ නෙ බන්.:sorry:
    එහෙනං ඉස්සරහට ඔහොම එකකුත් එයි. උඹ කිව වගේ අතනදී බෑ කියල නිකන් හිටියේ පස්සේ මේ වගේ සීන් එකකදී එකපාරට පෙන්නන්න වෙන්න ඇති :yes:
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    ඔය හෙම එකගේම හැම power එකක්ම යටයි බන් බැටාගේ tactics and technology වලට :D:D:D:D:D:D
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    අම්ම ගහයි :D:D එහෙම එකකුත් තියෙනවද ? කොමික් බලල නෑ නෙ බන්.:sorry:
    එහෙනං ඉස්සරහට ඔහොම එකකුත් එයි. උඹ කිව වගේ අතනදී බෑ කියල නිකන් හිටියේ පස්සේ මේ වගේ සීන් එකකදී එකපාරට පෙන්නන්න වෙන්න ඇති :yes:

    කොමික් වල ගොඩක් දේවල් සිද්ද වෙනවා.:P. විස්වාස කරනවද Thor ගේ hammer එක Wonder Woman ත් උස්සල තියෙනවා කිව්වම :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොමික් වල ගොඩක් දේවල් සිද්ද වෙනවා.:P. විස්වාස කරනවද Thor ගේ hammer එක Wonder Woman ත් උස්සල තියෙනවා කිව්වම :lol:

    :D:D කොහොමත් දැන් ඔය යන MCU එක තව අවුරුදු සීයක් විතර අදින්න එපාය, ඔය ඔක්කොම දාල හදයි.

    Wonder women DC එකේ නේද ? උනුත් එනවද Marvel එක අස්සට :oo:
    මරුවට තියෙයි හැබැයි :yes:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113

    :D:D කොහොමත් දැන් ඔය යන MCU එක තව අවුරුදු සීයක් විතර අදින්න එපාය, ඔය ඔක්කොම දාල හදයි.

    Wonder women DC එකේ නේද ? උනුත් එනවද Marvel එක අස්සට :oo:
    මරුවට තියෙයි හැබැයි :yes:

    3552886-wonder+woman+-+lifting+mjolnir_page_panel_dc+vs+marvel_1996_color_4x-lrg.jpg
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    මොලේ කචල් වෙනව බන් කොමික් බලන්න ගියාම, ෆිල්ම් ටික පිළිවෙලට බලාගෙන යන එක හොඳයි වගේ. :sorry::sorry:

    GyeYeTQ.jpg

    ;);)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අම්ම ගහයි :D:D එහෙම එකකුත් තියෙනවද ? කොමික් බලල නෑ නෙ බන්.:sorry:
    එහෙනං ඉස්සරහට ඔහොම එකකුත් එයි. උඹ කිව වගේ අතනදී බෑ කියල නිකන් හිටියේ පස්සේ මේ වගේ සීන් එකකදී එකපාරට පෙන්නන්න වෙන්න ඇති :yes:

    ඔය හැමර් එක උස්සපු නැති එකෙක් නෑ ‍වේ& ගෑණි වගේ:angry::angry:
    ඩෙඩ්පුල්
    ලෝකි
    මැගිනීටෝ
    සුපර් මෑන්
    වොන්ඩර් වුමන්
    සුපර් මෑන්
    කැප්ටන්
    ඡේන්
    ස්ටොර්ම්
    හල්ක්
    කොන්නෑන්

    තව ඉන්නවා බන් ඔය ටිකක් විතරයි‍.