උබ හදනවාද බීගල් එකෙක්?
පික්ස් දාපන්කෝ.
මම හදනවනම් හදනවා කියල ඉන්න බලු ලිස්ට් එකේ ඉන්න පොරක් තමයි බීගල්.
මම ආස.
- ලැබ්රඩො රෙට්රීවර්
- ගෝල්ඩන් රෙට්රීවර්
- බීගල්






නැහැ මචෝ අල්ලපු ගෙදර ඉන්නවා ආය නැන්දා ලග ඉන්නවා.. මට බල්ලෝ හදන්න ආස උනාට අම්මා තාත්තා කැමති නැහැ සතෙක්ව ඉඩමක් ඇතුලේ තියන් හිර කරන්න බලාගන්න අපි නැහැනේ ගෙදර නිතරම.. ආසාව තියෙන්නේ Golden Retriever කෙනෙක්ට තමා