වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කොහොමද ඉන්ජෙක්ටර් ක්ලීන් කරන්න මාව ගෙනිහින් ගහපු ගැහිල්ල.:P

    rape-copy_0_5_0_0_0_0_0_0_0_7.jpg
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    සිංහලුනේ...:cool:

    අපේ කට්ටිය ඉතින් හරිම කියුට් චෙරි QQ පැන්ඩා වගේ කාර් වලට හරිම ආසයිනේ... :love::love::love:බලන්නකො මේක.. :D:D

    පාර මද්දෙ ඉඳන් ලැජ්ජ නැතුව ෆොටෝ දෙකක් ගහගෙන ආවෙ ත්‍රෙඩ් එකේ එවුන් ටික මතක්වෙලා.:yes:

    ලැජ්ජාව පසෙකින්ලා පින්තුර ගැනීමේ වීර ක්‍රියාව වෙනුවෙන් රේප්++
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    :baffled::baffled:

    මේ බලපන්..... මුන් මාව බය කරපු හැටි.... යකෝ ගෙදරට ගං වතුර ආවා කියලා...... අම්මලගේ මහ ගෙදර තිබ්බ වාහනේට මුකුත් වෙනවද රෙද්ද......!! :growl::growl::angry::angry:

    -----------------------------------------------------------------
    ඕක වෙලා තියෙන්නේ මෙහෙමයි..

    1. ගං වතුරට අසුවීම නිසා Electronic පද්ධතිය Short Circuit වීම.
    2. Electronic පද්ධතිය Short Circuit වීම නිසා ECU එක නිවැරදිව ක්‍රියා නොකිරීම. ( ECU එක අලුතින් දාන්න වෙනවා)
    3. ECU එක අවුල්වීම නිසා Air Fuel Ratio එක lean වෙලා තමා ඔය Knock Sensor DTC එක ඇවිල්ල තියෙන්නේ. . .
    4. තව අමතරව ගංවතුරට අහුවුන එකෙන් පෙට්‍රෝල් වලට වතුර කලවම් වෙලා. . . ඒ පෙට්‍රෝල් පම්ප් කරලා Fuel Pump එකත් සවුත්තු වෙලා තියෙන්නේ. . .
    5. කලින් කිව්වා වගේ එන්ජින් එක Lean දුවලා, Overheat වෙලා මේ වෙනකොට Exhaust Valves පිච්චිලා තියෙන්නේ..
    6. සමහර විට පිස්ටන් රින්ග්ස් ඩැමේජ් වෙලා ඇත්තේ..
    7. Knock කරනකොට එන්ජිම අසාමාන්‍ය ලෙස ගැස්සෙන නිසා මේ වෙනකොට එන්ජින් මවුන්ට් ඔක්කොම ඩැමේජ් වෙලා ඇත්තේ...
    8. එන්ජ්න් මවුන්ට් ඩැමේජ් වෙලා නිසා එන්ජින් Vibration එකට මේ වෙනකොට Chassis එකත් මවුන්ට් ලඟින් ඇදවෙලා ඇත්තේ...
    9. එහෙම Vibration වෙනකොට මුළු වාහනේමදෙදරන නිසා මේ වෙනකොට ඔය Dashboard වල, දොරවල් වල Fittings ගැලවිලා කැඩිලා \ඇත්තේ...

    -----------------------------------------------------------------

    ඔන්ඩා මහේෂ්............!! :growl::frown::angry:

    ඇග සිතල වෙලා ගියා. :shocked:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලැජ්ජාව පසෙකින්ලා පින්තුර ගැනීමේ වීර ක්‍රියාව වෙනුවෙන් රේප්++

    ඔය අක්කව මං ඊයෙ දැක්කා..:yes::yes: සන්ග්ලාස් දෙකක් දාගෙන උඩබලාගෙන එලවගෙන ගියා..:baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය අක්කව මං ඊයෙ දැක්කා..:yes::yes: සන්ග්ලාස් දෙකක් දාගෙන උඩබලාගෙන එලවගෙන ගියා..:baffled:
    උඹටත් ඕන නැති මගුලක් නෑනේ....:rolleyes::P

    ඇත්තට මිනිමාමේ මොකුත් අප්සට් කේස් එකක් එහෙම වුනාද ඔය කිව්ව වගේ..:rolleyes:
    :angry::angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලැජ්ජාව පසෙකින්ලා පින්තුර ගැනීමේ වීර ක්‍රියාව වෙනුවෙන් රේප්++
    කොහෙද බන් පින්තූර තියෙන්නේ, මට පේන්නේ නෑනේ...:baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොල්වත්ත කොම්, උන්ඩා මහේශ් නැති අඩුව තදින්ම දැනෙනවා. අෆ්ෆා :(
     

    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    436
    105
    43
    machan podi yojanawak, wahana katu thread eka nam sira, godak ath dakkem ganna puluwan. mage yojanawa machan aluth kattak danakota ekama thread eke nathuwa aluth thread ekakin katta patan gannawanam ela, balana apita lesiy. yojanawa upset nam sorry machanla..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොල්වත්ත කොම්, උන්ඩා මහේශ් නැති අඩුව තදින්ම දැනෙනවා. අෆ්ෆා :(

    ඔව් කියලා වැඩක් නෑ අප්පා...:angry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යේක තමා.පොලා මාමා මොකද නැත්තේ.

    බඩා නම් කියන්නේ පොලා බිසි කිව්වා කියලා. එත් මාස ගානක් මොන බිසීද :(:( එලකිරියේ කරක් ගැහුවේ නැති උනාට කමක් නෑ කටු ත්‍රෙඩ් එකටවත් එනවනම්.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බඩා නම් කියන්නේ පොලා බිසි කිව්වා කියලා. එත් මාස ගානක් මොන බිසීද :(:( එලකිරියේ කරක් ගැහුවේ නැති උනාට කමක් නෑ කටු ත්‍රෙඩ් එකටවත් එනවනම්.

    බඩාත් පේන්න් නෑ නෙව.මහේශ්ට මොකද වෙලා තියෙන්නේ.ඌත් බිසීද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බඩාත් පේන්න් නෑ නෙව.මහේශ්ට මොකද වෙලා තියෙන්නේ.ඌත් බිසීද?

    බඩානම් වැගන් ආර් එකක් අරං ඩ්‍රයිවිං පුරුදු වෙනවලු.
    මහේශ් ලගදි දවසක ඔලුව දාලා තිබ්බා. ඒත් ඇපු ගමන් ගිහින් :nerd:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බඩානම් වැගන් ආර් එකක් අරං ඩ්‍රයිවිං පුරුදු වෙනවලු.
    මහේශ් ලගදි දවසක ඔලුව දාලා තිබ්බා. ඒත් ඇපු ගමන් ගිහින් :nerd:

    වැගන් ආර්? එතකොට ඩීඇක්ස් එක:confused::confused:
     
    Status
    Not open for further replies.