වැගන් ආර්? එතකොට ඩීඇක්ස් එක![]()
To be sold
ඉඩ නෑ කියහන්කෝ ගෙදර මේ ටිකේ..... ඒ නිසා තමා DX එක විකුණන්නේ....
![]()
වැගන් ආර්? එතකොට ඩීඇක්ස් එක![]()
ඉඩ නෑ කියහන්කෝ ගෙදර මේ ටිකේ..... ඒ නිසා තමා DX එක විකුණන්නේ....
![]()
බඩානම් වැගන් ආර් එකක් අරං ඩ්‍රයිවිං පුරුදු වෙනවලු.
මහේශ් ලගදි දවසක ඔලුව දාලා තිබ්බා. ඒත් ඇපු ගමන් ගිහින්![]()

ඔය අක්කව මං ඊයෙ දැක්කා..සන්ග්ලාස් දෙකක් දාගෙන උඩබලාගෙන එලවගෙන ගියා..
![]()
බඩා නම් කියන්නේ පොලා බිසි කිව්වා කියලා. එත් මාස ගානක් මොන බිසීදඑලකිරියේ කරක් ගැහුවේ නැති උනාට කමක් නෑ කටු ත්‍රෙඩ් එකටවත් එනවනම්.

ජොබ් එකත් එක්ක පට්ට බිසී වෙලා ඉන්නේ කියලා අදත් කිව්වා.... 
රත්තරං;20462077 said:බඩා පී එම් එකක් දාලා තිබ්බ දෙපැත්තේ තැබිලිපාට ලයිට් දෙකක් නිවි නිවී පත්තු වෙනවා වයර් ලූස් එකක් ඇති ඒක පත්තුවෙලාම තියෙන්න හදාගන්න තැනක් තියෙනවද කියල..![]()

මම කිව්වා කියලා හිතා ගනින් මාමේ..... !! 
දාලා මාස තුනක් විතර යද්දි බඩු බනිස්.
bosch දෙකක් දැම්මා සවුත්තු වුනා. දැන් NWB එකත් වැඩේ වීගෙන එන්නෙ.
වයිපර් බ්ලේඩ් සවුත්තුවෙනවා..දාලා මාස තුනක් විතර යද්දි බඩු බනිස්.
bosch දෙකක් දැම්මා සවුත්තු වුනා. දැන් NWB එකත් වැඩේ වීගෙන එන්නෙ.
![]()

ඔරිජිනල් කියල ෂුවර්ද 
අව්වේ නවත්තලා තිබ්බොත් ඉක්මනට සවුත්තු වෙනව නේ
Bosch මාස 3 න් සවුත්තු උනාඔරිජිනල් කියල ෂුවර්ද
![]()
අව්වෙ හිටිනව ටිකක්.
මේඩ් ඉන් ජර්මන් නම් නෙමේ වෙන මොකක්හරි රටක් තිබ්බෙ. දන්න තරමින් ඔරිජිනල් තමා.අව්වෙ හිටිනව ටිකක්.
![]()
රත්තරං;20462077 said:බඩා පී එම් එකක් දාලා තිබ්බ දෙපැත්තේ තැබිලිපාට ලයිට් දෙකක් නිවි නිවී පත්තු වෙනවා වයර් ලූස් එකක් ඇති ඒක පත්තුවෙලාම තියෙන්න හදාගන්න තැනක් තියෙනවද කියල..![]()
මටත් බඩා ඕකම කිව්වා බං. මම කිව්වා තැඹිලිපාට ලයිට් දෙකන් වයර් ඇදලා කෙලින්ම බැට්‍රියෙන් කනෙක්ෂන් එක දෙන්න කියලා. ආයි කරදරයක් නෑනේ බං. වාහනේ යතුර දැම්මේ නැතත් ලයිට් වැඩ. පාකින් ඕනෙත් නෑ. 
මාත් හිතන්නේ. නැත්තං ඔච්චර අඩු කාලෙකින් කෙල වෙන්න විදිහක් නෑ.

අලුතින් දාපු NWB දෙකත් කාලෙ හරි වගේ..![]()
මල්ලි බේලේඩ් හොදට චෙක් කරාද. එහෙම නැත්තං ග්ලාස් එක ක්ලීන් වෙනවා මදි නිසාද කලේ හරි කියලා හිතන්නේ.

පිහ දැමෙන්නෙ නෑ දැන් හරියට. ඉරි හිටිනව වින්ඩ්ස්ක්‍රීන් එක මැද්දෙන් පැන පැන යනව. ලඟදි ඉඳන් වැඩේ පටන් ගත්තෙ. අද උදේ හොඳටම සේදුව වින්ස්ක්‍රීන් එකත්. පොඩි වෙනසයි වුනේ. මට තේරෙන්නෙ බ්ලේඩ් එක හාඩ් වෙලා.![]()
වයිපර් බ්ලේඩ් සවුත්තුවෙනවා..දාලා මාස තුනක් විතර යද්දි බඩු බනිස්.
bosch දෙකක් දැම්මා සවුත්තු වුනා. දැන් NWB එකත් වැඩේ වීගෙන එන්නෙ.
![]()