Payoneer-ATM-withdrawal-rates-update-here![]()
ඔව් 250$ යනකන් ඉන්න වෙනවා..
නැත්නම් ඕක ඩිලීට් කරන්න වෙනවා..පටන් ගත්ත ගමන්ම ඩිලීට් කරන එක හොද නැති කිව්වේ නැත්තේ
අනිත් දවසේ project එක දාද්දි Hours of work: Unspecified දාන්න කියපන්..මිනිහට සුවර් නැත්නම් කවදා ඉවර වේවිද කියලා..ලොකු payment එකක් මුලින් හදන්න එපා කියපන්..
upwork eke තියෙන 400$ ගන්න විදියක් කියපන්කො paypal හදලා තියෙන්නේ ලංකාවේ විදියට
ඔව් 250$ යනකන් ඉන්න වෙනවා..
නැත්නම් ඕක ඩිලීට් කරන්න වෙනවා..පටන් ගත්ත ගමන්ම ඩිලීට් කරන එක හොද නැති කිව්වේ නැත්තේ
අනිත් දවසේ project එක දාද්දි Hours of work: Unspecified දාන්න කියපන්..මිනිහට සුවර් නැත්නම් කවදා ඉවර වේවිද කියලා..ලොකු payment එකක් මුලින් හදන්න එපා කියපන්..


machan passe PM delete karanakan denata kiyapan ko.. client mata direct deposit ekak dala tibba... eka invoice wala kohomada balaganne.. ewa koheda tiyenne? balance eke wenasa witarai mata penne..
anika api project ekata feedback leave karata thawama penne na ne![]()

https://www.freelancer.com/payments/transactions.php
ඕන එකක් පෙන්නවා...Direct deposit නම් profile එකේ total earning එකට ගණන් ගන්නේ නැහැ මන් හිතන්නේ (10% කැපෙන්නේ නැති නිසා)
project එකේ දෙන්නම feedback leave කරා නම් විනාඩි 05කින් පෙන්නවා profile එකේ
දෙන්නගෙන් එක කෙනෙක් දැම්මා නම් අනිත් කෙනාට පේනවා දවස් 14කින්..එහෙම උනාම අනිත් කෙනත් දවස් 14ක් ඇතුලත දාන්න ඕන review එක...
දෙන්නම දැම්මේ නැත්නම් දවස් 90ක් යනකම් පුළුවන් නොදා ඉන්න..90ක පස්සේ දෙන්නටම දාන්න බැරි වෙනවා![]()
ela ela.. mama customer support ekka gihin okkoma getalu nirakaranaya karagatta..
hoyagatta nam paduwe idapan.. mama hebei oya dekeme privacy hadala da kohedo tiyenne..
pm cleared


lankawe paypal ekka nam mukuth karanna ba machan. e nisa oya paypal eka amathaka karala dala.
https://support.upwork.com/hc/en-us/articles/211060918
Payoneer
Skrill
ACH Direct Deposit, Local Funds Transfer, or Wire Transfer
try karala balanna
Thanks bro.දැන් review එක පෙන්නවද?![]()
na ban.. support eken kiwwa review pennanne project eka end unama kiyala..
end kare na.. payment ekata lu review eka denne..
එහෙම සින් එකක් මට මට මතක නැනේ ..250$ කරාම නම් මන් හිතන්නේ complete set කරන්න පුළුවන්
mokada kalin project eka iwara kalath "in progress" kiyala watenawa balapuhama aru end karala ne passe kiwwahama end kara 
එහෙම සින් එකක් මට මට මතක නැනේ ..250$ කරාම නම් මන් හිතන්නේ complete set කරන්න පුළුවන්
payoneer eketa withdraw karandaupwork eke තියෙන 400$ ගන්න විදියක් කියපන්කො paypal හදලා තියෙන්නේ ලංකාවේ විදියට
payoneer eketa withdraw karanda
payoneer referral link eakaking joint vunoth oya $100 add karama oyata $25 lebenava.
Payoneer eaka withdraw karanda $2 upwork fees payoneer ekane Bank eakta withdraw karanda 2 to 3% fees
payoneer account eakata instant load venda demmoth payoneer eaken $2.50 charge karanava.
අඩෝ මම register උනානේ. අපරාදේ දන්නේ නැනේ ref කතන්දරේ. ශික් තාම approval thiyenne ආයේ බැරිද register වෙන්න.
මේකේ bank information ඇහුවා මම commercial bank info දුන්නේ.
අවුලක් නැනේ


අපරදේ යකෝ..මන් රෙෆ් ලින්ක් එක දෙන්න හදලා උබ skrill යන කතාවක් තිබ්බ නිසා දුන්නේ නැහැ..
නැත්නම් දෙන්නටම 25$ ගන්න තිබ්බා![]()

හොඳ වැඩේ තොට...![]()


