Mobile Photography Club

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Samsung Galaxy S3 4G
    (edited by using LR)


    Loku gedarak:D
    rokCBzx.jpg

     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ලොක්කට කාලෙකින් Photo ගහන්න මතක් වෙලා :rofl: කොහෙද මචං මේ Place එක :rolleyes:

    ඔය ගල්ඔය වනජීවී උද්‍යානය බං (ඉගිනියාගල ) සේනානායක සමුද්‍රය ,මයියංගනය පන්සල
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඔය ගල්ඔය වනජීවී උද්‍යානය බං (ඉගිනියාගල ) සේනානායක සමුද්‍රය ,මයියංගනය පන්සල

    ගිහිල්ලා නැතෝ... මේහෙම දැක්කොත් තමයි :( වැහිනකම් ඉදලා තව Photo ටිකක් ගහන් වරෙන් හොදේ :love:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ගිහිල්ලා නැතෝ... මේහෙම දැක්කොත් තමයි :( වැහිනකම් ඉදලා තව Photo ටිකක් ගහන් වරෙන් හොදේ :love:

    එල
    කෝ උබ ෆොටෝස් ගහන්නේ නැද්ද ෆෝන් එකෙන්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,960
    20,129
    113
    Panadura
    තොත්ත බබා;20491740 said:
    LG G4 camera is very good, but phone has many issues , not recommended to anyone

    මචං HTC Phone කොහොමද Cam එක එහෙම හොදද?