වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වැරැද්ද අනිකාගේ නම්:
    මට වෙලා තියන හානිය සුළු එකක් නම් උට හොදින් ඩ්‍රයිවිං ටිකක් කියලා දීලා යවනවා. මොක ඒ වගේ වෙලාවකදි අඩුවට ඇද හදාගෙන ටචප් ගහගන්න ඉන්න උන්ව මම අදුරන නිසා. ඒ වගේම මට වගේම හානියක් උටත් වෙලා නිසා. කව්රුවත් හිතලා අනතරු කරන්නේ නෑනේ. ඒත් මගේ හානිය වැඩී නම් ඌට හදලා දෙන්න කියනවා, නැත්තම් නඩු යනවා මොකද මම දාලා තියන්නේ තර්ඩ්පාටි insurance එකක්.

    වැරැද්ද තමන්ගේ නම්:
    ඌ full insurance එකක් දාලා නැත්තං හදලා දෙනවා.
    මචන් මගේ වාහනෙත් ත්‍රීවීල් කාරයෝ වද්දල තුන් හතර පොලකම ටචප් ගහගන්න තියෙනවා, උඹේ තැනින් කරගන්න බැරිවෙයිද. මෙහේ එකතැනක ගහැවුවා ඒත් කලර් එකේ පොඩි වෙනසක් තියෙනවා.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්තරං;20471085 said:
    බසුයි ටිපරුයි එක්ක තමා බැරි බන්
    මටනම් ත්‍රිවීල්, උදේ ඉස්කෝලෙට ලමය දාන්නගියාම එපාම ව්නව උන් දානවිදියට.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එතකොට no claim bonus එකට මොකද වෙන්නේ. කවුද ඒ පාඩුව දරන්නේ?
    මචන් කාර්, ජීප්වලට නම් සෙලින්කෝලගේ ක්ලේම්කලා කියල නෝක්ලේම් නැතිවෙන්නෙ නෑ.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    :dull: මොනවා කරන්නද බං..... අපේ නෝ ක්ලේම් බෝනස් එක බර ගානක්..... 50% ට වැඩිද මන්දා..... :P එක පාරක් කෝට්ටෙදි පස්සෙන් ඇවිත් ඇනලා බෆර් එක එබුනා .... තව පාරක් බයික් එකක් සයිඩ් කණ්නාඩිය කඩාගෙන පැනලා ගියා .... ඔය ඔක්කොම ඉන්ෂුවරන්ස් එකෙන් හැදුවේ..... නෝ ක්ලේම් එක ලොකු ගානක් අඩු උනේ නෑ.... මම හිතන්නේ බර කාලයක් එකම ඉන්ෂුවරන්ස් එකේ නිසා වෙන්න ඇති.... !! :D

    සමහර විට වෙන්න ඇති. හැබැයි ගිය පාර Ceylinco නම් එපා උන. දැන් Sri Lanka එකේ දාල තියෙන්නේ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සමහර විට වෙන්න ඇති. හැබැයි ගිය පාර Ceylinco නම් එපා උන. දැන් Sri Lanka එකේ දාල තියෙන්නේ.
    මම දන්න තරමින් සෙලින්කෝ වගේ එකෙක් වත් ගෙවන්නෙ නෑ. :confused:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මම දන්න තරමින් සෙලින්කෝ වගේ එකෙක් වත් ගෙවන්නෙ නෑ. :confused:

    Sri Lanka එකෙන් නම් තවම කිසිම අවුලක් වෙලා නැහැ. එකම දේ තමන්ගේ වියදමෙන් හදා ගානේ ගාන ගන්න ඕනේ. හැබැයි full ගෙවනවා.

    Ceylico උන් ගිය අවුරුද්දේ පොඩි දේකට ලොකු සින් දාල මගෙන් කන පුරවල අහගත්තා :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    වැරැද්ද අනිකාගේ නම්: මෙච්චර කාලයක් කරේ අපේ ඉන්ෂුවරන්ස් එකෙන් හදා ගන්න එක තමා..... !! :yes:

    වැරැද්ද තමන්ගේ නම්: මෙච්චර කාලෙකට මගේ වැරැද්දෙන් මුකුත් වෙලා නෑ.... එකම එක පාරක් මගේ අතින් පොඩි තැනකින් හරවන්න ගිහින් බස් එකේ වීදුරුව බිදුනා.... ඒකත් ඉන්ෂුවරන්ස් එකෙන් දාලා හැදුවා..... !! :yes:

    ගමේ උන්නම් කියන්නේ උබේ වැරදි දැන් උන්ගේ අම්මල එක්ක මොන්ටිසෝරි යනවා කියල.. මන්ද ඉතින්
    :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;20471683 said:

    ගමේ උන්නම් කියන්නේ උබේ වැරදි දැන් උන්ගේ අම්මල එක්ක මොන්ටිසෝරි යනවා කියල.. මන්ද ඉතින්
    :rolleyes::rolleyes::rolleyes:

    මාත් මේකට මොනවහරි කියන්නද?:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් මගේ වාහනෙත් ත්‍රීවීල් කාරයෝ වද්දල තුන් හතර පොලකම ටචප් ගහගන්න තියෙනවා, උඹේ තැනින් කරගන්න බැරිවෙයිද. මෙහේ එකතැනක ගහැවුවා ඒත් කලර් එකේ පොඩි වෙනසක් තියෙනවා.....

    කර ගන්න නම් බැරි කමක් නෑ. හැබැයි ඉතිං උඹට මාව හොයාගන කිලෝමීටර් 200 ක් විතර එන්න වෙනවා. :P ඊට වඩා හොදයි අයිඩීජී මලයා ගාවට යන එක.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Sri Lanka එකෙන් නම් තවම කිසිම අවුලක් වෙලා නැහැ. එකම දේ තමන්ගේ වියදමෙන් හදා ගානේ ගාන ගන්න ඕනේ. හැබැයි full ගෙවනවා.

    Ceylico උන් ගිය අවුරුද්දේ පොඩි දේකට ලොකු සින් දාල මගෙන් කන පුරවල අහගත්තා :P
    මෙහේ නම් ඉන්ස්පෙක්ශන් එන එකා හොඳයි. ගිය අවුරුද්දට කලින් සැරේ දෙපාරක් වැද්දුවා වාහන දෙකක්. එක පාරක් 29/= දුන්න බලපු ගමන්, ඉලඟ පාර24/= දුන්න. තවම හැදුවෙත් නෑ. පොඩි සීරිලි දෙකක්......:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්තරං;20471683 said:

    ගමේ උන්නම් කියන්නේ උබේ වැරදි දැන් උන්ගේ අම්මල එක්ක මොන්ටිසෝරි යනවා කියල.. මන්ද ඉතින්
    :rolleyes::rolleyes::rolleyes:
    :shocked::rolleyes::P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කර ගන්න නම් බැරි කමක් නෑ. හැබැයි ඉතිං උඹට මාව හොයාගන කිලෝමීටර් 200 ක් විතර එන්න වෙනවා. :P ඊට වඩා හොදයි අයිඩීජී මලයා ගාවට යන එක.
    හුටා, ඒකත් එහෙමද.:baffled: මොන පැත්තෙද......:rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20471683 said:

    ගමේ උන්නම් කියන්නේ උබේ වැරදි දැන් උන්ගේ අම්මල එක්ක මොන්ටිසෝරි යනවා කියල.. මන්ද ඉතින්
    :rolleyes::rolleyes::rolleyes:

    ඇත්ත වෙන්න ඇති. :yes: මම මාලඹේ ගිය වෙලාවේ දැක්කා බඩාගේ මූන තියන පොඩි එව්න් රෑනක් මොන්ටිසෝරි ඇරිලා එනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හුටා, ඒකත් එහෙමද.:baffled: මොන පැත්තෙද......:rolleyes:

    B/wela කියන්නේ අන්න එහෙ
    මේ වෙලාවේ පරිසර උශ්නත්වය 20°C :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    B/wela කියන්නේ අන්න එහෙ
    මේ වෙලාවේ පරිසර උශ්නත්වය 20°C :cool:
    මට 200 km නෑ එහෙනම්,100 ටත් අඩුයි.:P ඔය පැත්තෙ නියම වැඩකරයෝ ඉන්නව තමයි. අපේ මාම කෙනෙක් ඉන්න්වා දික්කරාව කියන හරියේ, සෙල්මොඩල් එකක් තියන් ඉන්නවා සුපිරියට.:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට 200 km නෑ එහෙනම්,100 ටත් අඩුයි.:P ඔය පැත්තෙ නියම වැඩකරයෝ ඉන්නව තමයි. අපේ මාම කෙනෙක් ඉන්න්වා දික්කරාව කියන හරියේ, සෙල්මොඩල් එකක් තියන් ඉන්නවා සුපිරියට.:yes:

    :D:D එහෙනම් මම දැකලත් ඇති
     
    Status
    Not open for further replies.