මේ දවස්වල usercp ඒක දකින්නත් දුකයි
මෙලෝ වැඩකට නැති එවටනේ කපන්නේ
මේවට ඇඩ්මින් ගොයියත් වගකියන්ඩ ඕන..

ඌ මොකුත් නොකර ඔහේ ඉන්නවනෙ

මේ දවස්වල usercp ඒක දකින්නත් දුකයි
මෙලෝ වැඩකට නැති එවටනේ කපන්නේ


බලං යනකොට මට දැං එළකිරියෙ සෑහෙන් යාලුවො ගොඩක් ඉන්නවනේ..
![]()

බලං යනකොට මට දැං එළකිරියෙ සෑහෙන යාලුවො ගොඩක් ඉන්නවනේ..
![]()





බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ
රන්දාපාමිනේ නැතියේ රන්කඳ වී මගේ
මං බැද්දේ ගොහින් බමර කොටක්
ගෙනැල්ලා දෙන්නම්
ගම් බැද්දෙ ගොහින් ගෝතම් පොජ්ජක්
ගෙනැල්ල දෙන්නම්
මහ හූරෝ සහේට ගන්නට හැදුවට
යන්ට එපා උඹ යන්ට එපා
හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා
හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා
මහ බල ඇති කළු බණ්ඩාර දෙවියන්ට
යදිනවා මං යදිනවා
මගෙ ගෑනි සහේට ගන්ට හිතා
මගෙ ගෑනි සහේට ගන්ට හිතා




මට වූ වියෝයා...07-29-2016 03:14 PM போட்ஸா வெர்ட்டர்ட் கஃஹ்த்ஹ் ய்டு
පීස් කවුරුහරි translate කරලා දෙන්න![]()

මට වෙනස් එකක්නෙ තියෙන්නෙ
මට වූ වියෝයා... 07-28-2016 02:57 PM త్போடா வெசா மஹிந் நா ஓக நீ பாக




මට වෙනස් එකක්නෙ තියෙන්නෙ
මට වූ වියෝයා... 07-28-2016 02:57 PM త్போடா வெசா மஹிந் நா ஓக நீ பாக

ගූගල් translateඉදිරියේ රාළ;20482827 said:මචං අනුරාධ - ස්කයිප් එකට හරි ඊමේල් එකට හරි මැසේජ් එකක් දාපං. ඉන්බොක්ස් මගේ ෆුල්.
කොහොමද බං දැනගත්තෙ ?
මට වූ වියෝයා... 07-28-2016 04:59 PM image eka pm karahanko![]()
ඉතිං බූරු පැටියො pm කරන්න තොගෙ නම ලියල කපන්න එපැයි![]()
රෙදදක් කතා කරනව![]()
කපන්න කලිං pm කලල් ඉල්ලපං![]()
![]()

මොනවද බන් මේවයේ තේරුම.
දෙමල වලට ඉස්කෝලෙදි ලකුණු 4 කියහන්කෝ
ඉතින් කොහොමද බන් මේවා තෙරුන්ගන්නේ
