මට වූ වියෝයා...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    මේ දවස්වල usercp ඒක දකින්නත් දුකයි
    මෙලෝ වැඩකට නැති එවටනේ කපන්නේ

    මේවට ඇඩ්මින් ගොයියත් වගකියන්ඩ ඕන.. :angry:
    ඌ මොකුත් නොකර ඔහේ ඉන්නවනෙ :sorry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    බලං යනකොට මට දැං එළකිරියෙ සෑහෙන යාලුවො ගොඩක් ඉන්නවනේ.. :cool:

    :love::love::love:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ
    රන්දාපාමිනේ නැතියේ රන්කඳ වී මගේ
    මං බැද්දේ ගොහින් බමර කොටක්
    ගෙනැල්ලා දෙන්නම්
    ගම් බැද්දෙ ගොහින් ගෝතම් පොජ්ජක්
    ගෙනැල්ල දෙන්නම්

    මහ හූරෝ සහේට ගන්නට හැදුවට
    යන්ට එපා උඹ යන්ට එපා
    හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා
    හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා

    මහ බල ඇති කළු බණ්ඩාර දෙවියන්ට
    යදිනවා මං යදිනවා
    මගෙ ගෑනි සහේට ගන්ට හිතා
    මගෙ ගෑනි සහේට ගන්ට හිතා
    :love::love::love::love:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ
    රන්දාපාමිනේ නැතියේ රන්කඳ වී මගේ
    මං බැද්දේ ගොහින් බමර කොටක්
    ගෙනැල්ලා දෙන්නම්
    ගම් බැද්දෙ ගොහින් ගෝතම් පොජ්ජක්
    ගෙනැල්ල දෙන්නම්

    මහ හූරෝ සහේට ගන්නට හැදුවට
    යන්ට එපා උඹ යන්ට එපා
    හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා
    හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා

    මහ බල ඇති කළු බණ්ඩාර දෙවියන්ට
    යදිනවා මං යදිනවා
    මගෙ ගෑනි සහේට ගන්ට හිතා
    මගෙ ගෑනි සහේට ගන්ට හිතා
    :love::love::love::love:
    මම 2006 ඉඳං ත්‍රෙඩ් බල බල ඉඳල ලඟදි acc 1k හැදුවෙ :rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_neg.gif
    මට වූ වියෝයා... 07-28-2016 04:59 PM image eka pm karahanko

    ඉතිං බූරු පැටියො pm කරන්න තොගෙ නම ලියල කපන්න එපැයි :angry: :angry:
    රෙදදක් කතා කරනව :lol: :lol:
    කපන්න කලිං pm කලල් ඉල්ලපං :baffled: :baffled:
     
    • Like
    Reactions: AnuradhaRa

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට වූ වියෝයා...07-29-2016 03:14 PM போட்ஸா வெர்ட்டர்ட் கஃஹ்த்ஹ் ய்டு

    පීස් කවුරුහරි translate කරලා දෙන්න:sorry::sorry:

    මට වෙනස් එකක්නෙ තියෙන්නෙ :eek:

    මට වූ වියෝයා... 07-28-2016 02:57 PM త్போடா வெசா மஹிந் நா ஓக நீ பாக
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට වෙනස් එකක්නෙ තියෙන්නෙ :eek:

    මට වූ වියෝයා... 07-28-2016 02:57 PM త్போடா வெசா மஹிந் நா ஓக நீ பாக


    මොනවද බන් මේවයේ තේරුම.

    දෙමල වලට ඉස්කෝලෙදි ලකුණු 4 කියහන්කෝ:lol::lol:
    ඉතින් කොහොමද බන් මේවා තෙරුන්ගන්නේ:(:(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට වෙනස් එකක්නෙ තියෙන්නෙ :eek:

    මට වූ වියෝයා... 07-28-2016 02:57 PM త్போடா வெசா மஹிந் நா ஓக நீ பாக

    උබේ එකට ආපු තේරුම:lol::lol: ගූගල් translate


    ඔබ vesa Poda මහින්ද త్ na oka ඇති කිරීමෙන් පසු
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    ඉදිරියේ රාළ;20482827 said:
    මචං අනුරාධ - ස්කයිප් එකට හරි ඊමේල් එකට හරි මැසේජ් එකක් දාපං. ඉන්බොක්ස් මගේ ෆුල්.

    :baffled: කොහොමද බං දැනගත්තෙ ?

    මම මැසේජ් එකක් එවන්ඩ හැදුව තමා :rolleyes:
     


    මොනවද බන් මේවයේ තේරුම.

    දෙමල වලට ඉස්කෝලෙදි ලකුණු 4 කියහන්කෝ:lol::lol:
    ඉතින් කොහොමද බන් මේවා තෙරුන්ගන්නේ:(:(

    අපේ එකෙක් හිටියා ඌට ලකුණු 9
    ඌව බයිට් කරා අවුරුද්දෙම :lol: :rofl: