වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D:D එහෙනම් මම දැකලත් ඇති
    11.gif

    සුදුපාට, නොම්බරේ නම් මතක නෑ....
    ආමි එකේ හිටපු මේජර් කෙනෙක්:rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    නැ මන් හිතුවේ හීරිලා තියෙන විදියට උස වහනෙකින් කරදරයක් වෙන්න ඇති කියල.

    mazda-browny-291202121.jpg

    මුල්ල වැදුනේ මචන්. ඔය උඩ රූපේ බලපන් ඒවගේ වෑන් එකක. බපර් එක ඊට පස්සේ ලයිට් එක ඊට පස්සේ ඔය යකඩ මුල්ලක් තියෙන්නේ අන්න ඒක විතරයි වදින්න එකකට ඉස්සරහම තියෙන්නේ. අනික්වා චුකුස් ගාලා කඩන් බැස්සා. බපර් එක උදේ පාන්දරම බිම. අලෝලද කොහෙද තිබ්බේ
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    නානටත් වෙන වැඩ,:sorry::(
    අඩේ ඔය වගේ වෙලාවක කරන්න ඕනේ දේවල් ටික පිළිවෙලකට විස්තරයක් දන්නා එකෙක් ඉන්නවනම් දාපන්කෝ.
    එක ගොඩක් උන්ට වැදගත් වෙයි. වෙනම ත්‍රෙඩ් එකක් හරි කමක් නැ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නානටත් වෙන වැඩ,:sorry::(
    අඩේ ඔය වගේ වෙලාවක කරන්න ඕනේ දේවල් ටික පිළිවෙලකට විස්තරයක් දන්නා එකෙක් ඉන්නවනම් දාපන්කෝ.
    එක ගොඩක් උන්ට වැදගත් වෙයි. වෙනම ත්‍රෙඩ් එකක් හරි කමක් නැ

    සුදු ලස්සන නංගි බබෙක් නම් හැප්පුවේ, ඒ මලක් වගේ සිත තලන්න එපා. පව් පිරෙයි... රෝස මල් පෙත්තකට පිනි වැටෙනවා වගේ හිමීට අහන්න දෝනි බබා ඔයාට උයියා උනාද කියල. නෑ කිව්වොත් පරිස්සමින් වාහනෙන් බස්සන්න. වැරැද්ද කාගේ උනත් කමක් නෑ, නම්බර් එක ඉල්ලගෙන ඇවිත් කෝල් කරලා වාහනේ හදල දෙන්න. ඔයාගේ එකත් ඔයාම හදාගන්න..:):)

    කලු මහත කොට තඩිච්චියෙක්නම් පොලිසියට කතා කරපන්.. අදුරන ASP කෙනෙක් වගේ ඉන්නවනම් හිරෙත් දාපන්

    ps- දාන්නම් මචන්:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20478899 said:

    මචං ඔන්න ඕපන් පේපස් තියන ඒවා නමින් රෙජිස්ටර් කරේ නැත්තං අල්ලනවා කියනවා. තව මාස තුනයිලු කල් දෙන්නේ. :dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    රත්තරං;20472047 said:
    mazda-browny-291202121.jpg

    මුල්ල වැදුනේ මචන්. ඔය උඩ රූපේ බලපන් ඒවගේ වෑන් එකක. බපර් එක ඊට පස්සේ ලයිට් එක ඊට පස්සේ ඔය යකඩ මුල්ලක් තියෙන්නේ අන්න ඒක විතරයි වදින්න එකකට ඉස්සරහම තියෙන්නේ. අනික්වා චුකුස් ගාලා කඩන් බැස්සා. බපර් එක උදේ පාන්දරම බිම. අලෝලද කොහෙද තිබ්බේ

    අෆ්ෆා හයියෙන් ඇන්නද අරු ඇවිත් උගේ බෆර් වැටෙන්න තරම්,
    :baffled::baffled:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචං ඔන්න ඕපන් පේපස් තියන ඒවා නමින් රෙජිස්ටර් කරේ නැත්තං අල්ලනවා කියනවා. තව මාස තුනයිලු කල් දෙන්නේ. :dull:

    සිම්පල්නේ... අල්ලපු ගමන් කියන්න මේක "අපෙ පුංචි පැදපු බාප්පගේ අක්කගේ දුව"ගේ වාහනේ කියල... මම මේ මාමයිට් බෝතලයක් ගේන්න කඩේ යනගමන් කියලා... එතකොට පොලිස් මාමා මොකක්ද දෙන උත්තරේ????

    මෝඩ හැත්ත.. කරන්න තිබ්බේ අයිතිකාරයට ඇරෙන්න වාහනේ ලැයිසන් රිනිව් කරන්න බැරි වෙන්න නීතියක් ගේන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    අෆ්ෆා හයියෙන් ඇන්නද අරු ඇවිත් උගේ බෆර් වැටෙන්න තරම්,
    :baffled::baffled:

    නෑ බන් ඒක මලකඩ ගොඩක්.. කනුව කෙසෙල් බොඩයක් වගේ බැස්සා.බෆර් එක අලවලද කොහෙද තිබ්බේ. ඒක ඔක්කොටම කලින් බිම ටයර් එකේ වැදිච්ච ගමන්. වාහනේ බේරුනේ ටයර් එකේ වැදුන නිසා.මගේ දොරවෙත් වැදිනනම් දොර ගියානම් මට තාම අඩන්න වෙනවා බන්. මොකද බොඩි කිට් එකත් තියෙන්නේ දොරේනේ බන් ඒ කෑල්ල එක එක ඒවගේ එක එක විදි:sorry: ඔය ඩොල්ෆින් අනන් මනන් පන්ස් ගනන් වාහන පිටින් ස්ටිකර් ගහල තිබ්බට තනිකර ඇතුලෙන් පෙනේර බං. ඌට ඒක හදන්න ලේසි වෙන්නේ නෑ. ඉතින් මට ලැජ්ජ නැතුව උගෙන් සල්ලි ඉල්ලුවහැකිද බන් මේක හදන්න?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20479222 said:
    සිම්පල්නේ... අල්ලපු ගමන් කියන්න මේක "අපෙ පුංචි පැදපු බාප්පගේ අක්කගේ දුව"ගේ වාහනේ කියල... මම මේ මාමයිට් බෝතලයක් ගේන්න කඩේ යනගමන් කියලා... එතකොට පොලිස් මාමා මොකක්ද දෙන උත්තරේ????

    මෝඩ හැත්ත.. කරන්න තිබ්බේ අයිතිකාරයට ඇරෙන්න වාහනේ ලැයිසන් රිනිව් කරන්න බැරි වෙන්න නීතියක් ගේන්න

    :) නියම අයිඩියා එක ;)
    ඔව් බං නීති දැන ක්‍රම නම් අන්තිමයි. මේකත් අර ජොනීගේ බකට් සීන් එක වගේ තමයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :) නියම අයිඩියා එක ;)
    ඔව් බං නීති දැන ක්‍රම නම් අන්තිමයි. මේකත් අර ජොනීගේ බකට් සීන් එක වගේ තමයි.

    හරි වැඩක්නේ එහෙනම් උබේ වාහනේ වයිෆ්ටවත් එලවන්න වෙන්නේ නෑ එතකොට..:lol:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    රත්තරං;20478899 said:

    සුදු ලස්සන නංගි බබෙක් නම් හැප්පුවේ, ඒ මලක් වගේ සිත තලන්න එපා. පව් පිරෙයි... රෝස මල් පෙත්තකට පිනි වැටෙනවා වගේ හිමීට අහන්න දෝනි බබා ඔයාට උයියා උනාද කියල. නෑ කිව්වොත් පරිස්සමින් වාහනෙන් බස්සන්න. වැරැද්ද කාගේ උනත් කමක් නෑ, නම්බර් එක ඉල්ලගෙන ඇවිත් කෝල් කරලා වාහනේ හදල දෙන්න. ඔයාගේ එකත් ඔයාම හදාගන්න..:):)

    කලු මහත කොට තඩිච්චියෙක්නම් පොලිසියට කතා කරපන්.. අදුරන ASP කෙනෙක් වගේ ඉන්නවනම් හිරෙත් දාපන්

    ps- දාන්නම් මචන්:)

    :lol::lol::lol:

    එල එල පස්සේ දාපන්,:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20479355 said:
    හරි වැඩක්නේ එහෙනම් උබේ වාහනේ වයිෆ්ටවත් එලවන්න වෙන්නේ නෑ එතකොට..:lol:

    ඔව් බං මාර සීන් එක :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නානටත් වෙන වැඩ,:sorry::(
    අඩේ ඔය වගේ වෙලාවක කරන්න ඕනේ දේවල් ටික පිළිවෙලකට විස්තරයක් දන්නා එකෙක් ඉන්නවනම් දාපන්කෝ.
    එක ගොඩක් උන්ට වැදගත් වෙයි. වෙනම ත්‍රෙඩ් එකක් හරි කමක් නැ

    :oo::oo: මට මතකයි ත්‍රෙඩ් එකක් තිබ්බත් වගේ..... :cool:

    හැපුනහම ඉතින් මුලින් කරන්න ඕනා තුවාලකාරයෝ ඉන්නවා නම් ඉක්මනටම වෙන වාහනේක පටවලා ඉස්පිරිතාලේ යවවන එක.... යකඩ ගොඩවල් වලට නම් මොනවා කරගන්න බැරිද...??

    මුකුත් ප්‍රශ්නයක් නැත්නම් වාහනේ පාර බ්ලොක් වෙන විදිහට නම් තියෙන්නේ.... වාහන වල ටයර් මාක් කරගෙන වාහන පාරේ අවහිර නොවෙන්න අයින් කර ගන්න..... !!

    ඊට පස්සේ ඉන්ෂුවරන්ස් වලට කෝල් කරන්න..... :yes:

    කිසිම වෙලාවක එක වාහනයකට විතරක් අලාභ උනා කියලා අලාභ නොවිච්ච වාහනේ යවන්න එපා ඉන්ෂුවරන්ස් එකෙන් එනකම්.... එහෙම කරොත් පොලිස් රිපෝට් එහෙම ඉල්ලලා වාත වෙනවා..... :dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    රත්තරං;20479250 said:
    නෑ බන් ඒක මලකඩ ගොඩක්.. කනුව කෙසෙල් බොඩයක් වගේ බැස්සා.බෆර් එක අලවලද කොහෙද තිබ්බේ. ඒක ඔක්කොටම කලින් බිම ටයර් එකේ වැදිච්ච ගමන්. වාහනේ බේරුනේ ටයර් එකේ වැදුන නිසා.මගේ දොරවෙත් වැදිනනම් දොර ගියානම් මට තාම අඩන්න වෙනවා බන්. මොකද බොඩි කිට් එකත් තියෙන්නේ දොරේනේ බන් ඒ කෑල්ල එක එක ඒවගේ එක එක විදි:sorry: ඔය ඩොල්ෆින් අනන් මනන් පන්ස් ගනන් වාහන පිටින් ස්ටිකර් ගහල තිබ්බට තනිකර ඇතුලෙන් පෙනේර බං. ඌට ඒක හදන්න ලේසි වෙන්නේ නෑ. ඉතින් මට ලැජ්ජ නැතුව උගෙන් සල්ලි ඉල්ලුවහැකිද බන් මේක හදන්න?

    ටයර් එක හින්ද ඇති ඔයින් ගිය,:cool::cool:
    ඔව් ඔහොම අසරණ අය ඉන්නවා තාම පරණ වහනෙම පැදගෙන නොර්මල් අදායමක් එන එකක් කරගෙන ඉන්න අය,:sorry::sorry:
    එහම ඉන්නකොට ඔය වගේ සන්තසියක් වුනාම ටික දවසක් බඩගින්නේ:sorry::sorry:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ..:cool:. ඊයෙ ඩීසල් ෆිල්ටර් එක මාරු කලා කාලෙකින්.:baffled:

    ඔයිල් මාරුකරල ඔයිල් ෆිල්ටරෙත් තිබ්බ. කපල බැලුව දෙකම මොනවද තියෙන්නෙ කියල. ත්‍රෙඩ් එක වේලි වේලි තියන නිසා දාන්නම්.:yes::yes:

    ඩීසල් ෆිල්ටරේ...

    Q0pn6py.jpg

    ඇතුල කැපුවට පස්සෙ.:yes:

    PvNaEkP.jpg

    පේපර් එකක් තියෙන්නෙ. මේක නිකම් ඔතල නෙමේ. ඔය හැම දාරයක්ම එකට කනෙක්ට් වෙලා තියෙන්නෙ. මේක එලියට ඇද්දම මේ වගේ..

    Vkbgcyi.jpg

    VibsAP4.jpg

    සෑහෙන ලේයර් ගානකින් පෙරිල තමා යන්නෙ මට තේරිච්ච විදියට.:yes::yes:

    YcZvHzG.jpg

    ෆිල්ටරේ අඩියෙ ජරාව ටිකක් තිබ්බ. මේක මාරුකලේ 55000කින්. :baffled:

    ඊලඟ එක්කෙනා ඔයිල් ෆිල්ටරේ...:yes:

    T7kLzYf.jpg

    මේකෙනම් කෑලි ගොඩක් තිබ්බ.

    6YZkXoW.jpg

    යටම හිටියෙ මෙයා. එයා ක්ලීනර් වල තියනව වගේ පොඩි පේපර් ෆිල්ටර් එකක්.

    s4kQ2zk.jpg

    ඊට උඩින් මෙයා..

    8mRRuw4.jpg

    ggr4zQo.jpg

    මේකත් පේපර් එකක් තමා තේරිච්ච විදියට. ඔයිල් නාන්න බැරිනිසා ඇද්දෙ නෑ එලියට.අතර මැද තහඩුවක් තිබ්බ තව.

    කපලා බැලුවෙ ඇතුලෙ තියෙන්නෙ මොනවද කියල දන්නෙ නැති නිසා...:yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ටයර් එක හින්ද ඇති ඔයින් ගිය,:cool::cool:
    ඔව් ඔහොම අසරණ අය ඉන්නවා තාම පරණ වහනෙම පැදගෙන නොර්මල් අදායමක් එන එකක් කරගෙන ඉන්න අය,:sorry::sorry:
    එහම ඉන්නකොට ඔය වගේ සන්තසියක් වුනාම ටික දවසක් බඩගින්නේ:sorry::sorry:

    ඔව් මෑන්ස් වාහනෙන් තමා හම්බ කරගන්නේ. ඒකට ලාම්පුව ඇල්ලුවොත් පොත විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් හදනවනම් කනුව මුල ඉදන් හදන්න වෙනවනේ

    ඇලෝවීල් එක ක්‍රැක් වෙලාද දන්නේ නෑ. බලන්න ඕනේ. බෙල්ල කඩාගන්න වෙන්නේ. :rolleyes:

    Status
    Not open for further replies.