එහෙනම් මම දැකලත් ඇති
සුදුපාට, නොම්බරේ නම් මතක නෑ....
ආමි එකේ හිටපු මේජර් කෙනෙක්

එහෙනම් මම දැකලත් ඇති

ඇත්ත වෙන්න ඇති.මම මාලඹේ ගිය වෙලාවේ දැක්කා බඩාගේ මූන තියන පොඩි එව්න් රෑනක් මොන්ටිසෝරි ඇරිලා එනවා.

රත්තරං;20470892 said:ඒ මොකෝ?![]()
නැ මන් හිතුවේ හීරිලා තියෙන විදියට උස වහනෙකින් කරදරයක් වෙන්න ඇති කියල.

නානටත් වෙන වැඩ,
අඩේ ඔය වගේ වෙලාවක කරන්න ඕනේ දේවල් ටික පිළිවෙලකට විස්තරයක් දන්නා එකෙක් ඉන්නවනම් දාපන්කෝ.
එක ගොඩක් උන්ට වැදගත් වෙයි. වෙනම ත්‍රෙඩ් එකක් හරි කමක් නැ

රත්තරං;20478899 said:
සුදු ලස්සන නංගි බබෙක් නම් හැප්පුවේ, ඒ මලක් වගේ සිත තලන්න එපා. පව් පිරෙයි... රෝස මල් පෙත්තකට පිනි වැටෙනවා වගේ හිමීට අහන්න දෝනි බබා ඔයාට උයියා උනාද කියල. නෑ කිව්වොත් පරිස්සමින් වාහනෙන් බස්සන්න. වැරැද්ද කාගේ උනත් කමක් නෑ, නම්බර් එක ඉල්ලගෙන ඇවිත් කෝල් කරලා වාහනේ හදල දෙන්න. ඔයාගේ එකත් ඔයාම හදාගන්න..
කලු මහත කොට තඩිච්චියෙක්නම් පොලිසියට කතා කරපන්.. අදුරන ASP කෙනෙක් වගේ ඉන්නවනම් හිරෙත් දාපන්
ps- දාන්නම් මචන්![]()

රත්තරං;20472047 said:![]()
මුල්ල වැදුනේ මචන්. ඔය උඩ රූපේ බලපන් ඒවගේ වෑන් එකක. බපර් එක ඊට පස්සේ ලයිට් එක ඊට පස්සේ ඔය යකඩ මුල්ලක් තියෙන්නේ අන්න ඒක විතරයි වදින්න එකකට ඉස්සරහම තියෙන්නේ. අනික්වා චුකුස් ගාලා කඩන් බැස්සා. බපර් එක උදේ පාන්දරම බිම. අලෝලද කොහෙද තිබ්බේ

මචං ඔන්න ඕපන් පේපස් තියන ඒවා නමින් රෙජිස්ටර් කරේ නැත්තං අල්ලනවා කියනවා. තව මාස තුනයිලු කල් දෙන්නේ.![]()
අෆ්ෆා හයියෙන් ඇන්නද අරු ඇවිත් උගේ බෆර් වැටෙන්න තරම්,
ඔය ඩොල්ෆින් අනන් මනන් පන්ස් ගනන් වාහන පිටින් ස්ටිකර් ගහල තිබ්බට තනිකර ඇතුලෙන් පෙනේර බං. ඌට ඒක හදන්න ලේසි වෙන්නේ නෑ. ඉතින් මට ලැජ්ජ නැතුව උගෙන් සල්ලි ඉල්ලුවහැකිද බන් මේක හදන්න?රත්තරං;20479222 said:සිම්පල්නේ... අල්ලපු ගමන් කියන්න මේක "අපෙ පුංචි පැදපු බාප්පගේ අක්කගේ දුව"ගේ වාහනේ කියල... මම මේ මාමයිට් බෝතලයක් ගේන්න කඩේ යනගමන් කියලා... එතකොට පොලිස් මාමා මොකක්ද දෙන උත්තරේ????
මෝඩ හැත්ත.. කරන්න තිබ්බේ අයිතිකාරයට ඇරෙන්න වාහනේ ලැයිසන් රිනිව් කරන්න බැරි වෙන්න නීතියක් ගේන්න
නියම අයිඩියා එක 
නියම අයිඩියා එක
ඔව් බං නීති දැන ක්‍රම නම් අන්තිමයි. මේකත් අර ජොනීගේ බකට් සීන් එක වගේ තමයි.

රත්තරං;20478899 said:
සුදු ලස්සන නංගි බබෙක් නම් හැප්පුවේ, ඒ මලක් වගේ සිත තලන්න එපා. පව් පිරෙයි... රෝස මල් පෙත්තකට පිනි වැටෙනවා වගේ හිමීට අහන්න දෝනි බබා ඔයාට උයියා උනාද කියල. නෑ කිව්වොත් පරිස්සමින් වාහනෙන් බස්සන්න. වැරැද්ද කාගේ උනත් කමක් නෑ, නම්බර් එක ඉල්ලගෙන ඇවිත් කෝල් කරලා වාහනේ හදල දෙන්න. ඔයාගේ එකත් ඔයාම හදාගන්න..
කලු මහත කොට තඩිච්චියෙක්නම් පොලිසියට කතා කරපන්.. අදුරන ASP කෙනෙක් වගේ ඉන්නවනම් හිරෙත් දාපන්
ps- දාන්නම් මචන්![]()

රත්තරං;20479355 said:හරි වැඩක්නේ එහෙනම් උබේ වාහනේ වයිෆ්ටවත් එලවන්න වෙන්නේ නෑ එතකොට..![]()

නානටත් වෙන වැඩ,
අඩේ ඔය වගේ වෙලාවක කරන්න ඕනේ දේවල් ටික පිළිවෙලකට විස්තරයක් දන්නා එකෙක් ඉන්නවනම් දාපන්කෝ.
එක ගොඩක් උන්ට වැදගත් වෙයි. වෙනම ත්‍රෙඩ් එකක් හරි කමක් නැ

මට මතකයි ත්‍රෙඩ් එකක් තිබ්බත් වගේ.....

මචං ඔන්න ඕපන් පේපස් තියන ඒවා නමින් රෙජිස්ටර් කරේ නැත්තං අල්ලනවා කියනවා. තව මාස තුනයිලු කල් දෙන්නේ.![]()

රත්තරං;20479250 said:නෑ බන් ඒක මලකඩ ගොඩක්.. කනුව කෙසෙල් බොඩයක් වගේ බැස්සා.බෆර් එක අලවලද කොහෙද තිබ්බේ. ඒක ඔක්කොටම කලින් බිම ටයර් එකේ වැදිච්ච ගමන්. වාහනේ බේරුනේ ටයර් එකේ වැදුන නිසා.මගේ දොරවෙත් වැදිනනම් දොර ගියානම් මට තාම අඩන්න වෙනවා බන්. මොකද බොඩි කිට් එකත් තියෙන්නේ දොරේනේ බන් ඒ කෑල්ල එක එක ඒවගේ එක එක විදිඔය ඩොල්ෆින් අනන් මනන් පන්ස් ගනන් වාහන පිටින් ස්ටිකර් ගහල තිබ්බට තනිකර ඇතුලෙන් පෙනේර බං. ඌට ඒක හදන්න ලේසි වෙන්නේ නෑ. ඉතින් මට ලැජ්ජ නැතුව උගෙන් සල්ලි ඉල්ලුවහැකිද බන් මේක හදන්න?

. ඊයෙ ඩීසල් ෆිල්ටර් එක මාරු කලා කාලෙකින්.

ටයර් එක හින්ද ඇති ඔයින් ගිය,
ඔව් ඔහොම අසරණ අය ඉන්නවා තාම පරණ වහනෙම පැදගෙන නොර්මල් අදායමක් එන එකක් කරගෙන ඉන්න අය,
එහම ඉන්නකොට ඔය වගේ සන්තසියක් වුනාම ටික දවසක් බඩගින්නේ