වාහනය පවරා නැත්නම් අත්අඩංගුවට

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වාහනය පවරා නැත්නම් අත්අඩංගුවට

    උදෙන්ම මේ නිව්ස් එක දැක්කා.

    මුල් අයිතිකරුගෙන් පවරා නොගෙන ධාවනය කරන වාහන අත්අඩංගුවට ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

    එවැනි පවරා නොමැති වාහන මුල් අයිතිකරුගෙන් පවරා ගැනීම සඳහා සැප්තැම්බර් පළමු වන දා සිට දෙසැම්බර් පළමු වන දා දක්වා සහන කාලයක් ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව ඔබ දැනටමත් දන්නවා ඇති.

    එසේ සහන කාලය තුළ පවරා නොගන්නා වාහන ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට තීරණය කර ඇත්තේ වංචා අවම කිරීමට බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කර තිබෙනවා.

    මූලාස්‍රය http://gossip.nethnews.lk/articles/3435
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    oka tikak karanna amaru wadak mcn
    මොකද බන් කරන්න බෑරි. සිම්පල් වෑඩක්. ඕක කල යුතුම වෑඩක්. හෑබෑයි දෑන් තියෙන නීතියෙ හෑටියට වාහනය ඈරන් දවස් 14 ඈතුලත ට්‍රාන්ස්ෆර් කරන්න ඔනේ. ඒ කාලය පොඩ්ඩක් දික් කලා නම් හොදයි
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    oka karanna bari wedak. Wahanayak rent 1kata aragena giyoth kohomada police karayo allanne ?? Anika kalin idala oya nitiya tibba.
    Ma anduwata salli nathuwa pissu balla wage duwanne. Kohen hari salli hoyaganna hadanne.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    eka hoda nadda machan itin?
    wahana business ekarana unta padui ne?

    හොදයි ඉතිං නමුත් අව්ල් සහගත තැන් ටිකක් තියනවා.
    බිස්නස් වලටත් කරදරේ තමයි.
    ඒ වගේම තාත්තගේ වාහනේ පුතාට ගෙනියන්නත් එපා කියයිද දන්නෙ නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔකේ හැටියට මට දැන් අම්මගේ වාහනේ ගෙනියන්නත් බැරිද?:shocked::shocked:
    ඒක තමයි මටත් එන ප්‍රශ්නේ.

    ado dekama thiyenne gatta unge nam walata thama... un innaawada marilada danneth naha :sorry: papers tika hoyanna ona dan..
    මගෙත් එසේමයි. :eek:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හොදයි ඉතිං නමුත් අව්ල් සහගත තැන් ටිකක් තියනවා.
    බිස්නස් වලටත් කරදරේ තමයි.
    ඒ වගේම තාත්තගේ වාහනේ පුතාට ගෙනියන්නත් එපා කියයිද දන්නෙ නෑ.

    ehema wena ekak na... practically issues tiyanawa tamai ne..
    habai itin baduwa wage athin ata giya wahana 1st owner 2nd owner kiyala wikunana seen tikak adu wei
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oka karanna bari wedak. Wahanayak rent 1kata aragena giyoth kohomada police karayo allanne ?? Anika kalin idala oya nitiya tibba.
    Ma anduwata salli nathuwa pissu balla wage duwanne. Kohen hari salli hoyaganna hadanne.
    :yes::yes: අනිව එහෙනම් වාහෙනෙයක් පදින්ඩ වෙන්නෙ අයිති කාරයට විතරයි වෙන උන්ට එලවන්ඩ වෙන්නෙ නැ,:lol: අනිත් එක වාහනේ පොත, ට්‍රන්ස්ර් පේපර් වාහෙනේම අරන් යන්ඩ වෙනව, ලයිසන් ඉන්සුරස් වගේ ලොල් :lol: ඔක කරන්ඩ බැරි දෙයක්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    :yes::yes: අනිව එහෙනම් වාහෙනෙයක් පදින්ඩ වෙන්නෙ අයිති කාරයට විතරයි වෙන උන්ට එලවන්ඩ වෙන්නෙ නැ,:lol: අනිත් එක වාහනේ පොත, ට්‍රන්ස්ර් පේපර් වාහෙනේම අරන් යන්ඩ වෙනව, ලයිසන් ඉන්සුරස් වගේ ලොල් :lol: ඔක කරන්ඩ බැරි දෙයක්.
    නෑ මචන්. වාහනේ ඉන්සුරන්ස් එකෙන් තමා ඕක අල්ලන්නේ. වාහනේ වෙන අයගේ නමට තිබිල ඉන්සුරන්ස් එක තමන්ගේ නමට ගන්න ගියොත් තමා මාට්ටු වෙන්නේ. ඒකෙන් තමා ඕක අල්ලන්න පුලුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ මචන්. වාහනේ ඉන්සුරන්ස් එකෙන් තමා ඕක අල්ලන්නේ. වාහනේ වෙන අයගේ නමට තිබිල ඉන්සුරන්ස් එක තමන්ගේ නමට ගන්න ගියොත් තමා මාට්ටු වෙන්නේ. ඒකෙන් තමා ඕක අල්ලන්න පුලුවන්.
    :yes::yes: ඔව් ඒක හරි.අයිති කාරයගෙ නමට ඉන්සුරන්ස් ගන්ඩ බැරිවෙයිද:rolleyes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕකෙන් වාහන මාකට් එකට දෑනෙන බලපෑමක් වෙනව. සේල් කාරයො වාහන ගන්න ගාන තවත් අඩු කරයි දෑන් ඕක කියල