වාහනය පවරා නැත්නම් අත්අඩංගුවට
උදෙන්ම මේ නිව්ස් එක දැක්කා.
මුල් අයිතිකරුගෙන් පවරා නොගෙන ධාවනය කරන වාහන අත්අඩංගුවට ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
එවැනි පවරා නොමැති වාහන මුල් අයිතිකරුගෙන් පවරා ගැනීම සඳහා සැප්තැම්බර් පළමු වන දා සිට දෙසැම්බර් පළමු වන දා දක්වා සහන කාලයක් ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව ඔබ දැනටමත් දන්නවා ඇති.
එසේ සහන කාලය තුළ පවරා නොගන්නා වාහන ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට තීරණය කර ඇත්තේ වංචා අවම කිරීමට බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කර තිබෙනවා.
මූලාස්‍රය http://gossip.nethnews.lk/articles/3435

papers tika hoyanna ona dan..

අනිත් එක වාහනේ පොත, ට්රන්ස්ර් පේපර් වාහෙනේම අරන් යන්ඩ වෙනව, ලයිසන් ඉන්සුරස් වගේ ලොල් 