දැන් රෙජිස්ට්‍රේශන් නවත්තල තියෙන්නෙ මචන් ඒක හින්ද රෙජිස්ටර් කරපු එකක් තමා ගන්නවනම් හොද. රෙජිස්ට්‍රේශන් ලගදි දෙනවනම් කියනව ඒත් සුවර් නෑවාහන විකුනන සයිට්වලින් අප්ඩේට් එකේ හිටියනම් හරි. මොකද හොද ඒව වැටෙනව හිටි ගමන් ඒවගෙ. එහෙම නැත්නම් fb එකේ මෙහෙ බයික් විකුනන පේජ් වල වගේම ජේඩ් ගෘප් එකට ජොයින් උනානම් එතනත් දානව
![]()
Thanx bro.. Eth thama oya maharagama ehema shop wala bikes sale kranwane...
hadissi wealth bane ithin
වාහන විකුනන සයිට්වලින් අප්ඩේට් එකේ හිටියනම් හරි. මොකද හොද ඒව වැටෙනව හිටි ගමන් ඒවගෙ. එහෙම නැත්නම් fb එකේ මෙහෙ බයික් විකුනන පේජ් වල වගේම ජේඩ් ගෘප් එකට ජොයින් උනානම් එතනත් දානව 

...






