Renualt KWID Interior Review Part 02

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    reverse light eka pattakai pattu wenne. umba ganja ganja gahalada?

    ත්‍රෙඩ් එකේ තමන් ලියපු දේවත් බලන්නේ නැතුව මෙහෙම කතා කියනකොට KWID එක දිහා බලලා තියන හැටි හිතාගන්න පුලුවන්.
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    මම නම් ඔහොම කියුවෙ නෑ. ඔවා කියන එවුන් තමයි අනුන්ට උපදෙස් දෙන්න

    ත්‍රෙඩ් එකේ තමන් ලියපු දේවත් බලන්නේ නැතුව මෙහෙම කතා කියනකොට KWID එක දිහා බලලා තියන හැටි හිතාගන්න පුලුවන්.

    :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    me umbamane kiyala thiyenne signal ekai kiyala :baffled:

    මේ වගේ ඩයල් එක්කනේ අපිත් ඉතිං විවාද කරන්නේ. තමන් දාපු එක තමන්ම නෑ කියනවා. :lol: ඉතිං මේ වගේ කෙනෙක් KWID එක ගැන කියන දේවල් ගැන කවර කතාද. :lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් ශාන් ලොග් අව්ට් උනානේ. තව ටිකකින් එලකිරියට අලුත් සාමාජිකයෙක් බලාපොරොත්තු වෙන්න. :)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    :lol::lol::lol::lol::lol:

    කොහොමත් තව ෆේකක් ඕන වෙනවා. ඔයිල් සම්ප් ගැන කියන්න ගිහින් තිබ්බ එක ඉවරයි:lol:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol::lol::lol::lol::lol:

    කොහොමත් තව ෆේකක් ඕන වෙනවා. ඔයිල් සම්ප් ගැන කියන්න ගිහින් තිබ්බ එක ඉවරයි:lol:

    :lol::lol: ඔයිල් සම්ප් එකට එකයි, රිවස් ලයිට් එකට එකයි. මේකේ නට් එක ගානේ ෆේක් එකව්න්ට් හදන්න වෙයිද දන්නෙ නෑ අන්තිමට.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :lol::lol: ඔයිල් සම්ප් එකට එකයි, රිවස් ලයිට් එකට එකයි. මේකේ නට් එක ගානේ ෆේක් එකව්න්ට් හදන්න වෙයිද දන්නෙ නෑ අන්තිමට.

    ත්‍රෙඩ් එකට එක ගානෙ ෆේක් :lol::lol:
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    මේ වගේ ඩයල් එක්කනේ අපිත් ඉතිං විවාද කරන්නේ. තමන් දාපු එක තමන්ම නෑ කියනවා. :lol: ඉතිං මේ වගේ කෙනෙක් KWID එක ගැන කියන දේවල් ගැන කවර කතාද. :lol::lol:

    ado mamath me kwid ekak ganna kalpana kale ban. eeth mun kiyana ewa dakkama ganna chakithayak wage hithenawa... :sorry::sorry: ubala kiyna tharam meka awulda ban :confused::confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ado mamath me kwid ekak ganna kalpana kale ban. eeth mun kiyana ewa dakkama ganna chakithayak wage hithenawa... :sorry::sorry: ubala kiyna tharam meka awulda ban :confused::confused:

    අපිට බොරු කියන්න කොහෙත්ම උවමනාවක් නෑ. මීටකලින් මේ එලකිරියේ අපි වාහන ගැන බොරු කියලා තියනවද කියලා හොයලා බලපං.

    එල්ලෙන ප්ලාස්ටික් සම්ප් එක
    ප්ලාස්ටික් ඉන්ලට් මැනිෆෝල්ඩ්
    අන්තිම බාල සස්පෙන්ෂන් පද්ධතිය
    අන්තිම තුනී තහඩුව
    Windshield cowl එක හරියට කවර් කරල නැතුව ඇතුල පේන ලස්සන ටකරං ටැංකිය
    ඉදිරිපස තනි වයිපර් එක
    ඇන තුනේ රෝද
    ඇල්ටො එකට වඩා සෑහෙන්න බර අඩු මේ වාහනය ඇස්දෙකෙන් බලලා, පොඩ්ඩක් බොනට් එක ඇරලා බලලා, යටට එබිලා බලන ඕනෙ එකෙකුට තේරෙනවා මේක ලක්ෂ 22 ට තියා ලක්ෂ 10 ටවත් වටින්නෙ නැති වාහනයක් කියලා.

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498

    අනෙ පලයන් බන් යන්න. වැැඩ වගයක් තියෙනවා පස්සෙ බලා පොරොත්තු වන්න
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනෙ පලයන් බන් යන්න. වැැඩ වගයක් තියෙනවා පස්සෙ බලා පොරොත්තු වන්න

    :lol::lol: ඇත්ත කියනකොට රිදව ගන්න එපා. තව එකෙක් අමාරුවේ වට්ටන්න බෑනේ. අඩුම තරමේ ඒ මනුස්සයා ඇල්ටො එකක් වත් ගත්තුදෙන්. තමං ඉතිං තමංම ලියපුව වත් මතක නැති ඩයල් එකනේ. බලාගෙන තව මොන මොනවා අමතක වෙයිද දන්නෙ නෑ‍.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :P කෙලියා තාප්පෙටම

    උඹට උඹේම වැරද්දක් පෙන්නල දෙද්දි ඒක වත් දකින්න බැරි තත්වයක නම් ඉන්නේ වාහනේ ගැන සෙවිල්ල ඉතිං කවර කතාද. උඹේ පෝස්ට් එක මම කෝට් කරලා පෙන්නද්දිත් ඒ උඹ නෙවෙයිම කියපු එක තමයි මරු සිද්ධිය. ඕනවට වඩා ඔලුව ඉදිමුනාම ඔහොම තමයි බං. පන්ඩිත කමෙත් පොරත්වයෙත් සීමාවක් තියෙන්න ඕනේ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපිට බොරු කියන්න කොහෙත්ම උවමනාවක් නෑ. මීටකලින් මේ එලකිරියේ අපි වාහන ගැන බොරු කියලා තියනවද කියලා හොයලා බලපං.

    එල්ලෙන ප්ලාස්ටික් සම්ප් එක
    ප්ලාස්ටික් ඉන්ලට් මැනිෆෝල්ඩ්
    අන්තිම බාල සස්පෙන්ෂන් පද්ධතිය
    අන්තිම තුනී තහඩුව
    Windshield cowl එක හරියට කවර් කරල නැතුව ඇතුල පේන ලස්සන ටකරං ටැංකිය
    ඉදිරිපස තනි වයිපර් එක
    ඇන තුනේ රෝද
    ඇල්ටො එකට වඩා සෑහෙන්න බර අඩු මේ වාහනය ඇස්දෙකෙන් බලලා, පොඩ්ඩක් බොනට් එක ඇරලා බලලා, යටට එබිලා බලන ඕනෙ එකෙකුට තේරෙනවා මේක ලක්ෂ 22 ට තියා ලක්ෂ 10 ටවත් වටින්නෙ නැති වාහනයක් කියලා.

    සහතික ඇත්ත. ගෙවන මිළට කොහෙත්ම වටින්නෙ නැති වාහනයක්. කොටින්ම ගූ ගොඩක්. අවුරුදු දෙකෙන් පස්සෙ මලකඩ කනවා නස්තාර් වෙන්නම :sorry:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    උඹට උඹේම වැරද්දක් පෙන්නල දෙද්දි ඒක වත් දකින්න බැරි තත්වයක නම් ඉන්නේ වාහනේ ගැන සෙවිල්ල ඉතිං කවර කතාද. උඹේ පෝස්ට් එක මම කෝට් කරලා පෙන්නද්දිත් ඒ උඹ නෙවෙයිම කියපු එක තමයි මරු සිද්ධිය. ඕනවට වඩා ඔලුව ඉදිමුනාම ඔහොම තමයි බං. පන්ඩිත කමෙත් පොරත්වයෙත් සීමාවක් තියෙන්න ඕනේ.

    නැ යකො මම ඒක පටලලා දාල තියෙන්නෙ කියලා දැක්කෙ උඔ පෙන්නුවම ඒ කයි ඒහෙම කියුවෙ වස.ලැජ්ජාව