ElaKiri Bajaj Pulsar Fan Club-4

Sachin253

Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    දැන් රෙජිස්ට්‍රේශන් නවත්තල තියෙන්නෙ මචන් ඒක හින්ද රෙජිස්ටර් කරපු එකක් තමා ගන්නවනම් හොද. රෙජිස්ට්‍රේශන් ලගදි දෙනවනම් කියනව ඒත් සුවර් නෑ :sorry:වාහන විකුනන සයිට්වලින් අප්ඩේට් එකේ හිටියනම් හරි. මොකද හොද ඒව වැටෙනව හිටි ගමන් ඒවගෙ. එහෙම නැත්නම් fb එකේ මෙහෙ බයික් විකුනන පේජ් වල වගේම ජේඩ් ගෘප් එකට ජොයින් උනානම් එතනත් දානව :yes:

    Thanx bro.. Eth thama oya maharagama ehema shop wala bikes sale kranwane...
    hadissi wealth bane ithin
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Thanx bro.. Eth thama oya maharagama ehema shop wala bikes sale kranwane...
    hadissi wealth bane ithin

    එපා මචන්. මොකද අන‍්රෙජිස්ටර් දුවන්න බෑනෙ. ගත්ත අය කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නෙ මොකද පාරට බයික් එක දාන්න බෑනෙ. අහූනොත් වෙනම ප්‍රශ්නයක් ඉතින් :sorry::sorry:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    දැන් ආයිත් දෙනවා නේද රෙජ් කරන්න..

    ගෙදර තව බයික් එක් තීනවා නම්..
    අන් රෙජ් එකක් ගනින් ටොක් කරලා..
    රෙජ් කරන්න බැරි නිසා අඩුවට ඉල්ලපන්..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැන් ආයිත් දෙනවා නේද රෙජ් කරන්න.. ගෙදර තව බයික් එක් තීනවා නම්.. අන් රෙජ් එකක් ගනින් ටොක් කරලා..
    රෙජ් කරන්න බැරි නිසා අඩුවට ඉල්ලපන්..

    aye denawa ? sureda ? ekek eeyeth nahen anda anda unnane :eek::eek:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,539
    1
    10,779
    113
    දැන් ආයිත් දෙනවා නේද රෙජ් කරන්න..

    ගෙදර තව බයික් එක් තීනවා නම්..
    අන් රෙජ් එකක් ගනින් ටොක් කරලා..
    රෙජ් කරන්න බැරි නිසා අඩුවට ඉල්ලපන්..

    සුවර්ද මචන්:nerd:...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    bunny_emoji_41__happy_go_lucky___v2__by_jerikuto-d778kdt.gif
    සින්හලූ මගෙ පොටෝගැපි ඉම්පෘ වෙලාද බලන්ට පොඩ්ඩක්
    bunny_emoji_41__happy_go_lucky___v2__by_jerikuto-d778kdt.gif

    20ft79k.jpg

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    bunny_emoji_41__happy_go_lucky___v2__by_jerikuto-d778kdt.gif
    සින්හලූ මගෙ පොටෝගැපි ඉම්පෘ වෙලාද බලන්ට පොඩ්ඩක්
    bunny_emoji_41__happy_go_lucky___v2__by_jerikuto-d778kdt.gif

    http://i66.tinypic.com/20ft79k.jpg

    අර මැදින් වෙන් වෙන එක අවුල්.. (පාරයි පසුබිමයි)
    (ඕකට විකර්ණය හරි මොක්ක හරි කියනවා.. මතකනෑ ටෙක්නිකල් වචනේ..)

    ඔය ගල අයින් කරන්න බැරි උනාද බොට... :growl: :growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අර මැදින් වෙන් වෙන එක අවුල්.. (පාරයි පසුබිමයි)
    (ඕකට විකර්ණය හරි මොක්ක හරි කියනවා.. මතකනෑ ටෙක්නිකල් වචනේ..)
    ඔය ගල අයින් කරන්න බැරි උනාද බොට... :growl: :growl:

    තෑන්ස් බ්‍රෝ. ඔය ගල අයින් කරන එක තමා අවුල:dull::dull: එහෙම උනොත් ඔය විදිහටම ඒක අයින් කරල ෆොටෝ එකක් ගහල ඒක ඔය ඉමේජ් එක උඩ තියල ගල තියෙන හරිය ඇරෙන්න අනික් ටික ඉරේස් කලොත් හරි නේද ? ඒ ක්‍රමේ ලේසිද ? වෙන ක්‍රම තියෙනවද ?:dull::dull:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,539
    1
    10,779
    113
    අර මැදින් වෙන් වෙන එක අවුල්.. (පාරයි පසුබිමයි)
    (ඕකට විකර්ණය හරි මොක්ක හරි කියනවා.. මතකනෑ ටෙක්නිකල් වචනේ..)

    ඔය ගල අයින් කරන්න බැරි උනාද බොට... :growl: :growl:

    :yes::yes:
    ගල තමයි අවුල...:(
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    bunny_emoji_41__happy_go_lucky___v2__by_jerikuto-d778kdt.gif
    සින්හලූ මගෙ පොටෝගැපි ඉම්පෘ වෙලාද බලන්ට පොඩ්ඩක්
    bunny_emoji_41__happy_go_lucky___v2__by_jerikuto-d778kdt.gif

    20ft79k.jpg

    එකනං මන්ද ටයර් එකනං ගෙවිල ඉස්සෙල්ලට වඩා:baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: agrmrs

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    තෑන්ස් බ්‍රෝ. ඔය ගල අයින් කරන එක තමා අවුල:dull::dull: එහෙම උනොත් ඔය විදිහටම ඒක අයින් කරල ෆොටෝ එකක් ගහල ඒක ඔය ඉමේජ් එක උඩ තියල ගල තියෙන හරිය ඇරෙන්න අනික් ටික ඉරේස් කලොත් හරි නේද ? ඒ ක්‍රමේ ලේසිද ? වෙන ක්‍රම තියෙනවද ?:dull::dull:

    Untitled_1.jpg

    එච්චර නහින්න දෙයක් නෑ photoshop තියේ නේ.. ;)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එච්චර නහින්න දෙයක් නෑ photoshop තියේ නේ.. ;)

    :shocked::shocked: කෝ යකෝ ගල :eek::eek: කොහොමද කොලේ ? :shocked::shocked: ගුරු මුස්ටි නැතිව කියල දීපන්කො :growl::growl: