Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    දැම්මම තැන්ක් යූ කියන්න එපා බං.. මෙහෙ ඉඳන් ඕව කෝඩිනේට් කරන්න හෙන අමාරුයි අම්මලා එක්ක.. :(
    අනික ඒ අයට ඇත්තම හේතුව තේරුම් කරවන්න බෑනේ බන් කොච්චර උනත්..:baffled:
    අනිත් උන් වෙනුවෙන් උඹ වෙන මහන්සිය සිරාවටම අගය කරනවා..:)


    ලැබුනත් නැතත් වචනෙට හරි තැන්ක්ස් මචන්.. කොහොමත් පෙරේරා විතරයි දිරි දීමනාවක් දුන්නේ..
    වචනෙන් හරි කියන්න අහන්නවත් ඉන්නේ උබ විතරයි :D
    ඒ නිසා තැන්ක්ස් :):)
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර

    ස්තුතියි මචන්... ගත්තා.

    RepB1Dm.png

     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    SUMITH HASHENDRAGE PALAWENI ALBUM EKA DENAWADA.PARANA WIDIYATA DENNA NATHNAM MATA DOWNLOAD KARANNA BANE...
    MATA ONE ALBUM GODAK TIBBA.ETH EWA GANNA BANE........
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    SUMITH HASHENDRAGE PALAWENI ALBUM EKA DENAWADA.PARANA WIDIYATA DENNA NATHNAM MATA DOWNLOAD KARANNA BANE...
    MATA ONE ALBUM GODAK TIBBA.ETH EWA GANNA BANE........

    ඕන ඇල්බම් ටිකේ නම් කියන්න..
    මම ලින්ක් එක දෙන්නම් :):cool:
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    ස්තූතියි album වලට, ක්ලැරන්ස් ගේ සිහිවටන album සෙට් එක තියෙනවද? තව the stars of 70s album සෙට් එක.
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ස්තූතියි album වලට, ක්ලැරන්ස් ගේ සිහිවටන album සෙට් එක තියෙනවද? තව the stars of 70s album සෙට් එක.

    ක්ලැරන්ස්ගේ සම්පුර්ණ කලෙක්ෂන් අප්ලෝඩ් කරලා ඉවරයි මචන්.. වෙන නෑ :no::no:
    ක්ලැරන්ස් නන්ස්ටොප් නම් තියෙනවා :yes::yes:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉන්ද්‍රජිත් දොලමුල්ල ගී 16 :cool::love::yes::yes::yes:

    අහලම බලන්න.. ලස්සන සිංදු සෙට් එකක් තියෙන්නේ :cool:




    රැප් ශ්‍රි ලංකා 2 :rolleyes::yes::yes::yes::yes::cool:


    https://www.mediafire.com/?ma7ssi83i63fsve



    රැප් ශ්‍රිලංකා 4 :rolleyes::yes::yes::yes::yes::cool:


    https://www.mediafire.com/?8ix8kit5qgryk21

    godak sthuthi machan visheshayen ඉන්ද්‍රජිත් දොලමුල්ල ekata