මචංලා.
Registratio function එකක් කරද්දි වෙන්න ඕනෙ විදිහ step by step දන්න එකෙක් කියහන්කෝ.
කොල්ලගෙ side අයව wedding එකේ වගේම බෙර ගහලා ද එක්කන් එන්නෙ? එතකොට කෙල්ලත් ඒ වගේද enter වෙන්නෙ hall එකට? 

හරි පස්න බං මේ දවස් වල.

රෙජිස්ටාර් ට එන්න කියල වචන ටික කියල අස්සන් කරන්නනෙ තියෙන්නේ