Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
මචංලා.
Registratio function එකක් කරද්දි  වෙන්න ඕනෙ විදිහ step by step දන්න එකෙක් කියහන්කෝ. :love: කොල්ලගෙ side අයව wedding එකේ වගේම බෙර ගහලා ද එක්කන් එන්නෙ? එතකොට කෙල්ලත් ඒ වගේද enter වෙන්නෙ hall එකට?
:confused:

හරි පස්න බං මේ දවස් වල.
:sorry:
 
I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මචංලා.
    Registratio function එකක් කරද්දි  වෙන්න ඕනෙ විදිහ step by step දන්න එකෙක් කියහන්කෝ. :love: කොල්ලගෙ side අයව wedding එකේ වගේම බෙර ගහලා ද එක්කන් එන්නෙ? එතකොට කෙල්ලත් ඒ වගේද enter වෙන්නෙ hall එකට?
    :confused:

    හරි පස්න බං මේ දවස් වල.
    :sorry:

    man hithuwe backend coding kiyala :P:P danne na machan bump! :yes::yes:
     
    උබේ Budget එක කීය ද
    සමහරු වෙඩින් වගේම ගන්නවා බන් ඕකත්
    සල්ලි කාරයෝ
    සමහරු නම් හාමුදුරුවරු ගෙන්නලා බුදුන් වැඳලා පිරිත් කියලා අත්සන් කරනවා එච්චරයි කේක් කපනවා

    සම්මත් විදියක් නම් නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෙජිස්ටර් කිරීමේ හෙළ සිරිත් විරිත් කියල එකක් නෑ නෙ. :D රෙජිස්ටාර් ට එන්න කියල වචන ටික කියල අස්සන් කරන්නනෙ තියෙන්නේ :P ඊට පස්සේ මනුස්සයට යන්න කියල නටන පිස්සුවක් නටල කාල බිල යන්නයි තියෙන්නේ :D

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    රෙජිස්ටර් කිරීමේ හෙළ සිරිත් විරිත් කියල එකක් නෑ නෙ. :D රෙජිස්ටාර් ට එන්න කියල වචන ටික කියල අස්සන් කරන්නනෙ තියෙන්නේ :P ඊට පස්සේ මනුස්සයට යන්න කියල නටන පිස්සුවක් නටල කාල බිල යන්නයි තියෙන්නේ :D

    :D:D