මචං මුල් සංගීත තියෙන ඇල්බම් දාන්න ඔය 80 90 දශක වල ජනප්ප්‍රිය ගායකයන්ගේ, රුකාන්තගේ ඒවගේ ඇල්බම් තියනවා නම් දෙන්න
රූකාන්තගේ ඇල්බම් දෙකයි නන්ස්ටොප් එකයි 3ම දැම්මනේ බන්

මචං මුල් සංගීත තියෙන ඇල්බම් දාන්න ඔය 80 90 දශක වල ජනප්ප්‍රිය ගායකයන්ගේ, රුකාන්තගේ ඒවගේ ඇල්බම් තියනවා නම් දෙන්න

රූකාන්තගේ ඇල්බම් දෙකයි නන්ස්ටොප් එකයි 3ම දැම්මනේ බන්![]()

Latha Walpola - Rajina mamayi album eka deepankoo
බාල හති ඇතිනේඔන්න තව දැම්මා
![]()

හති වැටුනොත් නම් ඉවසන්න පුලුවන්.. හාඩ් එක පිරෙන එක තමයි ඉවසන්න බැරි.. හයියූ...

machan athula sri gamage ge sunflower ekka gahapuwa nathuwa mul original album ekak nadda?Ade adane meka set une, dansalak wagemachan athula sri gamage ge sunflower ekka gahapuwa nathuwa mul original album ekak nadda?
ඔන්න මං ගානෙත් ඔයාලට සින්දු සෙට් එකක් මං දැක්කා JK Perera Shalitha Abeywickrama
ගේ සින්දු ඉල්ලලා තියනවා dragon-fighter යාලුවා ගවා එයාගේ සින්දු නැ කියලත් දාල තිබ්බා
ඔන්න එ දෙන්න සහ අනෙක් යාළුවන්ට තම මේ සෙට් එක