Podi Silva - පොඩි සිල්වා;20486982 said:මේකෙ මොනව ද බන් සින්දු තියෙන



ඕල්ඩ් හිට්ස් හින්දි සින්දු මචන්.. සුපිරි සිංදු ටික![]()
ඒ සින්දු ටිකත් මරු..
ඕල්ඩ් හිට්ස් හින්දි සින්දු මචන්.. සුපිරි සිංදු ටික![]()
සුනිල්T ගේ සාලිත අබේවික්රමගේ සින්දුට ටික බාන ගමන් උඹ කිව්ව නිසාම බාචි එකත් බෑවා..ඒ සින්දු ටිකත් මරු..
Podi Silva - පොඩි සිල්වා;20487071 said:එල එල













ඔන්න මං ගානෙත් ඔයාලට සින්දු සෙට් එකක් මං දැක්කා JK Perera Shalitha Abeywickrama
ගේ සින්දු ඉල්ලලා තියනවා dragon-fighter යාලුවා ගවා එයාගේ සින්දු නැ කියලත් දාල තිබ්බා
ඔන්න එ දෙන්න සහ අනෙක් යාළුවන්ට තම මේ සෙට් එක



meka patta thanks machan.. REP+








හම්මේ මේ සිංදු ඉස්කෝලේ යන කාලේ පට්ට ගැහුවා.![]()
එල මචන්... මේක ගත්තා.
උබට නම් කොහොම ස්තුතියි කරන්නද මන්දා.





කුලරත්න ආරියවන්ශ රචිත - තිස් වසරක ගී එකතුව
සුනිල් එදිරිසිංහ
රාජු බණ්ඩාර
සමිතා මුදුන්කොටුව
වික්ටර් රත්නායක
අමරදේව
නන්දා මාලීනී
ටි. එම් . ජයරත්න
ගුණදාස කපුගේ ඇතුළු මා නොදන්නා ගායක, ගායිකාවන්ගේ ගී 22ක එකතුවකි..
https://www.mediafire.com/?yqrhsd9av5ghhp5
