Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Podi Silva - පොඩි සිල්වා;20486982 said:
    මේකෙ මොනව ද බන් සින්දු තියෙන

    ඕල්ඩ් හිට්ස් හින්දි සින්දු මචන්.. සුපිරි සිංදු ටික :yes::yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඕල්ඩ් හිට්ස් හින්දි සින්දු මචන්.. සුපිරි සිංදු ටික :yes::yes:

    සුනිල්T ගේ සාලිත අබේවික්‍රමගේ සින්දුට ටික බාන ගමන් උඹ කිව්ව නිසාම බාචි එකත් බෑවා..:P ඒ සින්දු ටිකත් මරු..:love:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    සුනිල්T ගේ සාලිත අබේවික්‍රමගේ සින්දුට ටික බාන ගමන් උඹ කිව්ව නිසාම බාචි එකත් බෑවා..:P ඒ සින්දු ටිකත් මරු..:love:

    Podi Silva - පොඩි සිල්වා;20487071 said:
    එල එල

    දාන ඔක්කොම සුපර් හිට් බඩු.. :D
    බය නැතුව බාගනිල්ලා :yes::yes::rolleyes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    කුලරත්න ආරියවන්ශ රචිත - තිස් වසරක ගී එකතුව :shocked::cool:
    සුනිල් එදිරිසිංහ
    රාජු බණ්ඩාර
    සමිතා මුදුන්කොටුව
    වික්ටර් රත්නායක
    අමරදේව
    නන්දා මාලීනී
    ටි. එම් . ජයරත්න
    ගුණදාස කපුගේ ඇතුළු මා නොදන්නා ගායක, ගායිකාවන්ගේ ගී 22ක එකතුවකි.. :shocked::cool::yes::yes::yes::love::rolleyes:



    https://www.mediafire.com/?yqrhsd9av5ghhp5
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :baffled::angry::oo::eek:
    දවස් දෙක තුනක්ම පැන පැන දුන්නා ඇති වගේ නෙහ් :eek::dull::frown::growl:
    දැන් ඕනනම් උබලාට ඕන අය ඉල්ලපල්ල :yes::oo::eek:;):angry:
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    ඔන්න මං ගානෙත් ඔයාලට සින්දු සෙට් එකක් මං දැක්කා JK Perera Shalitha Abeywickrama
    ගේ සින්දු ඉල්ලලා තියනවා dragon-fighter යාලුවා ගවා එයාගේ සින්දු නැ කියලත් දාල තිබ්බා
    ඔන්න එ දෙන්න සහ අනෙක් යාළුවන්ට තම මේ සෙට් එක


    hqdefault.jpg


    https://yadi.sk/d/Rpk-c1f2tmj7x

    අඩේ පට්ට බන්....
    බොහෝම ස්තුතියි මචන් මේක අප් කරාට..

    :love::love::love:
    You must spread some Reputation around before giving it to sunilT again.
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    හම්මේ මේ සිංදු ඉස්කෝලේ යන කාලේ පට්ට ගැහුවා. :love:

    එල මචන්... මේක ගත්තා.
    උබට නම් කොහොම ස්තුතියි කරන්නද මන්දා.
    :love::love::cool::cool::love::love:

    එල එල මචන්.. මොන ඉස්කෝතුද..
    ඔන්න ඔහේ බෙදා හදාගෙන කමු :rolleyes::D

    උබ කැමති වෙයි ඔය කුලරත්න ආරියවංශ ඇල්බම් එකටත් :yes::yes::cool:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    කුලරත්න ආරියවන්ශ රචිත - තිස් වසරක ගී එකතුව :shocked::cool:
    සුනිල් එදිරිසිංහ
    රාජු බණ්ඩාර
    සමිතා මුදුන්කොටුව
    වික්ටර් රත්නායක
    අමරදේව
    නන්දා මාලීනී
    ටි. එම් . ජයරත්න
    ගුණදාස කපුගේ ඇතුළු මා නොදන්නා ගායක, ගායිකාවන්ගේ ගී 22ක එකතුවකි.. :shocked::cool::yes::yes::yes::love::rolleyes:



    https://www.mediafire.com/?yqrhsd9av5ghhp5


    supiri machan.. Kularathna Ariyawanshage set ekath:yes: