I hate village Sinhalese!

Murphyx9

Member
Apr 28, 2016
676
57
0
මේ වා දකිනකොට ගම් වල ඉන්න අපිට ඇඩෙනවා බං ..ගමේ ඉන්නෙ ගොවියෝ බං ..උබ දන්නෙ නෑ උන් විදින දුක ගොවිතැන් කරලා ජීවත් වෙන්න..බාගයක් අලි කනවා ගිනි අවුවේ වැඩ..උන්ගේ ලමයින් ට ඔනේ iphone නෙමෙයි බං රසට බංත් වේලක් කන්න..උන්ගේ ලමයි තමයි කුබුරෙ කුරුල්ලො එලවන්නෙ...උන් කොලබ එන්නෙ පොශ් වෙන්න නෙමෙයිනේ මොකක් හරි වැඩකට..ඒ එන්නෙත් සල්ලි ගමෙ එකෙක්ගෙන් පොලියට අරගෙන...සමහර ගෙවල් වල tv එකක් වත් නෑ.දකුන උන් දැන් ඉන්න තත්වෙට හරි ගෙනාවේ මහින්ද තමයි..ඒත් මහින්ද මංතීරු 4ට පාර හැදුවම උන් කියනව මොකටද මෙච්චර ලොකු පාරක් අපිට කියලා උන්ට ඔනේ සජිත් ගෙ බඩු මල්ල මයි බං උන්ට සංවර්දනයක් ඕනේ නෑ.. අපි මංතීරු 4 පාරට බැස්සම තියන ගැම්ම ගමේ උන්ට නෑ..අද්‍යාපනය මදි කම වෙන්න ඔනේ..දැන් රෙෆ් කපපං

uba kiyana eka aththa ee unaata ඩිසිප්ලින්/ ගූඩ් මෑනර්ස් කියලා දෙයක් igana ganna ooka wadagath na. ewa salli walata ganna oona dewal newe.

bus eke manussayek seat eka dunnama, "bohoma sthuthi - thank you" kiyala kiyanna igana ganna පොශ් වෙන්න oona na.

anunta karadarayak novi inna ඩිසිප්ලින් hada ganna පොශ් වෙන්න oona na.
 
I hate village Sinhalese! 07-31-2016 12:53 AM Suddanta puka deela deela.. ubalata mathaka naha ubala paya gahala inne koheda kiyala....

nikan gon katha kiyanepa mahaththayo :rofl:
ubath oya jathiye manners/discipline nathi ekek nisa thamai ohoma Ridenne. manners/discipline thiyana minihek kawadaawath oya kathawa kiyanne na :yes: :yes: :rofl:
 
sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    යකෝ මේක ලංකාව.පට්ට දුප්පත් රටක් ..උඹ හිතුවද එංගලන්තය කියලා....

    මේ කියන මු පට්ට quality life එකක් ගෙනියනවා ඇත්තේ..ගෙදරදී උනත් මුගේ room එක එහෙම පට්ට neat & tide එකට ඇති....නේද.....කතාව එහෙම හරිම වැදගත් ..පේනවනේ ත්රෙඅඩ් එක දාලා තියෙන විදිහත්...ඇග හැම තැනම වැදගත්කම පිරිලා ....
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :yes::yes::yes:

    ලංකාවේ උන්ට රෙන්නවත් දන්නවද කොල්ලන්ගේ ඉස්කෝල වල ටොයිලට් අරන් බලන්න බල්ලෙකුට යන්න පුලුවන්ද
    ඔය වගේ තමයි මු කියලා තිබ්බ දේවලුත් ඉන්දියන් උන් වගේම තමයි, ඉන්දියන් උන්ව පාරේ රෙන්න කියලා කෑවේ ජාතියේ පියා ගාන්දි ගෝතයා ඒවගේ එකෙක් අපටත් හිටිය නම් සන්තෝසේ බැ

    ලංකාවේ පාරක චු කරොත් පට්ට පාරක කෙල්ලෙක් කොල්ලෙක් කිස් කරොත් අම්මේ ලෝක විනාසේ
    :yes::yes: godak aya prashne diha balanne kanapita ahen. ara thawa thread ekak daala thibba. eeke commentsui meke commentsui kiyawaddi pahadilie ape kattiya hithana piliwela.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,017
    5,198
    113
    ube amma ubawa eliyata wadanakota ube ammage huththa kochcha pilikulda kiyala ube ammagen ahaganin gihin
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oya wage ewun game witarak nevei , hamatanama innawa.....
    hamatanama kela gahana, apirisidu, kaagahala kataakarana, bulat kaka kela gahana, oluwe tel gaala dawas gaanak hodanne natuwa inna ewun hamatanama innawa bn, game wadi ati
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    මට පේන්න බෑ ගම්වල ගන්කබර සින්හලයෝ. ඩිසිප්ලින්/ ගූඩ් මෑනර්ස් කියලා දෙයක් ජීවිතේට අහලාවත් නෑ. ගොඩාක් දුර බස් වල ගොයොත් එහෙම ඕක හොදට තෙරෙනාව, ඔක්කොම මී හරක්, ලගින් යන්න බෑ ගදයි, කිසිම පිරිසිදු කමක් නෑ,අතක් පයක් ශර්ට් එකක ගෑවුනොත් කුනු ගොඩක්. සපත්තු පාගනවා ඈගට හේත්තු වෙනවා කට ඈරගෙන නිදාගන්නවා පඩ අරිනවා කිසිම එකෙක් ඈදුමක් පෑලදුමක් පිලිවෙලට ඈදලා නෑ. නිදාගෙන ඉන්න් උන්ගේ ඔලුගෙඩි වෑටෙනවා අනිත් එකාගෙ උඩට ඔලුව ශර්ට් එකේ ගෑවිනොත් එහෙම විනාශයි තනිකර තෙල් ගොඩක් කුනු එක්ක. සමහර උන් බුලත් කනවා, සමහර උන් පවුල් පිටින් පොඩි උන්ට කවනවා උන් අඩනවා උන්ගේ මූනවල් නිකන් බලි වගේ සෝදලා නෑ සති ගානකින්. උන් කතා කරන්නෙත් මහ උන්ගේ හද්ද ගෙඩේ භාශාව, මහ උන් කතා කරන වචන. කිසිම විනයක් නෑ එකෙක්ගෙවත්, කතා කරන්න දන්නේ නෑ, කෙල්ලෙක් ලගින් වාඩිවුනොත් බහිනකන්ම ඒකිට පෑනි හලනවා, සමහර උන් චයිනීස් ෆෝන් වලොන් හද්ද ගොඩේ සින්දු දාගෙන යනවා ඔක්කොටම ඈහෙන්න. ඒත් මේ කිසිම දෙයක් උන් එකෙකුටෑවත් ඒවා මොකද ඔක්කොම ඉන්නේ උන් වගේ උන් නිසා. :angry::angry::angry:

    uba kiyana dewal wala depeththak thiyanawa ban minissu mehema wenna hethu godak thiyanawa.

    minissunge duppath kama nisa nam methana kiyana samahara dewal wenne ekata apita mokuth kiyanna beha.

    me wage dewal karana thawa set ekak thamai gamen avilla town wala weda karana mason bassla kelee weda karana aya.

    me aya gedara yanne construction site eke idala hariyata adumak hodala adaganna ne iron karanna ne muna balaganna kannadiyak ne ithin apita penne kisima piliwelak nehe kiyala.

    but

    ehema kiyala bus ekatama ahenna sindu dagena yana eka unge discipline nethi kama.

    phone wala songs dagena yana eka un hithanne loku kamak kiyala thawa ring tone ringing tone walatath epa wena sindu dagena innawa

    oya dema ithin salli thiyana unuth karanawa tikak wens vidiyata.

    3wheel ekaka hoda sound system ekak dagena yanawa
    ehema nethnam car sound system set karagannawa oya POLK, pioneer,jbl wage dala

    api smoke karanawa kiyala hema thanama oka karanne nehane e wage bus eke yaddi kela gahanna thenak nethnam noka yanna puluwan ne pare anith wahanawalatath ekka kela gahanne nethuwa.

    gam wala inna minissunta salli nehama kiyannath beha thiyana un unath godak denek hasirenne oya vidiyatama thamai. adumak ganna giyath loku ganak deela wedakata nethi ewa ganne boru dewal walata salli viyadam karanawa wedi.

    mama tika kalayak game bank ekaka work kara api hithanawata wada salli thiynawa unta.
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,051
    386
    83
    සිංහලදීපේ
    කොයි පැත්තට ද දැන් ඔය බස් එකේ ගියේ,
    (ගිය ප්‍රදේශය)

    උබට ඔයිට වඩා සන්තෝස හිතෙන අත්දැකීමක් ගන්න තිබ්බා,
    පුත්තලම-හලාවත
    වව්නියාව-යාපනය
    වව්නියාව-මන්නාරම
    මුලතිවු-ත්‍රිකුණාමලය
    මඩකලපුව
    පොතුවිල්
    --...........
    ඔය පති වල ගිය නම්

    ආ මට්ටක්කුලිය,වැල්ලවත්ත,කොලොන්නාව,IDH:lol::lol:

    දෙමල්ලු හම්බයො කලවම් area:yes::yes::yes:
     
    Joniya

    Active member
  • Oct 10, 2015
    762
    142
    43
    එහෙනම් හොදම දේ තමා උබ වෙන කොහේ හරි රටකට යන එක
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    රෙප් නම් කපනවා රිදෙන්නම, තව ටිකකන් මම රතු වෙයි. :lol: අපරාදේ හවසට ගල් බනිස් එකක් කන්න තිබ්බ රෙප් ටික :lol: , රෙපුටේශන් එකේ වටිනාකමක් තියේන ෆෝරම් එකක නම් දුක්වෙන්න තිබුනා, හෑබෑයි එලකිරියේ ස්ටෑන්ඩර්ඩ් එක මේක නිසා අවුලක් නෑ. රෙප් කෑපෙනවට බය නම් හොද ජන්ගි ත්‍රේඩ් එකක් හරි අලුත් වෑල ලින්ක් ත්‍රේඩ් එකක් හරි දාන්න තිබ්බ නියම එලකිරිවෑසියෙක් වගේ. :lol:

    මේකට රිප්ලයි කරන එකත් තේරුමක් නෑති වෑඩක්, ගොඩක් උන් කියන දේවල් වලින් පේනවා මේ රට තව කොච්චර කාලයක් මෙහෙමම තියෙයිද කියලා. මේ ඔක්කොටම පොදු එකම හේතුවයි මම දකින්නේ, Lack of exposure! ඉස්සර වගේම තමයි අදත් දුබලයා යට වෙනවා, ප්‍රබලයා නෑගිටිනවා, හෑබෑයි ඒ කාලේ වගේ තමන් දුබලද ප්‍රභලද කියලා තීරනය කරන්නේ ෆිසිකල් දේවල් නෙමයි තමන්ගේ ඔලුගෙඩිය කොච්චර දියුනුද කියන එකයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි. තමන්ගේ ස්වයන් විනයේ තරම තීරනය කරයි තමන් කොතනද ඉන්නේ කියලා, මේක විශ්ව සමාජයක්, සීමා නෑ, තමන්ට ඕනනම් පුලුවන් තමන්ගේ ගොබ්බ-අනාත-නූගත්-හිගන-ගන්කබර සීමාව ඈතුලේ ඉපදිලා ඒක ඈතුලෙම මෑරිලා යන්න, එහෙම නෑත්තන් තමන්ගේ විනය දියුනු කරගේන දෙයක් ඉගෙනගෙන, රට ලෝකේ දෑකලා විශ්ව සමාජය පිලිගත්තු විශ්වීය පුරවෑසියෙක් වෙන්න පුලුවන්. (ඉන්ගිරීසියෙන් ලියන්න ඕන වචනත් සින්හලෙන් දෑම්මේ, නෑත්තන් පොශ් වෙනවානේහ්)

    මට කියන්න ඕන වෙච්ච ගොඩාක් දේවල් මේ ත්‍රේඩ් http://www.elakiri.com/forum/showthread.php?t=1754112 එකේ කියලා තියෙනෙවා, අඩු ගානේ ඕක බලලාවත් මොලේ තියෙන එකෙක්ට තෙරෙයි වෙන්න ඕන මොකක්ද කියලා.

    God bless Sri Lanka!

    1410242145-Budu_bana_kiwwa.jpg
     
    • Like
    Reactions: wdimantha

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දැන් හොඳ එකා වගේ කතා කරල වැඩක් නෑ බන්, උඹ කියපු එකේ හරි දේවල් තිබුනට එක කියපු විදිහයි වැරදි. හරියට උඹ හෙන උගතා, හෙන මැනර්ස් දන්න මනුස්සය වගේ ඒ මිනිස්සු පහත් කරල කතා කරපු එකයි වැරදි. ඒ මිනිස්සු එහෙම වෙලා තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ වැරැද්දකට නෙවේ. ඉන්න පරිසරේ අනුව වෙන ලැබිච්ච ගතිගුණ ඒව, උඹත් කොහෙහරි මුඩුක්කුවක ඉපදුනානං එත් ඔච්චර තමා. වාසනාවකට ටිකක් හොඳ පරිසරේක හැදිල ඉගෙනගන්න චාන්ස් එක හම්බෙන්න ඇත්තෙ. ඒ මිනිස්සුන්ටත් උඹට හම්බුන පහසුකම් තිබ්බනං, පරිසරේ, සමාජ ආශ්‍රය හම්බුනානං ඒ මිනිස්සුත් හැදෙයි හොඳට.

    අනික් මිනිහගේ තත්වේ තේරුම් ගන්න බැරුව ගන්කබරයා, හිඟන්නා, ගොබ්බයා, නුගතා වගේ වචන පාවිච්චි කරන එකෙන් උඹේ මැනර්ස් නැති කමයි මට නං පෙන්නේ.
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දැන් හොඳ එකා වගේ කතා කරල වැඩක් නෑ බන්, උඹ කියපු එකේ හරි දේවල් තිබුනට එක කියපු විදිහයි වැරදි. හරියට උඹ හෙන උගතා, හෙන මැනර්ස් දන්න මනුස්සය වගේ ඒ මිනිස්සු පහත් කරල කතා කරපු එකයි වැරදි. ඒ මිනිස්සු එහෙම වෙලා තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ වැරැද්දකට නෙවේ. ඉන්න පරිසරේ අනුව වෙන ලැබිච්ච ගතිගුණ ඒව, උඹත් කොහෙහරි මුඩුක්කුවක ඉපදුනානං එත් ඔච්චර තමා. වාසනාවකට ටිකක් හොඳ පරිසරේක හැදිල ඉගෙනගන්න චාන්ස් එක හම්බෙන්න ඇත්තෙ. ඒ මිනිස්සුන්ටත් උඹට හම්බුන පහසුකම් තිබ්බනං, පරිසරේ, සමාජ ආශ්‍රය හම්බුනානං ඒ මිනිස්සුත් හැදෙයි හොඳට.

    අනික් මිනිහගේ තත්වේ තේරුම් ගන්න බැරුව ගන්කබරයා, හිඟන්නා, ගොබ්බයා, නුගතා වගේ වචන පාවිච්චි කරන එකෙන් උඹේ මැනර්ස් නැති කමයි මට නං පෙන්නේ.
    :yes::yes:
     
    • Like
    Reactions: LazyLizard

    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    මට පේන්න බෑ ගම්වල ගන්කබර සින්හලයෝ. ඩිසිප්ලින්/ ගූඩ් මෑනර්ස් කියලා දෙයක් ජීවිතේට අහලාවත් නෑ. ගොඩාක් දුර බස් වල ගොයොත් එහෙම ඕක හොදට තෙරෙනාව, ඔක්කොම මී හරක්, ලගින් යන්න බෑ ගදයි, කිසිම පිරිසිදු කමක් නෑ,අතක් පයක් ශර්ට් එකක ගෑවුනොත් කුනු ගොඩක්. සපත්තු පාගනවා ඈගට හේත්තු වෙනවා කට ඈරගෙන නිදාගන්නවා පඩ අරිනවා කිසිම එකෙක් ඈදුමක් පෑලදුමක් පිලිවෙලට ඈදලා නෑ. නිදාගෙන ඉන්න් උන්ගේ ඔලුගෙඩි වෑටෙනවා අනිත් එකාගෙ උඩට ඔලුව ශර්ට් එකේ ගෑවිනොත් එහෙම විනාශයි තනිකර තෙල් ගොඩක් කුනු එක්ක. සමහර උන් බුලත් කනවා, සමහර උන් පවුල් පිටින් පොඩි උන්ට කවනවා උන් අඩනවා උන්ගේ මූනවල් නිකන් බලි වගේ සෝදලා නෑ සති ගානකින්. උන් කතා කරන්නෙත් මහ උන්ගේ හද්ද ගෙඩේ භාශාව, මහ උන් කතා කරන වචන. කිසිම විනයක් නෑ එකෙක්ගෙවත්, කතා කරන්න දන්නේ නෑ, කෙල්ලෙක් ලගින් වාඩිවුනොත් බහිනකන්ම ඒකිට පෑනි හලනවා, සමහර උන් චයිනීස් ෆෝන් වලොන් හද්ද ගොඩේ සින්දු දාගෙන යනවා ඔක්කොටම ඈහෙන්න. ඒත් මේ කිසිම දෙයක් උන් එකෙකුටෑවත් ඒවා මොකද ඔක්කොම ඉන්නේ උන් වගේ උන් නිසා. :angry::angry::angry:

    සිරා ටෝක් එකක්.මේකේ ඉන්න බහුතර ගෝත්‍රිකයන් ඉදිරියේ උන්ගේ ඇත්ත හෙළි කරපු උබගේ එඩිතරකම ගැන ආඩම්භාරයි.තව තවත් මේ වගේ දේවල් දාපං. බනිනඒවා බම්ප් විදිහට හිතපන් . එළියේ මිනිස්සුන්ට කටිනුත් මේක කියපන්.