ELAKIRI MIN MADURA

nokia4n

Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    tumblr_mpqh9lZFmY1r59fvyo1_500.gif

    13626538_269466363419077_4512123867292606719_n.jpg
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මේක මචන් Acrylicද?පට්ට clean tank එකනම්. :cool: plants ටිකත් නියමයි.
    ඔය ඉන්නේ පැන්ඩා කෝරි ලද?:D

    Thanks machan.. Ow Acrylic tank ekak.. Panda cory thamai thwa threadfin rainbows innwa.
     

    janakaparakkuwa

    Active member
  • මගේ ලග ඉන්නවා කාෆ්ලා 20 කැට් ෆිෂ්ලා 5 දෙනෙකුයි...අඩි 1 1/2 විතර ගැබුරු ලොකු පොන්ඩ් එක්ක ඉන්නේ.එක එක සයිස් එකේ කාෆ්ලා ඉන්නේ.මට දැන් ගන්න ඕනේ..කාෆ්ල ලොකු වෙන්න දෙන විශේෂ කෑම වර්ග තියෙනවද..තව ලොකු වෙන මාළු වර්ග මොනවද ඉන්නේ කෆ්ලත් එක්ක හදන්න පුළුවන්...අඩි 10 ' 10 පොකුණක කෆ්ල කියක් විතර දන්නා පුලුවන්ද...මෙන්න මේ video එකේ ඉන්නවා වගේ ලොකු කරන්න පුළුවන් දා මුන්ව.



    1211.jpg


    මෙන්න මේ ෆොටෝ එකෙක් ඉන්න කාෆ් වර්ගය ලංකාවේ ගන්න ඉන්නවාද...මොකක්ද උන්ට කියන නම...

    බොහොම ස්තුති

    golden whale tail carp
    lankawe innawa