thanx machan...!!!
Machan Highway kocchara speed ekakata wage awada Max.
Man tangalle indan full tank karan awa thawa kattiyak ekka awa speed eka 80-100 athara thiyan anith vehicle ekata itawada yanna bari nisa. Tangalle to Ja ela. Full tank eka ehemmama ithurui fuel consumption eka display eke 4.8L/100km walata bassa which is great


Last edited:







State වල 2016 s grand touring එකත් ගන්න පුළුවන් ලබ්බවල් ඔක්කොම දාල 5.5M. anyway වන්ඩිය පට්ට. එහෙ මෙහෙ හුර ගන් නැතුව පාවිච්චි කරපන් මොකද genuine paint එක මෙහෙ CM ලා ගහන්නේ නෑ. මගෙත් buffer එක පිටි පස්සේ යන්තන් ගැවිලා උන්ගෙන් ඇහුවම තමයි විස්තරේ කිව්වේ. ගහන්නේ මුන් මෙහෙ mix කරපු එකක්