අමිල් තරංග කියන්නෙ නන්දා මාලීනීගෙ සින්දු කියන පොරද..
නන්ස්ටොප් එකේ තියෙන්නේ නන්දා මාලිනීගෙ සින්දුද බං..
නන්ස්ටොප් එකේ තියෙන්නේ නන්දා මාලිනීගෙ සින්දුද බං..
නන්ස්ටොප් එකේ තියෙන්නේ නන්දා මාලිනීගෙ සින්දුද බං..
අමිල් තරංග කියන්නෙ නන්දා මාලීනීගෙ සින්දු කියන පොරද..නන්ස්ටොප් එකේ තියෙන්නේ නන්දා මාලිනීගෙ සින්දුද බං..

මේක බා ගන්න බෑනේ..

තනි සිංදුව සිංදුව බලපන්.. මම පෙරේරා ඉල්ලපු සිංදුවනම් ප්ලේ කරා..
මම ගාවත් යොවුන් ප්රසංග 1,2 තියෙනවා ඕනනම් දෙන්නම්..
හැබැයි පෙරේරා ඉල්ලපු සිංදුව ඒ ඇල්බම් වල තිබුනේ නෑ![]()
ගොඩක් වෙලාවට ඕව අහන්නේ එඩිට් කරගෙන..
ලොකූ හූවක් දෙන්න බලන්න, අප්පුඩියක් ගහන්න.. අනං මනං කියල කෑ ගහන කොලොප්පං කෑලි එඩිට් කරල අයින් කරලයි අහන්නේ..
ඒත් දැන් ඕව කර කර ඉන්න වෙලා මදි..

අමිල් තරංග - නන්ස්ටොප්
මේකේ තියෙන්නේ නන්දා මාලිනි ගේ සිංදු තමයි
https://www.mediafire.com/?oo0b84csvxfbuuq

මම ලයිව් ඒවට එච්චරම ආස නෑ බන්..ගොඩක් වෙලාවට ඕව අහන්නේ එඩිට් කරගෙන..
ලොකූ හූවක් දෙන්න බලන්න, අප්පුඩියක් ගහන්න.. අනං මනං කියල කෑ ගහන කොලොප්පං කෑලි එඩිට් කරල අයින් කරලයි අහන්නේ..
ඒත් දැන් ඕව කර කර ඉන්න වෙලා මදි..
පෙරේරා ඉල්ලුව සින්දුවට මමත් හෙන ආසයි.. අනික ඒ සින්දු සෙට් එකම වගේ හොඳයි.. ඒකයි එක පාර බා ගන්න බැලුවේ..
ආහ්.. මේකත් ගන්නව එහෙනම් ඈ..
මේවයේ කෑගැහැලි නෑ බන්.. සජිවි ප්රසංග කිව්වට මේවා සිඩී වලට ස්ටුඩියෝ වල ගහපුවාමේවයේ කෑගැහැලි නෑ බන්.. සජිවි ප්රසංග කිව්වට මේවා සිඩී වලට ස්ටුඩියෝ වල ගහපුවා

ඔව් ඔව්.. එක එක බාගෙන චුට්ටක් අහල බැලුව උඩින් උඩින්..
එච්චරම අවුලක් නෑ..
එකයි දෙකයි ඕනද?

මට හිතා ගන්න බෑ ඕයි..
මොනවද බන් සින්දු.. උඹට නිකන් මතක නැද්ද මොන මොන වගේ ඒවද තිබුණේ කියලා..
තව කවුරුහරි ඉල්ලීමක් කළොත් අප් කරපං මචන්..

අමිල් තරංග - නන්ස්ටොප්
මේකේ තියෙන්නේ නන්දා මාලිනි ගේ සිංදු තමයි
https://www.mediafire.com/?oo0b84csvxfbuuq

Clarence Wijewardane ge Golden Chimes / Super Golden Chimes Reunion Concert set tika thiyeda
thawa Clarence Wijewardane ge " Uthpala Wanna " Song eka ehema hoyaganna nedda bn

මචෝ quality හොද wedding songs තියෙනව නම් up කරහන්