Exclusive For Elakirians..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අමිල් තරංග කියන්නෙ නන්දා මාලීනීගෙ සින්දු කියන පොරද..:confused: නන්ස්ටොප් එකේ තියෙන්නේ නන්දා මාලිනීගෙ සින්දුද බං..:cool:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අමිල් තරංග කියන්නෙ නන්දා මාලීනීගෙ සින්දු කියන පොරද..:confused: නන්ස්ටොප් එකේ තියෙන්නේ නන්දා මාලිනීගෙ සින්දුද බං..:cool:

    ඔව් ඔව් ඌ තමයි.. මම ඇහුවෙ නම් නෑ.. නන්දාමාලිනීගේ ඒව වෙන්න ඇති තියෙන්නේ :rolleyes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මේක බා ගන්න බෑනේ..:sorry:

    තනි සිංදුව සිංදුව බලපන්.. මම පෙරේරා ඉල්ලපු සිංදුවනම් ප්ලේ කරා.. :yes::yes:
    මම ගාවත් යොවුන් ප්‍රසංග 1,2 තියෙනවා ඕනනම් දෙන්නම්..
    හැබැයි පෙරේරා ඉල්ලපු සිංදුව ඒ ඇල්බම් වල තිබුනේ නෑ :confused:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    තනි සිංදුව සිංදුව බලපන්.. මම පෙරේරා ඉල්ලපු සිංදුවනම් ප්ලේ කරා.. :yes::yes:
    මම ගාවත් යොවුන් ප්‍රසංග 1,2 තියෙනවා ඕනනම් දෙන්නම්..
    හැබැයි පෙරේරා ඉල්ලපු සිංදුව ඒ ඇල්බම් වල තිබුනේ නෑ :confused:

    මම ලයිව් ඒවට එච්චරම ආස නෑ බන්..:baffled: ගොඩක් වෙලාවට ඕව අහන්නේ එඩිට් කරගෙන..:yes: ලොකූ හූවක් දෙන්න බලන්න, අප්පුඩියක් ගහන්න.. අනං මනං කියල කෑ ගහන කොලොප්පං කෑලි එඩිට් කරල අයින් කරලයි අහන්නේ..:rolleyes: ඒත් දැන් ඕව කර කර ඉන්න වෙලා මදි..:sorry:
    පෙරේරා ඉල්ලුව සින්දුවට මමත් හෙන ආසයි.. අනික ඒ සින්දු සෙට් එකම වගේ හොඳයි.. ඒකයි එක පාර බා ගන්න බැලුවේ..:love:

    අමිල් තරංග - නන්ස්ටොප් :rolleyes::yes::yes::yes::cool:
    මේකේ තියෙන්නේ නන්දා මාලිනි ගේ සිංදු තමයි ;)

    https://www.mediafire.com/?oo0b84csvxfbuuq

    ආහ්.. මේකත් ගන්නව එහෙනම් ඈ..:love:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මම ලයිව් ඒවට එච්චරම ආස නෑ බන්..:baffled: ගොඩක් වෙලාවට ඕව අහන්නේ එඩිට් කරගෙන..:yes: ලොකූ හූවක් දෙන්න බලන්න, අප්පුඩියක් ගහන්න.. අනං මනං කියල කෑ ගහන කොලොප්පං කෑලි එඩිට් කරල අයින් කරලයි අහන්නේ..:rolleyes: ඒත් දැන් ඕව කර කර ඉන්න වෙලා මදි..:sorry:
    පෙරේරා ඉල්ලුව සින්දුවට මමත් හෙන ආසයි.. අනික ඒ සින්දු සෙට් එකම වගේ හොඳයි.. ඒකයි එක පාර බා ගන්න බැලුවේ..:love:

    ආහ්.. මේකත් ගන්නව එහෙනම් ඈ..:love:

    :D මේවයේ කෑගැහැලි නෑ බන්.. සජිවි ප්‍රසංග කිව්වට මේවා සිඩී වලට ස්ටුඩියෝ වල ගහපුවා
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :D මේවයේ කෑගැහැලි නෑ බන්.. සජිවි ප්‍රසංග කිව්වට මේවා සිඩී වලට ස්ටුඩියෝ වල ගහපුවා

    ඔව් ඔව්.. එක එක බාගෙන චුට්ටක් අහල බැලුව උඩින් උඩින්..:P
    එච්චරම අවුලක් නෑ..:yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    එකයි දෙකයි ඕනද?

    මට හිතා ගන්න බෑ ඕයි..:P
    මොනවද බන් සින්දු.. උඹට නිකන් මතක නැද්ද මොන මොන වගේ ඒවද තිබුණේ කියලා..;)
    තව කවුරුහරි ඉල්ලීමක් කළොත් අප් කරපං මචන්..:yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මට හිතා ගන්න බෑ ඕයි..:P
    මොනවද බන් සින්දු.. උඹට නිකන් මතක නැද්ද මොන මොන වගේ ඒවද තිබුණේ කියලා..;)
    තව කවුරුහරි ඉල්ලීමක් කළොත් අප් කරපං මචන්..:yes:

    සුපිරි සිංදු සෙට් එකක් තියෙන්නේ.. ඇල්බම් 3ක් තියෙනවා.. දැන් එකක් අප් වෙනවා.. හවස අනිත් දෙක දෙන්නම් :love:
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    Clarence Wijewardane ge Golden Chimes / Super Golden Chimes Reunion Concert set tika thiyeda

    thawa Clarence Wijewardane ge " Uthpala Wanna " Song eka ehema hoyaganna nedda bn
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Clarence Wijewardane ge Golden Chimes / Super Golden Chimes Reunion Concert set tika thiyeda

    thawa Clarence Wijewardane ge " Uthpala Wanna " Song eka ehema hoyaganna nedda bn

    ක්ලැරන්ස්ගේ තියෙන ඔක්කොම වගේ අප්ලෝඩ් කරා මචන්.. තව නන්ස්ටොප් 2ක් වගේ ඇති :yes::yes: