Wanna make millions like Lasantha?

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
උබල මට කොච්චර අරව මේව කිව්වත් මම මෙතන දාන හැම දෙයක් ගැනම උබල ආසාවෙන් නේ ඉන්නේ. මම දැන් දැම්ම ලිංක් එකට කීයක්නම් යන්න ඇත්ද? ඒකේ whois බලන්න ඇත්ත? මෙතන පොරටෝක් දෙන එකෙක්වත් ඒව කියන්නෑ.

අර මේකේ මේ ලඟදි ලක්ෂගානක වෝටකූලින් සිස්ටම් එකක් හදල ෆොටෝ දැම්මේ බුවෙක්.

අන්න උගේ මේ සයිට් එක. lgflashtool.org උන් මේකේ ෂෝ ඕව් කරනව මිසක් වෙන එකෙක්ට ගොඩයන්න දෙයක් කියන්නෑ. ඒත් මේ මම දාන දේවල් වලින් උනත් උබලට ඇනලයිස් කරල බලන්න පුලුවන් උන් ලක්ෂෙට කොටිය දාල තියෙන්නේ කොහොමද කියල.

මේ ඔය සයිට් එකේම සහෝදර ඒව. http://lgflashtool.org/, http://ppjailbreak.info/ ඔය දෙක දුවන්නේ දීපාල් යටතේ. මේ හැම දේකින්ම පැහැදිලියි. මුන් මේතරම් එකමුතුව එකා වගේ ඉන්නේ ඇයි කියල. මුන් කන්ඩායමක් එකතුවෙලා ගේම ගහන්නේ. රටට ලෝකෙට පෙන්නන්නේ fiverr කරනව කියල. :lol::lol::lol: සෙට් එක එකටමයි ඉන්නේ.

සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නෑ එකාට එකා ඉරිසියයි මේ ලංකාවනේ. මුන්ගේ එකමුතු කමට හේතුව මේ නෙට්වර්ක් වලො ගේම ගහන එක. ඒකේ ලොක්කා දීපාල්.

තව හිනා වෙයල්ල මට. ලොල් මේව දානවට අපිට ගහන්න ඕන. :lol::lol::lol:

තව දේවල් ගොඩක් දන්නව මුන් ගැන තොපි කැරියොන්ට කියල වැඩක් නෑ කියන අපිට හිනාවෙනව. ලොල්. :lol::lol::lol:
 
  • Like
Reactions: infoniroshan

UnlimitedLife

Banned
Jul 30, 2016
89
11
0
මෙහෙමයි මචං මීට වඩා ක්‍රම ඇති. මම ත්‍රෙඩ් එක දැම්මේ ලසා අයියගේ මම හිතන ස්ට්‍රැටජි එක ගැන කියන්න. මම ඒක කිව්ව.

ඒකට අවරුදු ගනන් යනවද? මාස ගනන් යනවද? සතියෙන් දවසෙන් කරන්න පුලුවන්ද කියන දේ මට අදාල නෑ.

මම දන්න දේ බෙදල දුන්න.

උවමනාව තියෙන කෙනෙක් කරල සාර්ථක වෙයි. අවශ්‍ය නැති කෙනෙක් කියවල විතරක් ඉඳයි.
ඔය site නෙට්වර්ක් කරන සීන් එක ආවෙ දැන් නෙමේ 2011 වගේ
ඕකෙන් වෙන්නෙ එකම User වටේ යවන එක
අන්න එතකොට හැම සයිට් එකෙන්ම සල්ලි එනවා එකම එකාගෙන
මහ පොන්න වැඩක් ඕක
 
AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
ඔය site නෙට්වර්ක් කරන සීන් එක ආවෙ දැන් නෙමේ 2011 වගේ
ඕකෙන් වෙන්නෙ එකම User වටේ යවන එක
අන්න එතකොට හැම සයිට් එකෙන්ම සල්ලි එනවා එකම එකාගෙන
මහ පොන්න වැඩක් ඕක

අනේ තෝ දන්න බම්බුව. තෝ කියන්නේ වෙනම රෙද්දක්. නොදන්න හුට්ටවල් කතා නොකර ඉදින්. :lol::lol:
 
AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මෙන්න අර ලක්ෂ ගානක වෝටර්කූලින් පීසී එකක් ගහල ෂෝ ඕෆ්කරපු ලසන්තගේ එකෙක්. DJCK :lol::lol: පොර මාව ඉන්වෙස්ටිගේට් කරනව. මරයිද දන්නෑ :lol::lol::lol:

n8vylRl.png
 
UnlimitedLife

Banned
Jul 30, 2016
89
11
0
අනේ තෝ දන්න බම්බුව. තෝ කියන්නේ වෙනම රෙද්දක්. නොදන්න හුට්ටවල් කතා නොකර ඉදින්. :lol::lol:
උඹනේ හුත්තෝ නොදන්න පකවල් කියන්නෙ
උබට ඔය කියන එකාගේ මිලියනේ හරි ඇටේ හරි මැජික් වෙන්න ඇති
ඒත් පොඩ්ඩක් හොයපන් සයිට් නෙට්වර්ක් සීන් ආවෙ කොයි කාලේද කියලා
 
UnlimitedLife

Banned
Jul 30, 2016
89
11
0
අනේ තෝ දන්න බම්බුව. තෝ කියන්නේ වෙනම රෙද්දක්. නොදන්න හුට්ටවල් කතා නොකර ඉදින්. :lol::lol:
මේක බලපන් පොන්නයා
2011 ඉඳන් ඕක කරන්නෙ මිනිස්සු
2012 වෙද්දිම ගූගල් එකෙන් කෙලියා නෙට්වර්ක් දාන් පුක දෙන උන්ට

https://www.google.com/search?q=pri...=cdr:1,cd_min:1/1/2011,cd_max:12/31/2011&tbm=

අරූගේ එකයි මුගේ පකයි හොයන් නැතුව
පුලුවන් නම් නෙට් එකෙන් 1000ක් හොයලා පෙන්නපන් පකයා
 
  • Like
Reactions: JesonRulez

UnlimitedLife

Banned
Jul 30, 2016
89
11
0
අඩෝ තෝ මගෙන් අහලද අපේ දීපාල් අයිය ගැන ත්‍රෙඩ් දැම්මේ? :angry::angry::angry::angry::rofl::rofl::rofl:

and this is one of his money sites http://iosjailbreak.org/

and his pbn have more than 400 of sites. one of the biggest one person owned pbn I ever seen so far :shocked::shocked::shocked:

සයිට් 400ක් කියන්නෙ ලොකුද?
වොරියර් එකේ තියෙනවා සයිට් 1000 - 5000 ඒවා විකුනන්න දාලා :lol:
 
AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
හා හා දීපාල් මගේ ලෝකේ වීරයා. දෙයියෝ....:):shocked::shocked::shocked:

AVkNZJC.png

he is trying to get to know about me a little bit. :P:P:P
please dont kill me :(:shocked::lol:

anyway man wanna tell this, you are such a humble person I ever seen ma whole life. I wish if you ware one of ma closet. :(

I know I got some personaliy problems. thats why I behave this. I always just curious how you make that much money in a short period of time. :shocked::shocked::shocked: and you ware my hero since I saw on fb. :baffled::rofl:

Be our president man. :P:P:P
 
t-e

Banned
Jul 26, 2016
503
36
0
දීපාල් ඊලඟට පටන්ගන්නෙ කිරියෙ උන්ට සල්ලි පොලියට දෙන බිස්නස් එකක්. පොලිය එකතුකරන්න යන්නෙ අලෝන්ගයි. :yes:
 
Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mama nam ithin mahansiyen hoyagaththe net eken nemei gulf eke awrudu dahayak wedakarala hebei den athe hoda salliyak thiyanawa hoda wahanekuth thiyanawa thad geekuth thiyanawa ahala pahala wathu deka thunakuth thiyanawa
     
    janish05656

    Well-known member
  • මචන්,, අපි එක දෙයක් හිතා ගන්න ඔනි..ලසන්තගේ කෙරුවාව මෙතන කියවලා වැඩක් නෑ,,ඌ මොන විදිහට හම්බකරත් ලසන්ත කියන පුද්ගලයා අද ඉන්නේ හොද තැනක..එකට සන්තෝස වෙන එක වෙනවම දෙයක්..ඒත් ඌ කරපු එක හරි, කරන්න යන එක පස්සේ දුවලා ඒකම කරන්න ගිහින් පුක බිම ඇනගන්න එක ගැනනන් පොඩ්ඩක් හිතුවොත් හොදයි..

    මචන් මිනිස්සු එකිනේකාට වෙනස්..අපි ඔක්කෝම ඉන්ජිනේරුවෝ, දොස්තරලා, බිස්නස් කාරයෝ උනොත්, අපේ අනිත් වැඩ කරගන්න කවුද ඉන්නේ, කොටින්ම මිනියක් එම්බාම් කරන්න එකෙක් නැතිවෙයි..

    අපි මුලින්ම හොයාගන්න ඔනි අපි කරන්න ඕනේ මොකක්ද කියලා..ගොඩාක් උන් ට්‍රෙන්ඩ් එකට උපාදි ගහලා, එක ඉවර උනාමතමයි කල්පනා කරන්නේ දැන් මොකද කියලා..
    ඉස්සරහ පේන්නේ නෑ,,එත් පොඩි හරි ලැහැස්තියක් තිබුනොත් හොඳ නැද්ද?

    අපි ඔක්කෝටම ඔනේ සල්ලි හම්බකරන්න,,කොට්පතියෙක් වෙන්න..මචන් කරන්න පුලුවන්, මුලින් හොයාගන්නින් උබ දක්ශ මොකටද කියලා..වෙන කට්ටිය කරන එක අනුකරනය කරන්නේ නැතුව, ට්‍රෙන්ඩ් එකට දුවන්නේ නැතුව, THINK OUT OF THE BOX, වෙනස් ඩිහිහකට හොයලා උබ ඒ පාත් එකේ ඩොමිනන්ට් වෙන්න ට්‍රය් කරපන්..එතකොට උබ ගොඩ..හැමෝම කරන එක කරද්දි පට්ට රිස්ක්..උබ අත ගහන්නේ ඩේලි කොල අතගාපු කට්ටිය ඉන්න බූරුපොලකට වගේ කියලා මතක තියා ගනින්,,සල්ලි විසිකරන්න තියනවා නන් කමක් නෑ..නැතිනන් උබ උබේම බුරුපොලක් දාගන එකේ ගුරා වෙයන්. කාටවත් වට්ටන්න බෑ.

    උබ මේක දාලා තියෙන්නේ මහන්සිවෙලා..එක අගය කරනවා..මේක කියවලා එකෙන් අදහසක් ගමු..හීනයක් කරගමු අපිත් කවදා හරි මෙහෙම වෙනවා කියලා..පස්සෙ ඉක්මනටම ඒ හීනේ සැබැ කරගන්න පටන් ගනින්..
    ජයෙන් ජය :):):)

    මමත් ජුන්ටා මොඩල් වගේ නිකාන් දුවලා,,අමාරුවෙන් අ ට්‍රැක් එකෙන් පිටට පැනගෙන් අද ගින්දර පඩියක් එක්ක අමාත්ය0ශයක ඒජන්ත ආයතනයක වැඩකරනවා මචන්, මම අමාරුවෙන් කට්ටකාපු කාලේ කරපු ඉන්වෙස්මන්ට් එකක් දැන් ගොඩ එන ගමන් ඉන්නේ..තව අවුරුදු 5යි ඔනේ..

    ආ තව එකක්,,කවදාවත් උබේ ඉදිරි සැලසුම් ගැන කාටවත් කියන්න යන්න එපා..උදව්වක් ගන්න, හිතාගන්න අමාරු තැනක නන් අම්මාගෙන්, තාත්තාගෙන් අහපන්..අනික මචන් මට අම්ම්බානට හොද මිනිස්සු හම්බවෙලා තියනවා,,මම පට්ට කට්ටක් කෑවේ,,මට අදහස් දීලා, මට හරිපාර පෙන්නපු අයත් ගොඩාක් හිට්යා..
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඇයි උඹ දීපාල්ගෙ මාධ්‍ය ප්‍රකාශකද :P

    ඔක තමා දීපාල්ගේ ගල් කොල්ලා බන් ඌ කරන හැම වැඩක් ම මූ දන්නවා කොටින් ම උදේට වැසිකිලියට ගියාද බලන්නෙත් මු :lol::lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබල මට කොච්චර අරව මේව කිව්වත් මම මෙතන දාන හැම දෙයක් ගැනම උබල ආසාවෙන් නේ ඉන්නේ. මම දැන් දැම්ම ලිංක් එකට කීයක්නම් යන්න ඇත්ද? ඒකේ whois බලන්න ඇත්ත? මෙතන පොරටෝක් දෙන එකෙක්වත් ඒව කියන්නෑ.

    අර මේකේ මේ ලඟදි ලක්ෂගානක වෝටකූලින් සිස්ටම් එකක් හදල ෆොටෝ දැම්මේ බුවෙක්.

    අන්න උගේ මේ සයිට් එක. lgflashtool.org උන් මේකේ ෂෝ ඕව් කරනව මිසක් වෙන එකෙක්ට ගොඩයන්න දෙයක් කියන්නෑ. ඒත් මේ මම දාන දේවල් වලින් උනත් උබලට ඇනලයිස් කරල බලන්න පුලුවන් උන් ලක්ෂෙට කොටිය දාල තියෙන්නේ කොහොමද කියල.

    මේ ඔය සයිට් එකේම සහෝදර ඒව. http://lgflashtool.org/, http://ppjailbreak.info/ ඔය දෙක දුවන්නේ දීපාල් යටතේ. මේ හැම දේකින්ම පැහැදිලියි. මුන් මේතරම් එකමුතුව එකා වගේ ඉන්නේ ඇයි කියල. මුන් කන්ඩායමක් එකතුවෙලා ගේම ගහන්නේ. රටට ලෝකෙට පෙන්නන්නේ fiverr කරනව කියල. :lol::lol::lol: සෙට් එක එකටමයි ඉන්නේ.

    සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නෑ එකාට එකා ඉරිසියයි මේ ලංකාවනේ. මුන්ගේ එකමුතු කමට හේතුව මේ නෙට්වර්ක් වලො ගේම ගහන එක. ඒකේ ලොක්කා දීපාල්.

    තව හිනා වෙයල්ල මට. ලොල් මේව දානවට අපිට ගහන්න ඕන. :lol::lol::lol:

    තව දේවල් ගොඩක් දන්නව මුන් ගැන තොපි කැරියොන්ට කියල වැඩක් නෑ කියන අපිට හිනාවෙනව. ලොල්. :lol::lol::lol:

    ඔව අපිට කිවුව කියල තොට තව සැප වැඩි වෙනවද දීපාල්ගෙන් පොන්සි :lol::lol:

    අනික ඒ මනුස්සය කීයක් හෙවුවත් මොනව කලත් උබට සල්ලි පාත් වෙන් නෑ නේ :lol::lol: මේකේ ඉන්න උන්ට ඌ අරක කලා මේක කලා උබ ට ඇරියා :P:P කියලා දදා ඉන්නේ නැතුව උත්සහ කරපන් දියුනු වෙන්න උබ තමා ඌට අම්බානක ඉර්සියා කරන්නේ :lol::lol:
     
    • Like
    Reactions: Deepallasantha

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අනේ තෝ දන්න බම්බුව. තෝ කියන්නේ වෙනම රෙද්දක්. නොදන්න හුට්ටවල් කතා නොකර ඉදින්. :lol::lol:

    උබ දන්නව නම් කරලා දීපාල්ටත් වඩා සල්ලි හොයපන් කෝ පොන්ස් :lol::lol: