Wanna make millions like Lasantha?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;20495989 said:
    අනික් බයිලා වැඩක් නෑ... කොල්ලා කොල්ලගේ වයසට එස් ක්ලාස් බ්‍රෑන්ඩ් නිව් බෙන්ස් එකක් පදිනවා. සිංහල කොල්ලෙක් ඒ තැන ඉන්න එක ගැන සන්තෝසයි

    එච්චරයි:):)

    සුභපතනව දීපාල්ට:):):):)

    මේකෙත් අනික් උන්ගේ පුගේ ඇගිල්ල ගහලා සුවද බලන උන්ට කියන්නේ.. බල්ලෝ මරල හරි කමක්නෑ ගොඩ පලයල්ලා

    :no::no::no:

    වැරදි විදියට සල්ලි හොයලා සල්ලි කාරයෙක් වෙලා ආත්ම තෘප්තියක් ලබන්න අමාරුයි බන් මට නම්. :(
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    758
    113
    88
    රත්තරං;20495989 said:
    අනික් බයිලා වැඩක් නෑ... කොල්ලා කොල්ලගේ වයසට එස් ක්ලාස් බ්‍රෑන්ඩ් නිව් බෙන්ස් එකක් පදිනවා. සිංහල කොල්ලෙක් ඒ තැන ඉන්න එක ගැන සන්තෝසයි

    එච්චරයි:):)

    සුභපතනව දීපාල්ට:):):):)

    මේකෙත් අනික් උන්ගේ පුගේ ඇගිල්ල ගහලා සුවද බලන උන්ට කියන්නේ.. බල්ලෝ මරල හරි කමක්නෑ ගොඩ පලයල්ලා

    uba kamathida marenna ..
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    මචන්,, අපි එක දෙයක් හිතා ගන්න ඔනි..ලසන්තගේ කෙරුවාව මෙතන කියවලා වැඩක් නෑ,,ඌ මොන විදිහට හම්බකරත් ලසන්ත කියන පුද්ගලයා අද ඉන්නේ හොද තැනක..එකට සන්තෝස වෙන එක වෙනවම දෙයක්..ඒත් ඌ කරපු එක හරි, කරන්න යන එක පස්සේ දුවලා ඒකම කරන්න ගිහින් පුක බිම ඇනගන්න එක ගැනනන් පොඩ්ඩක් හිතුවොත් හොදයි..

    මචන් මිනිස්සු එකිනේකාට වෙනස්..අපි ඔක්කෝම ඉන්ජිනේරුවෝ, දොස්තරලා, බිස්නස් කාරයෝ උනොත්, අපේ අනිත් වැඩ කරගන්න කවුද ඉන්නේ, කොටින්ම මිනියක් එම්බාම් කරන්න එකෙක් නැතිවෙයි..

    අපි මුලින්ම හොයාගන්න ඔනි අපි කරන්න ඕනේ මොකක්ද කියලා..ගොඩාක් උන් ට්‍රෙන්ඩ් එකට උපාදි ගහලා, එක ඉවර උනාමතමයි කල්පනා කරන්නේ දැන් මොකද කියලා..
    ඉස්සරහ පේන්නේ නෑ,,එත් පොඩි හරි ලැහැස්තියක් තිබුනොත් හොඳ නැද්ද?

    අපි ඔක්කෝටම ඔනේ සල්ලි හම්බකරන්න,,කොට්පතියෙක් වෙන්න..මචන් කරන්න පුලුවන්, මුලින් හොයාගන්නින් උබ දක්ශ මොකටද කියලා..වෙන කට්ටිය කරන එක අනුකරනය කරන්නේ නැතුව, ට්‍රෙන්ඩ් එකට දුවන්නේ නැතුව, THINK OUT OF THE BOX, වෙනස් ඩිහිහකට හොයලා උබ ඒ පාත් එකේ ඩොමිනන්ට් වෙන්න ට්‍රය් කරපන්..එතකොට උබ ගොඩ..හැමෝම කරන එක කරද්දි පට්ට රිස්ක්..උබ අත ගහන්නේ ඩේලි කොල අතගාපු කට්ටිය ඉන්න බූරුපොලකට වගේ කියලා මතක තියා ගනින්,,සල්ලි විසිකරන්න තියනවා නන් කමක් නෑ..නැතිනන් උබ උබේම බුරුපොලක් දාගන එකේ ගුරා වෙයන්. කාටවත් වට්ටන්න බෑ.

    උබ මේක දාලා තියෙන්නේ මහන්සිවෙලා..එක අගය කරනවා..මේක කියවලා එකෙන් අදහසක් ගමු..හීනයක් කරගමු අපිත් කවදා හරි මෙහෙම වෙනවා කියලා..පස්සෙ ඉක්මනටම ඒ හීනේ සැබැ කරගන්න පටන් ගනින්..
    ජයෙන් ජය :):):)

    මමත් ජුන්ටා මොඩල් වගේ නිකාන් දුවලා,,අමාරුවෙන් අ ට්‍රැක් එකෙන් පිටට පැනගෙන් අද ගින්දර පඩියක් එක්ක අමාත්ය0ශයක ඒජන්ත ආයතනයක වැඩකරනවා මචන්, මම අමාරුවෙන් කට්ටකාපු කාලේ කරපු ඉන්වෙස්මන්ට් එකක් දැන් ගොඩ එන ගමන් ඉන්නේ..තව අවුරුදු 5යි ඔනේ..

    ආ තව එකක්,,කවදාවත් උබේ ඉදිරි සැලසුම් ගැන කාටවත් කියන්න යන්න එපා..උදව්වක් ගන්න, හිතාගන්න අමාරු තැනක නන් අම්මාගෙන්, තාත්තාගෙන් අහපන්..අනික මචන් මට අම්ම්බානට හොද මිනිස්සු හම්බවෙලා තියනවා,,මම පට්ට කට්ටක් කෑවේ,,මට අදහස් දීලා, මට හරිපාර පෙන්නපු අයත් ගොඩාක් හිට්යා..

    up :)
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :no::no::no:

    වැරදි විදියට සල්ලි හොයලා සල්ලි කාරයෙක් වෙලා ආත්ම තෘප්තියක් ලබන්න අමාරුයි බන් මට නම්. :(

    uba kamathida marenna ..

    මොන විදිහෙන් හරි කියන එකයි අදහස් කලේ...

    ඒත් යොදාගත් වචනේ වැර්දී.. සමාව දෙත්වා:)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,633
    2,426
    113
    රත්තරං;20495989 said:
    අනික් බයිලා වැඩක් නෑ... කොල්ලා කොල්ලගේ වයසට එස් ක්ලාස් බ්‍රෑන්ඩ් නිව් බෙන්ස් එකක් පදිනවා. සිංහල කොල්ලෙක් ඒ තැන ඉන්න එක ගැන සන්තෝසයි

    එච්චරයි:):)

    සුභපතනව දීපාල්ට:):):):)

    මේකෙත් අනික් උන්ගේ පුගේ ඇගිල්ල ගහලා සුවද බලන උන්ට කියන්නේ.. බල්ලෝ මරල හරි කමක්නෑ ගොඩ පලයල්ලා
    :lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    porn බිස්නස් එකෙන් ඉස්සර වගෙ හොයන්න අමාරුයි. සයිට් වැඩියි.:nerd:

    මන් කිව්වේ ඔය මේ කියපු දේම එකේ වෙනවා කියලා විතරයි...හොයන්න පුළුවන් කතාවක් කිව්වේ නැහැ බන් :P:P
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    13872528_10208673024176537_1401609389_n.png
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    577
    508
    93
    මචන්,, අපි එක දෙයක් හිතා ගන්න ඔනි..ලසන්තගේ කෙරුවාව මෙතන කියවලා වැඩක් නෑ,,ඌ මොන විදිහට හම්බකරත් ලසන්ත කියන පුද්ගලයා අද ඉන්නේ හොද තැනක..එකට සන්තෝස වෙන එක වෙනවම දෙයක්..ඒත් ඌ කරපු එක හරි, කරන්න යන එක පස්සේ දුවලා ඒකම කරන්න ගිහින් පුක බිම ඇනගන්න එක ගැනනන් පොඩ්ඩක් හිතුවොත් හොදයි..

    මචන් මිනිස්සු එකිනේකාට වෙනස්..අපි ඔක්කෝම ඉන්ජිනේරුවෝ, දොස්තරලා, බිස්නස් කාරයෝ උනොත්, අපේ අනිත් වැඩ කරගන්න කවුද ඉන්නේ, කොටින්ම මිනියක් එම්බාම් කරන්න එකෙක් නැතිවෙයි..

    අපි මුලින්ම හොයාගන්න ඔනි අපි කරන්න ඕනේ මොකක්ද කියලා..ගොඩාක් උන් ට්‍රෙන්ඩ් එකට උපාදි ගහලා, එක ඉවර උනාමතමයි කල්පනා කරන්නේ දැන් මොකද කියලා..
    ඉස්සරහ පේන්නේ නෑ,,එත් පොඩි හරි ලැහැස්තියක් තිබුනොත් හොඳ නැද්ද?

    අපි ඔක්කෝටම ඔනේ සල්ලි හම්බකරන්න,,කොට්පතියෙක් වෙන්න..මචන් කරන්න පුලුවන්, මුලින් හොයාගන්නින් උබ දක්ශ මොකටද කියලා..වෙන කට්ටිය කරන එක අනුකරනය කරන්නේ නැතුව, ට්‍රෙන්ඩ් එකට දුවන්නේ නැතුව, THINK OUT OF THE BOX, වෙනස් ඩිහිහකට හොයලා උබ ඒ පාත් එකේ ඩොමිනන්ට් වෙන්න ට්‍රය් කරපන්..එතකොට උබ ගොඩ..හැමෝම කරන එක කරද්දි පට්ට රිස්ක්..උබ අත ගහන්නේ ඩේලි කොල අතගාපු කට්ටිය ඉන්න බූරුපොලකට වගේ කියලා මතක තියා ගනින්,,සල්ලි විසිකරන්න තියනවා නන් කමක් නෑ..නැතිනන් උබ උබේම බුරුපොලක් දාගන එකේ ගුරා වෙයන්. කාටවත් වට්ටන්න බෑ.

    උබ මේක දාලා තියෙන්නේ මහන්සිවෙලා..එක අගය කරනවා..මේක කියවලා එකෙන් අදහසක් ගමු..හීනයක් කරගමු අපිත් කවදා හරි මෙහෙම වෙනවා කියලා..පස්සෙ ඉක්මනටම ඒ හීනේ සැබැ කරගන්න පටන් ගනින්..
    ජයෙන් ජය :):):)

    මමත් ජුන්ටා මොඩල් වගේ නිකාන් දුවලා,,අමාරුවෙන් අ ට්‍රැක් එකෙන් පිටට පැනගෙන් අද ගින්දර පඩියක් එක්ක අමාත්ය0ශයක ඒජන්ත ආයතනයක වැඩකරනවා මචන්, මම අමාරුවෙන් කට්ටකාපු කාලේ කරපු ඉන්වෙස්මන්ට් එකක් දැන් ගොඩ එන ගමන් ඉන්නේ..තව අවුරුදු 5යි ඔනේ..

    ආ තව එකක්,,කවදාවත් උබේ ඉදිරි සැලසුම් ගැන කාටවත් කියන්න යන්න එපා..උදව්වක් ගන්න, හිතාගන්න අමාරු තැනක නන් අම්මාගෙන්, තාත්තාගෙන් අහපන්..අනික මචන් මට අම්ම්බානට හොද මිනිස්සු හම්බවෙලා තියනවා,,මම පට්ට කට්ටක් කෑවේ,,මට අදහස් දීලා, මට හරිපාර පෙන්නපු අයත් ගොඩාක් හිට්යා..

    :):):):)
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    රත්තරං;20495989 said:
    අනික් බයිලා වැඩක් නෑ... කොල්ලා කොල්ලගේ වයසට එස් ක්ලාස් බ්‍රෑන්ඩ් නිව් බෙන්ස් එකක් පදිනවා. සිංහල කොල්ලෙක් ඒ තැන ඉන්න එක ගැන සන්තෝසයි

    එච්චරයි:):)

    සුභපතනව දීපාල්ට:):):):)

    S CLASS BENZ එක දැන් RETIRED මචන්........................ දැන් පදින්නේ 3800CC සුබපතනවා දීපල්ට ...
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    රත්තරං;20511982 said:
    mokakda wahane machan?

    ado apith parana unath 6 cylinder 4500cc 1FZ-FE I6 harida..:cool:

    දීපල්ගේ සුරතලා ..................HUMMER H3
    24g0zzr.jpg

    මෙවයසට HUMMER එකක් කියන්නේ මටනම් හීනයක් . සත්තයි මචන්. එත් මාත් අසා BENZ එකට.
     
    Last edited:

    incognito1

    Active member
  • Sep 6, 2015
    268
    77
    28
    ෆාමින් kiyanne user ta hoyaganna ona de hoyaganna kalin wate yawana ekak wage deyakda link eken link ekata. chater wedak ne.