කරුණාකරල ඔය මෝඩ වැඩේ කරන්න එපා. ඔය එකකින් වත් අම්මට නිට්ටාවට සුවයක් එන්නෙ නෑ. හැදෙන හැදෙන තැන් වල තියෙන ටික කපල කපල අම්මගෙ ඇඟම කපල දාන්න විතරයි වෙන්නේ.අම්මට සුවය ප්‍රාර්ථනා කරපු හැමෝටම ගොඩක් පින්. අම්මගේ පලවෙනි ඔපරේෂන් එක මේ සිකුරාදා.
විස්තර අහපු යට දැනගන්න මේ ටික ලියන්නම්. 2013 ඉස්සෙල්ලම අම්මට පියයුරු පිළිකාවක් හදුනාගත්ත. ඉඉට පසේ එක ඔපරේෂන් කරලා බෙහෙත් කරලා සනීප කරගත්ත. ඒත් එකෙන් ටියුමර්ස් වගයක් මොලේට ගිහින් තිබ්බ.
දැන් ඒ ගිහින් තිබ්බ ටියුමර්ස් ආපහු ඉදිමෙන්න පටන් අරන්. ඒ එක්කම අම්මගේ ඇහැට එන ලේ නහර කිහිපයක් ඉදිමිලා ස්නායු කීපයක් තැලිලා අවහිර වෙලා. එකෙන් පෙනීම නැතිවේගන එන්නේ. එකට අවශ්‍ය ප්‍රතිකර්ම ඉක්මනින් කරන වෙලා තියනවා. ඉතින් එක තමයි සිකුරාදා කරන්නේ.
මේක කොටස් දෙකකට තමයි සිද්ද කරන්න තියෙන්නේ. එක රජයේ ඉස්පිරිතාලවල කරත් අපි අවශ්‍ය බෙහෙත් අරන් දෙන්න ඕන. ඉතින් එකට අවශ්‍ය බෙහෙත් වලට විතරක් ලක්ෂ 1.20 විතර යනවා. එක නිසයි පුද්ගලික රෝහලක කරන්න තීරණේ කලේ.
වාහනේ අන්තිම ලක්ෂ 57 කට විකුනනවා. පුළුවන් කෙනෙක් ඉන්නවනම් කරුණාකර මේ වෙලාවේ උදව් කරන්න.
ඉදිරියේ රාළ;20500568 said:කරුණාකරල ඔය මෝඩ වැඩේ කරන්න එපා. ඔය එකකින් වත් අම්මට නිට්ටාවට සුවයක් එන්නෙ නෑ. හැදෙන හැදෙන තැන් වල තියෙන ටික කපල කපල අම්මගෙ ඇඟම කපල දාන්න විතරයි වෙන්නේ.
ඔය ලෙඩේට හේතුව කේෂනාලිකා වලින් සෛල වලට ඔක්සිජන් යන එකත් සෛල වලින් co2 කේෂ නාලිකා වලට එන එකෙත් හුවමාරුවෙ ලෙඩක්. මේකෙ අතුරුපලයක් හැටියට මේ හුවමාරුව හොඳට සිද්ධ වෙන තැන්වල සෛල බෙදීම ඉහල ගිහින් තමා පිළිකා වගේ තත්ව මතු වෙන්නේ. ඔයාගෙ අම්මට වෙලා තියෙන්නෙ එහෙම ප්‍රශ්නයක්.
කොච්චර කපල අයින් කළත් රෝග නිධානය ඉවත් කරන තුරුම ආයෙ පිළිකාව හැදිලා පැතිරෙන එක නවත්තන්න බෑ.
ඕකට බටහිර නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රතිකාර නෑ.
ඉතාම ඉක්මනින් අම්මව පාරම්පරික දේශීය වෙද හිමිනමක්/වෙදැදුරෙක්/වෛද්‍යවරියක් වෙතට යොමු කරන්න.
එතකොට ඔයාගෙ කාර් එක විකුණගන්න ඕන වෙන්නෙත් නෑ.
ඒක එන්නෙත් අර මම මුලින් කියපු හෙතුව උඩ. ඒක නවත්තපු හැටියෙ ඇහේ පැතිරීම නවතිනවා එවලෙම.nha brain eke prashnetanam oparation karanna eka gana hithanne nha. ahe prashnetayi ikmanta beth karanna ona. eka wela thiyenne glucoma nisa.
කුස්වල වෙද හාමුදුරුවො ලඟට එක්ක ගියෙ නැද්ද ?anika oya paaramparikayi kiyana godak thanwalata 2013 idan giya. okkoma kamba horu misak hari haman kenek hambune nha.
එහෙම වැඩ ගන්නෙ කම්බ හොරු තමා. හරි වෙද්දු ලෙඩාව ඉක්මනින්ම බලලා ඉක්මනින්ම බේත් ටික අතට දීලා දෙන දෙයක් අරගෙන ලෙඩාව ගෙදර එවනවා. හරි වැඩ්ඩො ඔහොම අසරණයින්ගෙන් වැඩ ගන්නෙ නෑ.pandara gihin unge gewal wala weda karala arawai mewai okoma karala athi wenakan duk windala thiyanawa.
ඉදිරියේ රාළ;20500647 said:ඒක එන්නෙත් අර මම මුලින් කියපු හෙතුව උඩ. ඒක නවත්තපු හැටියෙ ඇහේ පැතිරීම නවතිනවා එවලෙම.කුස්වල වෙද හාමුදුරුවො ලඟට එක්ක ගියෙ නැද්ද ? එහෙම වැඩ ගන්නෙ කම්බ හොරු තමා. හරි වෙද්දු ලෙඩාව ඉක්මනින්ම බලලා ඉක්මනින්ම බේත් ටික අතට දීලා දෙන දෙයක් අරගෙන ලෙඩාව ගෙදර එවනවා. හරි වැඩ්ඩො ඔහොම අසරණයින්ගෙන් වැඩ ගන්නෙ නෑ.
ඉන්නවා සීදූවේ රද්දොළුගම කුස්වල වෙද හාමුදුරුවො, උන්වහන්සේ ගොඩක් පිළිකා රෝග නිට්ටාවටම සුවකරල වාර්තා තියපු දේශීය වෛද්‍ය වරයෙක්. තව ටීවී එකේ පෝය දවස් වලට යන වෙද වැඩසටහන් වල කොච්චර ඉන්නවද ? බොහෝ ඇසූ පිරූ තැන් ඇති වයසක උදවියගෙන් අහන්න. එයාල දන්නවා හොඳ අප්‍රකට වෙද්දු ඉන්න තැන්.
දන්නේ නැති නිසයි අහන්නේ
ඔය කියන හරි වෙද්දු කොහෙද ඉන්නේ ? හිමාල වනයේද ?
උයාගෙන් වෙදකම් ගැන ඇහුවම වෙදෙක්ගෙන් ගන්නලු, ගට්ට උන් හරි ගියේ නෑ කියල කිව්වම හරි වෙදෙක්ගෙන් ගන්නලු
කොහෙද ඔය හරි වෙදා ඉන්නේහ් ?
anemachan salli na bn lokuwata tibba nam wadiyenuth deela ganawa..
kauru hari meka ganiddi adu nokara wadiyen hari deela ganna kiyala praarthana karanawa


awanka hangeemakin kiwe kiyala wachana walinma danenawa machan. Prius newe Prado150kma ganna labei ubata ikmantaඉදිරියේ රාළ;20500938 said:ඉන්නවා සීදූවේ රද්දොළුගම කුස්වල වෙද හාමුදුරුවො, උන්වහන්සේ ගොඩක් පිළිකා රෝග නිට්ටාවටම සුවකරල වාර්තා තියපු දේශීය වෛද්‍ය වරයෙක්. තව ටීවී එකේ පෝය දවස් වලට යන වෙද වැඩසටහන් වල කොච්චර ඉන්නවද ? බොහෝ ඇසූ පිරූ තැන් ඇති වයසක උදවියගෙන් අහන්න. එයාල දන්නවා හොඳ අප්‍රකට වෙද්දු ඉන්න තැන්.