ආ හරි. මට ඕක තමා දැන ගන්න ඕන වුණේ. වෙදකමේ ඔහොම වෙන සීන් තියෙනවා මොන බේතක් වත් අහන්නෙ නැති වෙන වෙලාවක් එන.prashne thiyenne honda kala kala kiyanawa misak honda una kenek nhane. kuswala hamuduruwo gawatath giya eth wagathuwaknam pennuwe nha.
ඔයා අම්මව එක්කගෙන යන්න අතුරුගිරිය ඥානවිමල භාවනා මධ්‍යස්ථානයේ වැඩ ඉන්න එතන නායක ගස්නාවේ ඥානානන්ද හාමුදුරුවො ලඟට. උන්වහන්සේ පඩුරු ගන්නෙ නෑ. දෙන දෙයක් බාරගන්නවා හැර. බොහෝ විට හවස වරුවේ වැඩ ඉන්නවා. එතෙන්ට එක සැරයක් එක්ක ගිහින් බලන්න.oya mala dana wala ringanna gihin thamayi ammage brain ekata spread uneth.
nha brain eke prashnetanam oparation karanna eka gana hithanne nha. ahe prashnetayi ikmanta beth karanna ona. eka wela thiyenne glucoma nisa.
anika oya paaramparikayi kiyana godak thanwalata 2013 idan giya. okkoma kamba horu misak hari haman kenek hambune nha.
pandara gihin unge gewal wala weda karala arawai mewai okoma karala athi wenakan duk windala thiyanawa.
ඉදිරියේ රාළ;20500938 said:ඉන්නවා සීදූවේ රද්දොළුගම කුස්වල වෙද හාමුදුරුවො, උන්වහන්සේ ගොඩක් පිළිකා රෝග නිට්ටාවටම සුවකරල වාර්තා තියපු දේශීය වෛද්‍ය වරයෙක්. තව ටීවී එකේ පෝය දවස් වලට යන වෙද වැඩසටහන් වල කොච්චර ඉන්නවද ? බොහෝ ඇසූ පිරූ තැන් ඇති වයසක උදවියගෙන් අහන්න. එයාල දන්නවා හොඳ අප්‍රකට වෙද්දු ඉන්න තැන්.
මෙතන බේත් නාහන සීන් එකක් තියෙන්නේ. එහෙම ඒවා තියෙනවා වෙදකමේ. බුද්ධ දේශනාවේ පවා තියෙනවා බේත් අහන්නෙ නැති වෙන ලෙඩ හැදෙනවා කියලා.wadduwa molligoda thiyenawa aurvedic hospital ekata gihin pennuwe nadda?
ඉදිරියේ රාළ;20501242 said:මෙතන බේත් නාහන සීන් එකක් තියෙන්නේ. එහෙම ඒවා තියෙනවා වෙදකමේ. බුද්ධ දේශනාවේ පවා තියෙනවා බේත් අහන්නෙ නැති වෙන ලෙඩ හැදෙනවා කියලා.
මෙතුමගෙ මෑණියන්ව යොමු විය යුත්තේ ගුප්ත රෝග පිළිබඳ වෛද්‍යවරයෙකුට. ඒ නිසයි මම අතුරුගිරියේ ඥානවිමල භාවනා මධ්‍යස්ථානයේ වැඩ ඉන්න ගස්නාවේ ඥානානන්ද හාමුදුරුවො ලඟට යන්න කිව්වේ.


