..................
..................
ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අයගෙන් පොඩි උදව්වක් ඕන.
1. QA වලින් career path එක ස්ටාට් කරලා කොහොමද ඉස්සරහට යන්නේ?
2. වැඩිම salary level එක කීයක්ද (කොච්චර experience තියෙන්න ඕනද?)
3. ලංකාවේ QA ලට හොද S/W company මොනවද?
dev ඉදලා අවුරුද්දක් දෙකක් , බැරිද මාරුවෙන්න QA වලට? (එතකොට මුල ඉදන්ම යන්න ඕනද?)
degree එක ඉවරවෙනකං QA ඉදලා , යන්න ගියොතින් dev වලට?
හේතුව මට 25ටත් කිට්ටුයි. ටිකක් අමාරුයි හොයාගන්න dev start කරන තැන්. Mobile App වගේ තමා ආසාව තියෙන්නේ
අනික් අය බම්ප් එකක්වත් දෙන්න.ලොකු උදව්වක්. එළකිරියේ ඉන්ඩස්ට්‍රි එකේ අයියලගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා.

garment wala quality control ganada umba meh kiyanne 