ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    දැන් කෝල් කලා. නන්ස්ටොප් බඩ යනවලු :( විජලනය වෙන්න ඔන්න මෙන්නලු. දැන් මේ කරාපිටියට ඇඩ්මිට් වෙන්න යන ගමන් කිව්ව. මන් කිව්ව ජීවනී ටිකක් බොන්න කියල :)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,539
    1
    10,779
    113
    දැන් කෝල් කලා. නන්ස්ටොප් බඩ යනවලු :( විජලනය වෙන්න ඔන්න මෙන්නලු. දැන් මේ කරාපිටියට ඇඩ්මිට් වෙන්න යන ගමන් කිව්ව. මන් කිව්ව ජීවනී ටිකක් බොන්න කියල :)

    :shocked::shocked::shocked: වැසිකිලියේ ඉඳන්ද කිරියට ඇවිත් තියෙන්නේ...:eek: පව් අසරණයා...:sorry::sorry::sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked::shocked::shocked: වැසිකිලියේ ඉඳන්ද කිරියට ඇවිත් තියෙන්නේ...:eek: පව් අසරණයා...:sorry::sorry::sorry:

    ඔව් මොනවද ලොකු සද්ද වගේකුත් ඇහුන :eek::eek: ටක්ගාල ෆෝන් එක තිබ්බ :sorry::sorry:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,539
    1
    10,779
    113
    ඔව් මොනවද ලොකු සද්ද වගේකුත් ඇහුන :eek::eek: ටක්ගාල ෆෝන් එක තිබ්බ :sorry::sorry:

    ගාල්ලට බෝම්බ ගහලද...:shocked::shocked::eek: හෙට මැච් එකත් කැන්සල් කරයිද දන්නෑ....:(:(:sorry:
     
    nuwanranasinghe

    Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    discover 150 F mono shock ekada?
    hariyatama danne ne ban.
    normal 150 nam enne ne mama hithanne

    දෙකම ගැන තමා අහන්නෙ. මම එකක් ගන්න හිටියෙ. ඒත් දැන් 150 එන්නෙ නෑ කියල ආරංචි. ඒකයි ඇහුවෙ. පාවිච්චි කරපු එකක් ගන්න තමා වෙන්නෙ
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ගාල්ලට බෝම්බ ගහලද...:shocked::shocked::eek: හෙට මැච් එකත් කැන්සල් කරයිද දන්නෑ....:(:(:sorry:

    :shocked::shocked::shocked: වැසිකිලියේ ඉඳන්ද කිරියට ඇවිත් තියෙන්නේ...:eek: පව් අසරණයා...:sorry::sorry::sorry:

    දැන් කෝල් කලා. නන්ස්ටොප් බඩ යනවලු :( විජලනය වෙන්න ඔන්න මෙන්නලු. දැන් මේ කරාපිටියට ඇඩ්මිට් වෙන්න යන ගමන් කිව්ව. මන් කිව්ව ජීවනී ටිකක් බොන්න කියල :)

    moko scene eka bade amaruwak wathda ? :confused::confused:

    :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Code:
    http://www.lankadeepa.lk/index.php/articles/444085

    ෆුල්ෆේස් හෙල්මට් තහනම යළි කල්යයි

    ෆුල්ෆේස් හෙල්මට් භාවිතය යතුරුපැදිකරුවන්ට සම්පූර්ණයෙන් තහනම් කිරීමට පොලිසිය ගත් තීරණය ක‍්‍රියාත්මකවීම අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන නොවැම්බර් 17 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අද (3) අභියාචනාධිකරණය තීන්දු කළේය.

    අභියාචනාධිකරණ සභාපති විජිත් මළල්ගොඩ සහ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහත්වරු හමුවේ නඩුව කැඳවිණි.

    ෆුල්ෆේස් හෙල්මට් භාවිතා කිරීම තහනම් කිරිමට පොලීසිය ගෙන ඇති තීන්දුවට එරෙහිව කොළඹ හිටපු නාගරික හදිසි මරණ පරීක්ෂක එඞ්වඞ් අහංගම, වරලත් ගණකාධිකාරී චානක දසනායක, විශ‍්‍රාමික මේජර් මනෝජ් නාලක විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
     
    • Like
    Reactions: agrmrs

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජාඩියට බ්‍රේක් සාත්තුවක් දුන්නා අද..පොඩි පොටෝ කෑලී ටිකකුත් ගැහුවා:yes::yes::cool:

    jqkf7r.jpg

    344b4oi.jpg

    rrtum0.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කුකුලණි ප්‍රශ්නයක්

    පොසසර් ගැන
    i5 6 ජෙන් එකකුයි
    i7 2ජෙන් එකකුයි ගත්තොත්

    පර්ෆෝමන්ස් වැඩි මොකෝද ??
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කුකුලණි ප්‍රශ්නයක්

    පොසසර් ගැන
    i5 6 ජෙන් එකකුයි
    i7 2ජෙන් එකකුයි ගත්තොත්

    පර්ෆෝමන්ස් වැඩි මොකෝද ??

    ape bada mamigen ahuwanan:rolleyes::rolleyes::rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුකුලණි ප්‍රශ්නයක්
    පොසසර් ගැන
    i5 6 ජෙන් එකකුයි
    i7 2ජෙන් එකකුයි ගත්තොත්
    පර්ෆෝමන්ස් වැඩි මොකෝද ??
    මමනම් තාම quad core තමා හිටන් :yes: මගෙ වැඩවලටනම් ඇති ඒක :yes: