මාත් G4 තමා..සුපිරි.බය නැතුව ගනින්.use කරන්න පටන් අරන් දැන් අවුරුද්දක් විතර ඇති.G5 ගන්න හිටියේ මේක විකුනලා.ඒත් G5 ඒතරම් හිතට ඇල්ලුවේ නැහැ.දැන් මේ බලන් ඉන්නේ සැප්තැම්බර් වල V20 එක එලියට දානකන්.![]()
ow G5 fail online reviews walata anuwa nam...
edge ekata maru weyan
huge wenasak terenwa bun.. bat life eka ehema




