lg g4 paranada ban

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මාත් G4 තමා..සුපිරි.බය නැතුව ගනින්.use කරන්න පටන් අරන් දැන් අවුරුද්දක් විතර ඇති.G5 ගන්න හිටියේ මේක විකුනලා.ඒත් G5 ඒතරම් හිතට ඇල්ලුවේ නැහැ.දැන් මේ බලන් ඉන්නේ සැප්තැම්බර් වල V20 එක එලියට දානකන්.:D

    ow G5 fail online reviews walata anuwa nam...
    edge ekata maru weyan
    huge wenasak terenwa bun.. bat life eka ehema
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,442
    45,568
    113
    battery awulak witharay thiyenne. extra original battery ekak ekkama ganna, neththam phone eka honday

    බැටරිය දවසක් තියාගන්න පුළුවන්.මටනම් අමතර බැටරියකුයි charging cradle එකකුයි 32GB memory card එකකුයි free හම්බුනා ෆෝන් එක ගන්නකොටම.:love:

    LG-Pre-Order-Bonus.png
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,442
    45,568
    113
    ow G5 fail online reviews walata anuwa nam...
    edge ekata maru weyan
    huge wenasak terenwa bun.. bat life eka ehema

    samsung සෙට් වෙන්නේ නැහැ බන් මට.හැම එකා ගාවම samsung.මම ඉන්නේ V20 එක එනකන්.V10 ගන්න හිටියේ ඒත් දැන් ඒක පරණයිනේ.:sorry:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    බැටරිය දවසක් තියාගන්න පුළුවන්.මටනම් අමතර බැටරියකුයි charging cradle එකකුයි 32GB memory card එකකුයි free හම්බුනා ෆෝන් එක ගන්නකොටම.:love:

    honda deal ekak, keeyada? lankawe nam wenna be. battery ekak neththam power bank ekak unath shape.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,442
    45,568
    113
    honda deal ekak, keeyada? lankawe nam wenna be. battery ekak neththam power bank ekak unath shape.

    ඔව් බන් ලංකාවෙන් නෙමේ රට ඉදන් ආපු කෙනෙක්ගෙන් ගත්තේ..අසූදාහකට.:D
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,442
    45,568
    113
    LG nam patta jara G2 ekak pavichi kara mata nam epa una sensor weda karanne nethuwa yanawa auruddak yaddi
    Display white patch awa

    ඔව් ඒත් හැම ෆෝන් එකකම නෙමේ.සමහර ෆෝන්ස් update කරාට පස්සේ ඔය වගේ එක එක කේස් එනවා.:yes:
     
    • Like
    Reactions: manjulabw

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මන් G4 එක අරන් අවුරුද්දයි. ඊයේ කළවුන bootloader issue එක ආව. දැන් හදන්න බෑ. pcb එක මාරු කරන්න ඕනා. ඕක ගන්න එපා බන්.
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මන් G4 එක අරන් අවුරුද්දයි. ඊයේ කළවුන bootloader issue එක ආව. දැන් හදන්න බෑ. pcb එක මාරු කරන්න ඕනා. ඕක ගන්න එපා බන්.

    Haffa tnx machan reviews hugak baluwa net eke oya issue eka hamathanama , wena ehekata yannai baluwe :sorry:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මන් G4 එක අරන් අවුරුද්දයි. ඊයේ කළවුන bootloader issue එක ආව. දැන් හදන්න බෑ. pcb එක මාරු කරන්න ඕනා. ඕක ගන්න එපා බන්.

    minisu baya karana epa bun .. podak danagena kata karapan
    ubata una kiyala hamotama wenne na

    G4 bootloop awe first relese una batch eka witarai
    mama gatte 2015 juny ada wenakan phon eka use karanwa kisima awulak na

    :angry:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    mona old da bun 2015 walane release wela thiyene :Dehema baluwoth 6s ekath old,anika oka highend phone ekak ne baya nethuwa ganin:yes:
     
    • Like
    Reactions: manjulabw

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    machan mama use krnne g4 ekak.
    g2,g3 dekama use kara.G3 ekata wada display ehema quality wadi meke(contrast).
    cam eka nam superb.
    extra batter & battery charger ekka ganin...
    eka battery eken unath normal usage(without gaming and heavy camea usage) dawasak puluwan
     
    • Like
    Reactions: manjulabw