mona old da bun 2015 walane release wela thiyeneehema baluwoth 6s ekath old,anika oka highend phone ekak ne baya nethuwa ganin
![]()
Ara bootloop case ekanam serious ban. Dakkama baya hithenawa..machan mama use krnne g4 ekak.
g2,g3 dekama use kara.G3 ekata wada display ehema quality wadi meke(contrast).
cam eka nam superb.
extra batter & battery charger ekka ganin...
eka battery eken unath normal usage(without gaming and heavy camea usage) dawasak puluwan

Machan oya phones thama manufacturer karanawada me lagadi gahapu ekak hoyaganna puluwanda
mokada g5 ekakth realase une 2016 feb walane
G5 eka realase kara kiyala manufacturing un eka paratama nawathane ne
sumsung note 4 ekath thama manufacturer karanawa mage hithe 
minisu baya karana epa bun .. podak danagena kata karapan
ubata una kiyala hamotama wenne na
G4 bootloop awe first relese una batch eka witarai
mama gatte 2015 juny ada wenakan phon eka use karanwa kisima awulak na
![]()
පොඩ්ඩක් internet සර්ච් කරලා බලපන්කො. ඔව් ඒක හැම එකේම එන්නේ නෑ. මන් ගත්තේ 2015 අගෝස්තු. කෙලවෙලා දවස් 4ක් වෙනවා. අනික ඒක කලින් දැනගන්න බෑ. මගේ එක එලටම තිබ්බ කිසි ලෙඩක් තිබ්බේ නෑ. එක පාරම restart වුනා. එච්චර තමා. උඹට කියන්න පුලුවන්ද මු ගන්න හදන එකට එහෙම වෙන්නේ නෑ කියලා...? අවුරුද්දක් යන්නත් කලින් මාත් 90කට කෙලව ගත්ත එක වුනේ.
පොඩ්ඩක් internet සර්ච් කරලා බලපන්කො. ඔව් ඒක හැම එකේම එන්නේ නෑ. මන් ගත්තේ 2015 අගෝස්තු. කෙලවෙලා දවස් 4ක් වෙනවා. අනික ඒක කලින් දැනගන්න බෑ. මගේ එක එලටම තිබ්බ කිසි ලෙඩක් තිබ්බේ නෑ. එක පාරම restart වුනා. එච්චර තමා. උඹට කියන්න පුලුවන්ද මු ගන්න හදන එකට එහෙම වෙන්නේ නෑ කියලා...? අවුරුද්දක් යන්නත් කලින් මාත් 90කට කෙලව ගත්ත එක වුනේ.
S6 Edge ekak ganin
mata nam LG UI eka set wenne na.

mama dan 3years thisse use karanne LG Nexus 4 ekak. suppa ban. thama gaththa dawase wada karana widiytama speed ban. meka nan maarama item ekak
![]()

Warranty iwara wela oya case eka awa kiyamu.. sada anathi neda macho...risk ekak ganne mokatada nikan ban nedaMamat G4 ekak use karanne.......Gatte Abans eken.......matath oya bootloop issue eka awit One to One replacement ekak dunna...... umba oya adu gaanata hamba kadekin ganna hithan innawanam itin G4 eka ganna epa, bootloop issue eka awot itin umba renawa........Aluth replacement eka nam thaama kisi aulak nathuwa pattata wada![]()
Aluth ekakata yaman dan
Iphone ekak gannawada kiyala kalpana kale.
Naththan Nexus ekak