lg g4 paranada ban

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    machan mama use krnne g4 ekak.
    g2,g3 dekama use kara.G3 ekata wada display ehema quality wadi meke(contrast).
    cam eka nam superb.
    extra batter & battery charger ekka ganin...
    eka battery eken unath normal usage(without gaming and heavy camea usage) dawasak puluwan
    Ara bootloop case ekanam serious ban. Dakkama baya hithenawa..:sorry:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Machan oya phones thama manufacturer karanawada me lagadi gahapu ekak hoyaganna puluwanda

    manufacture karanna one machan:yes: mokada g5 ekakth realase une 2016 feb walane :cool:G5 eka realase kara kiyala manufacturing un eka paratama nawathane ne:yes: sumsung note 4 ekath thama manufacturer karanawa mage hithe :confused:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    minisu baya karana epa bun .. podak danagena kata karapan
    ubata una kiyala hamotama wenne na

    G4 bootloop awe first relese una batch eka witarai
    mama gatte 2015 juny ada wenakan phon eka use karanwa kisima awulak na

    :angry:

    පොඩ්ඩක් internet සර්ච් කරලා බලපන්කො. ඔව් ඒක හැම එකේම එන්නේ නෑ. මන් ගත්තේ 2015 අගෝස්තු. කෙලවෙලා දවස් 4ක් වෙනවා. අනික ඒක කලින් දැනගන්න බෑ. මගේ එක එලටම තිබ්බ කිසි ලෙඩක් තිබ්බේ නෑ. එක පාරම restart වුනා. එච්චර තමා. උඹට කියන්න පුලුවන්ද මු ගන්න හදන එකට එහෙම වෙන්නේ නෑ කියලා...? අවුරුද්දක් යන්නත් කලින් මාත් 90කට කෙලව ගත්ත එක වුනේ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    uba ganna atte 2015 august tamai ea unata phone eke manufacture date eka baluwada?

    manufature date eka may walata kalin ewata tamai bootloop eka enna chance ekak tiyenne

    awurudakata kalin kela wenne na .. abans eke 1 year one to one replacement warrenty tiyenawa
    bootloop awat free board eka change karala denawa

    search karala balapan
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    පොඩ්ඩක් internet සර්ච් කරලා බලපන්කො. ඔව් ඒක හැම එකේම එන්නේ නෑ. මන් ගත්තේ 2015 අගෝස්තු. කෙලවෙලා දවස් 4ක් වෙනවා. අනික ඒක කලින් දැනගන්න බෑ. මගේ එක එලටම තිබ්බ කිසි ලෙඩක් තිබ්බේ නෑ. එක පාරම restart වුනා. එච්චර තමා. උඹට කියන්න පුලුවන්ද මු ගන්න හදන එකට එහෙම වෙන්නේ නෑ කියලා...? අවුරුද්දක් යන්නත් කලින් මාත් 90කට කෙලව ගත්ත එක වුනේ.

    mu ganna ekata ehema wenne na kiyala gurantee ekak denna puluwan phon eka relase date eka 2015 may walin passe ekak nam
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,836
    11,525
    113
    mama dan 3years thisse use karanne LG Nexus 4 ekak. suppa ban. thama gaththa dawase wada karana widiytama speed ban. meka nan maarama item ekak

    lg-nexus-4-all-sides.jpg
     
    Last edited:

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Mamat G4 ekak use karanne.......Gatte Abans eken.......matath oya bootloop issue eka awit One to One replacement ekak dunna...... umba oya adu gaanata hamba kadekin ganna hithan innawanam itin G4 eka ganna epa, bootloop issue eka awot itin umba renawa........Aluth replacement eka nam thaama kisi aulak nathuwa pattata wada :D
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Mamat G4 ekak use karanne.......Gatte Abans eken.......matath oya bootloop issue eka awit One to One replacement ekak dunna...... umba oya adu gaanata hamba kadekin ganna hithan innawanam itin G4 eka ganna epa, bootloop issue eka awot itin umba renawa........Aluth replacement eka nam thaama kisi aulak nathuwa pattata wada :D
    Warranty iwara wela oya case eka awa kiyamu.. sada anathi neda macho...risk ekak ganne mokatada nikan ban neda