රත්තරං;20495989 said:අනික් බයිලා වැඩක් නෑ... කොල්ලා කොල්ලගේ වයසට එස් ක්ලාස් බ්‍රෑන්ඩ් නිව් බෙන්ස් එකක් පදිනවා. සිංහල කොල්ලෙක් ඒ තැන ඉන්න එක ගැන සන්තෝසයි
එච්චරයි
සුභපතනව දීපාල්ට
මේකෙත් අනික් උන්ගේ පුගේ ඇගිල්ල ගහලා සුවද බලන උන්ට කියන්නේ.. බල්ලෝ මරල හරි කමක්නෑ ගොඩ පලයල්ලා



වැරදි විදියට සල්ලි හොයලා සල්ලි කාරයෙක් වෙලා ආත්ම තෘප්තියක් ලබන්න අමාරුයි බන් මට නම්.






