Elakiri Mazda Club

no_comment

Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    thanx machan...!!!

    Machan Highway kocchara speed ekakata wage awada Max.

    Man tangalle indan full tank karan awa thawa kattiyak ekka awa speed eka 80-100 athara thiyan anith vehicle ekata itawada yanna bari nisa. Tangalle to Ja ela. Full tank eka ehemmama ithurui fuel consumption eka display eke 4.8L/100km walata bassa which is great :shocked::shocked:
     
    Last edited:

    SaLiTHaS77

    Well-known member
  • Machan Highway kocchara speed ekakata wage awada Max.

    Man tangalle indan full tank karan awa thawa kattiyak ekka awa speed eka 80-100 athara thiyan anith vehicle ekata itawada yanna bari nisa. Tangalle to Ja ela. Full tank eka ehemmama ithurui fuel consumption eka display eke 4.8L/100km walata bassa which is great :shocked::shocked:
    mama godak rewela awe...so wahanath ne...mama 140-160Km/H wage awa..mama colombo to Tissamaharamata awe...only 17.9L thama tank eken aduwela tibbe..
     

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    Here is a pic.
    sJpNSKO.jpg
     

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    Guys, mama Mazda Axela (hybrid) ekak gatta.. Freaking Awesome... pattama Handling + Power car ekak....!!! :love::love::love::cool::cool:

    එල එල මචෝ... පට්ටයි!!!!! :D:D:D:D

    කිව්වට කාරී නැත්තන් උඹට මේක කියක් උනාද? duty hike එකෙන් පස්සේ නේ උඹ ගන්න ඇත්තේ? :)
     

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    :cool::cool:
    ow machan duty hike eken passe gatte.. 73.75M una machan..

    වැඩි තමයි ඉතින් මොන කරන්නද බං,, ලංකාවනේ. :baffled: State වල 2016 s grand touring එකත් ගන්න පුළුවන් ලබ්බවල් ඔක්කොම දාල 5.5M. anyway වන්ඩිය පට්ට. එහෙ මෙහෙ හුර ගන් නැතුව පාවිච්චි කරපන් මොකද genuine paint එක මෙහෙ CM ලා ගහන්නේ නෑ. මගෙත් buffer එක පිටි පස්සේ යන්තන් ගැවිලා උන්ගෙන් ඇහුවම තමයි විස්තරේ කිව්වේ. ගහන්නේ මුන් මෙහෙ mix කරපු එකක් :sorry:

    **උඹේ pics වල දැක්ක player එකේ video එකක් play වෙනවා. DVD ද? Firmware එකත් පොඩ්ඩක් කියපන්...