baiscope site eka kauruth nadda

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,525
    1
    10,772
    113

    un mareegena subs hadala minissungen katha ahanne nam eka hinda wenna athi.:rolleyes::rolleyes:

    mama ekakwath ungen aran na.:yes::yes:
    e wunath un karana de hinda cd kadawala ewun pitakotuwe ewun wage thawa set ekak nikan idan aadayamak hamba karagannawa.

    ඔව් බන් බාන ගොඩක් උන් කමෙන්ට් එකක් වත් දාන් නෑනේ තෑන්ක්ස් කියලවත්.දාහක් බෑවොත් 20ක් වත් කමෙන්ට් නෑ.මමත් දෙක තුනක් කරලා වැඩේ එපා උනා....සබ් කරන උන් මාර කට්ටක් කාලා ඕක කරන්නේ.පොඩ්ඩක් ස්ලෝව් උන ගමන් රෙද්ද උස්සගෙන කෑ ගහන්න නන් ඕන තරන් උන් නන් ඉන්නවා...:rolleyes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,787
    16,901
    113
    Kottawa
    unge puke iththawoda ban??:rolleyes:

    :eek::eek:

    images case ekak wat template eka awulak wat nemei bun tiyene
    site ekata hits wadi load eka wadi una gaman slow wenawa

    podi server ekak dagena run karanne

    profit witarai un balanne

    :eek::eek:

    ඔව් බන් බාන ගොඩක් උන් කමෙන්ට් එකක් වත් දාන් නෑනේ තෑන්ක්ස් කියලවත්.දාහක් බෑවොත් 20ක් වත් කමෙන්ට් නෑ.මමත් දෙක තුනක් කරලා වැඩේ එපා උනා....සබ් කරන උන් මාර කට්ටක් කාලා ඕක කරන්නේ.පොඩ්ඩක් ස්ලෝව් උන ගමන් රෙද්ද උස්සගෙන කෑ ගහන්න නන් ඕන තරන් උන් නන් ඉන්නවා...:rolleyes:

    සිරා කතාව.. පල ඇති රුකටමනේ ගල් ගහන්නේ.. ඕකට කන්න ඕනේ කට්ට කරන එවුන්ම තමා දන්නේ.. :sorry::sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් බන් බාන ගොඩක් උන් කමෙන්ට් එකක් වත් දාන් නෑනේ තෑන්ක්ස් කියලවත්.දාහක් බෑවොත් 20ක් වත් කමෙන්ට් නෑ.මමත් දෙක තුනක් කරලා වැඩේ එපා උනා....සබ් කරන උන් මාර කට්ටක් කාලා ඕක කරන්නේ.පොඩ්ඩක් ස්ලෝව් උන ගමන් රෙද්ද උස්සගෙන කෑ ගහන්න නන් ඕන තරන් උන් නන් ඉන්නවා...:rolleyes:

    oka thamayi lankawe unge hati.:sorry::sorry:
    waradi kiyanna dakshayi,agaya karanna akamathiyi.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,525
    1
    10,772
    113
    හෙනයා;20516518 said:
    :eek::eek:

    :eek::eek:

    සිරා කතාව.. පල ඇති රුකටමනේ ගල් ගහන්නේ.. ඕකට කන්න ඕනේ කට්ට කරන එවුන්ම තමා දන්නේ.. :sorry::sorry:

    ඔව් මචං ඕක කරන උන්ට ඔය දාන කමෙන්ට් එක විතරනේ තියෙන්නේ...එහෙමවත් ඇගයීමක් නැතුව දිගටම සබ් කරන උන් මාරම හොඳ වැඩක් කරන්නේ... මට නන් එපාම උනා බොරුවට අපේ කාලේ කාගෙන මේ වගේ අයට සබ් දෙන්නේ මොකටද කියලා.:sorry: ඒ වගේම බෑවත් නැතත් කමෙන්ට් කරලා දිරිමත් එල කොල්ලොත් ඉන්නවා...:yes:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ඔව් බන් බාන ගොඩක් උන් කමෙන්ට් එකක් වත් දාන් නෑනේ තෑන්ක්ස් කියලවත්.දාහක් බෑවොත් 20ක් වත් කමෙන්ට් නෑ.මමත් දෙක තුනක් කරලා වැඩේ එපා උනා....සබ් කරන උන් මාර කට්ටක් කාලා ඕක කරන්නේ.පොඩ්ඩක් ස්ලෝව් උන ගමන් රෙද්ද උස්සගෙන කෑ ගහන්න නන් ඕන තරන් උන් නන් ඉන්නවා...:rolleyes:
    itin ban service eka mulin hodata deela passe ala unaama daily customerslata mala paina eka ahanna deyakda ban..dan koththu kadeka.mul kale koththuwa patta rasata daala denawa tika kalekin un awata epawata koththu daanawa..dan ara allan hutapu customersla tika tika halila kade wahilama yanawa...ekai man me kiwwe..warning ekak dunneee...matanam aulak na english sub dagena ona movie ekak baluwahaki..eth sinhala meaning eken balanawa tharam gammak naaaa...ekai ainhala sub hoyahena dagena balanne..
     
    ඒකත් ඇත්ත බන්...ඕක මේ ළඟක ඉඳන් ආපු සීන් එකක් නේද... ඕකට මොකක් හරි කරයි..:rolleyes: බොරුවට කෑ ගැහුවම වෙන්නේ ඔහොම හම්බවෙන එකත් නැති වෙන එකනේ බන්... උන්ටත් එපා වෙනවනේ...:rolleyes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    itin ban service eka mulin hodata deela passe ala unaama daily customerslata mala paina eka ahanna deyakda ban..dan koththu kadeka.mul kale koththuwa patta rasata daala denawa tika kalekin un awata epawata koththu daanawa..dan ara allan hutapu customersla tika tika halila kade wahilama yanawa...ekai man me kiwwe..warning ekak dunneee...matanam aulak na english sub dagena ona movie ekak baluwahaki..eth sinhala meaning eken balanawa tharam gammak naaaa...ekai ainhala sub hoyahena dagena balanne..

    උබ කියන උදහරනෙත් වැරදිනේ බන්....කස්ටමර් කෙනෙක් කියන්නේ සේවා හෝ භාණ්ඩ මිල දී ගන්න කෙනෙක්....උබ සත 5 වත් දීලා නෙමෙයිනේ උන්ගේ සබ් ගන්නේ....:P
    අනික සිංහල සබ් දාන් බලන්න එපා බන්..මෙලෝ රහක් නෑ...කඩ්ඩ වචනයක් හරි හැදෙන්න කඩ්ඩ සබ් දාන් බලපන්...මට කඩ්ඩ බෑ වැඩිය හැබ‍යි දන්න තරම හරි පුරුදු උනේ ෆිල්ම් බලල....අපි පත්තරය්ක්වත් කියවන් නැති උන්නේ...ඕක තම ලේසිම විදිහ...
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    හරි දැන් දන්නා උන් කියපල්ලාකෝ මමත් මේ දවස් වල Magento site එකක් host කරන්න server එකක් බලනවා. අවුලක් නැතුව කාලයක් දුවන්න පුළුවන් එකක් කියපල්ලා.
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,502
    429
    83
    Nugegoda
    හරි දැන් දන්නා උන් කියපල්ලාකෝ මමත් මේ දවස් වල Magento site එකක් host කරන්න server එකක් බලනවා. අවුලක් නැතුව කාලයක් දුවන්න පුළුවන් එකක් කියපල්ලා.

    VPS එකක් ගන්න

    https://handyhost.net/client/cart.php?a=confproduct&i=0

    RAM: 16GB
    Storage: 200 GB
    CPU: 4
    Bandwidth: Unlimited
    IPv4:1
    control panel and 1click any OS selections

    $18/mo
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබ කියන උදහරනෙත් වැරදිනේ බන්....කස්ටමර් කෙනෙක් කියන්නේ සේවා හෝ භාණ්ඩ මිල දී ගන්න කෙනෙක්....උබ සත 5 වත් දීලා නෙමෙයිනේ උන්ගේ සබ් ගන්නේ....:P
    අනික සිංහල සබ් දාන් බලන්න එපා බන්..මෙලෝ රහක් නෑ...කඩ්ඩ වචනයක් හරි හැදෙන්න කඩ්ඩ සබ් දාන් බලපන්...මට කඩ්ඩ බෑ වැඩිය හැබ‍යි දන්න තරම හරි පුරුදු උනේ ෆිල්ම් බලල....අපි පත්තරය්ක්වත් කියවන් නැති උන්නේ...ඕක තම ලේසිම විදිහ...

    :yes::yes::yes: