අවුල තියෙන්නේ සයිට් එකට ලෝඩ් එක හැන්ඩ්ල් කරගන්න බහ...එකයි ස්ලෝ..මට හිතෙන්නේ ලෝඩ් එක වැඩියි...හරියට ඔප්ටිමයිස් කරලා නැහැ...ක්ලවුඩ්ෆ්ලෙයා දැම්ම කියල වැඩක් නැහැ...ඔයිට හොදයි පේජස් ටික කෑෂ් කරලා ලෝඩ් කරානම්...
අනික උබලට ෆිල්ම් බලල ලයිෆ් එකට දෙයක් කරගන්න ඕනේ නම් ඔය සිංහල සබ දාගෙන ෆිල්ම් බලන එක නවත්තපල්ලා..පුළුවන් තරම් ඉංග්රීසි සබ එක්ක බලන්න පුරුදු වෙන්න....මොකද එකෙන් ඉංග්රීසි සෑහෙන්න හැදෙනවා...උන්ගේ ඇක්සන්ට් එහෙම සෑහෙන්න අල්ලගන්න පුළුවන් වෙනවා...නිතර නිතර උන් කියන ඒවා කනට ඇහෙද්දී අපිට එකේ ඉංග්රීසි වචනෙත් ඔලුවට යනකොට ඒ ශබ්ද අපි නොදැනීම ඔලුවට යනවා...ඒවා හුරු වෙනවා..මට නම් එකෙන් සෑහෙන්න වෙනසක් තියෙනවා...
මේක නම් ඇත්ත කතාව... හින්දි ෆිල්ම් බලලා හින්දි පුලුවන්.. ඉංග්ලිශ් ෆිල්ම් බලලා ඒකත් පුලුවන්.. තාමත් හැම ෆිල්ම් එකෙන්ම අලුත් වචන පුරුදු වෙනවා...




eka paththakin dammanam hodaine bn awahirayak novi.