baiscope site eka kauruth nadda

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
අවුල තියෙන්නේ සයිට් එකට ලෝඩ් එක හැන්ඩ්ල් කරගන්න බහ...එකයි ස්ලෝ..මට හිතෙන්නේ ලෝඩ් එක වැඩියි...හරියට ඔප්ටිමයිස් කරලා නැහැ...ක්ලවුඩ්ෆ්ලෙයා දැම්ම කියල වැඩක් නැහැ...ඔයිට හොදයි පේජස් ටික කෑෂ් කරලා ලෝඩ් කරානම්...

අනික උබලට ෆිල්ම් බලල ලයිෆ් එකට දෙයක් කරගන්න ඕනේ නම් ඔය සිංහල සබ දාගෙන ෆිල්ම් බලන එක නවත්තපල්ලා..පුළුවන් තරම් ඉංග්‍රීසි සබ එක්ක බලන්න පුරුදු වෙන්න....මොකද එකෙන් ඉංග්‍රීසි සෑහෙන්න හැදෙනවා...උන්ගේ ඇක්සන්ට් එහෙම සෑහෙන්න අල්ලගන්න පුළුවන් වෙනවා...නිතර නිතර උන් කියන ඒවා කනට ඇහෙද්දී අපිට එකේ ඉංග්‍රීසි වචනෙත් ඔලුවට යනකොට ඒ ශබ්ද අපි නොදැනීම ඔලුවට යනවා...ඒවා හුරු වෙනවා..මට නම් එකෙන් සෑහෙන්න වෙනසක් තියෙනවා...

මේක නම් ඇත්ත කතාව... හින්දි ෆිල්ම් බලලා හින්දි පුලුවන්.. ඉංග්ලිශ් ෆිල්ම් බලලා ඒකත් පුලුවන්.. තාමත් හැම ෆිල්ම් එකෙන්ම අලුත් වචන පුරුදු වෙනවා...
 
Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    baiscope එකේ admin කාරයට දවසක් elakiri එකේ එකෙක් පට්ට solution එකක් දීල තිබ්බ traffic ගානට handle කරගන්න සල්ලි වියදම් වෙන්නේ නැති වෙන්න server එකක් හදල ඔය images වෙනම upload කරලා link කරන්න, srt file වෙනම cloud එකකට upload කරන්න වගේ දේවල් කියල. මට මතක විදිහට උන් කනකටවත් ගත්තේ නෑලු. මුලින්ම උන් කිව්වේ අපි ads දන්නේ නැතුව දුවනවයි අනංමනං කතා.දැන් ads දාලා එකක් 30K ද කොහෙද එහෙම අරගෙනත් ඒක හරියට කරගන්න බැ.
    :yes::yes::yes::yes:
    කලින් ටෙම්ප්ලේට් එක තීන කොට යස අගේට දිව්වා
    ඔය අලුත් එක දැම්මට පස්සේ තමා අවුල උනේ මට නම්

    දැන් කියපල්ලා බලන්න ට්‍රැෆික් කියලා
    එතකොට ටෙම්ප්ලේට් එකත් එක්ක ට්‍රැෆික් එකත් වැඩි වෙන්න එක පාර මොකෑ දාහක් විතර එනවයි නෑ නේ
    දවසේ කොයි වෙලාවෙත් ඕක ඕමමයි නේ

    ප/ලි. හැබැයි ඕක හිර වෙන එක හොදයි
    සිංහල සබ් නැති නිසා කඩ්ඩෙන් බලලා වචනයක් හරි ඉගෙනගතෑකි.. :P
    :yes::yes:
    මේක නම් ඇත්ත කතාව... හින්දි ෆිල්ම් බලලා හින්දි පුලුවන්.. ඉංග්ලිශ් ෆිල්ම් බලලා ඒකත් පුලුවන්.. තාමත් හැම ෆිල්ම් එකෙන්ම අලුත් වචන පුරුදු වෙනවා...
    :yes::yes:
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    ඇඩ් දාලා දැන් කාලා නේ..

    උන්ට හොද සර්වර් එකක් ගන්න සල්ලි නැති නිසා ඈඩ් දාන්න ඇති මචන්. උන්ගෙන් නිකන් දෙයක් අරගත්තා නම් ඔහොම කියන්න එපා. සයිට් එකක් කරන මිනිහා තමයි අතේ සතේ නැතුව සර්වර් එකක් මාරු කරන්න උනාම එකේ දුක දන්නේ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දවසට ලක්ෂ දෙකකට වැඩිය එන සයිට් එකක් ඔහොම ඇඩ් නොදා අදායමක් නැතුව කරගෙන යන එකම පුදුම වෙන්න ඕන
    සයිට් එක ස්ලෝ ඇඩ් දාලා කියන අය නෙමේ නේ ස්වර් වලට ගෙවන්නේ
    :dull:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    watina site ekak eth podi podi case thiyenewa. :oo:
    load wenna hena wela yanawa. godak welawata load wenne naha.
    anika dan ads wagayak dala mala wadayak :sorry: eka paththakin dammanam hodaine bn awahirayak novi.
    monawa nathath un karanne koku sewayak koma hari diwunu karagannawanam hodai :D
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,795
    16,929
    113
    Kottawa
    උන්ට හොද සර්වර් එකක් ගන්න සල්ලි නැති නිසා ඈඩ් දාන්න ඇති මචන්. උන්ගෙන් නිකන් දෙයක් අරගත්තා නම් ඔහොම කියන්න එපා. සයිට් එකක් කරන මිනිහා තමයි අතේ සතේ නැතුව සර්වර් එකක් මාරු කරන්න උනාම එකේ දුක දන්නේ.

    :yes::yes::sorry::sorry:

    දවසට ලක්ෂ දෙකකට වැඩිය එන සයිට් එකක් ඔහොම ඇඩ් නොදා අදායමක් නැතුව කරගෙන යන එකම පුදුම වෙන්න ඕන
    සයිට් එක ස්ලෝ ඇඩ් දාලා කියන අය නෙමේ නේ ස්වර් වලට ගෙවන්නේ
    :dull:

    :yes::yes:

    watina site ekak eth podi podi case thiyenewa. :oo:
    firefox eken load wenna hena wela yanawa. godak welawata load wenne naha.
    anika dan ads wagayak dala mala wadayak :sorry: eka paththakin dammanam hodaine bn.
    eka hariyata karanam lankawe lokuma site ekak karahaki :D

    |
    |
    |
    \/
    උන්ට හොද සර්වර් එකක් ගන්න සල්ලි නැති නිසා ඈඩ් දාන්න ඇති මචන්. උන්ගෙන් නිකන් දෙයක් අරගත්තා නම් ඔහොම කියන්න එපා. සයිට් එකක් කරන මිනිහා තමයි අතේ සතේ නැතුව සර්වර් එකක් මාරු කරන්න උනාම එකේ දුක දන්නේ.