ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :dull::dull::dull::dull: me mokakda me wenne????
    මතකනෙ ජන්තු කොල්ලා පොරගෙ VTR efi එක දීල පල්සරේ තියාගත්ත හැටි :dull::dull: පොර VTR එක විසික් කලේ හරියට අලුයම ලූ කෙල පිඩක් වගේ :oo::oo:


    සිංහලු අද පොඩි අකරතැබ්බයක් උනානේ.

    මොකෝ උනේ බ්‍රෝ ? :dull::dull::confused::confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න ඉතින් අඩ ජාඩියේ බ්‍රේක් හදලා එහෙම පොඩි ටෙස්ට් රන් එකක් දිව්වා..දැන් ඉතින් ඔන්න මට අමතනවා එහෙම නෙමෙයි:P:P

    :angry::angry: මේක එංගලන්තේ පාරවල් නෙවේ ගොනෝ....... :angry::angry: හෙමින් පල.... ඕක රෝද දෙකක් මිසක් හතරක් නෙවේ...... :angry::angry:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :angry::angry: මේක එංගලන්තේ පාරවල් නෙවේ ගොනෝ....... :angry::angry: හෙමින් පල.... ඕක රෝද දෙකක් මිසක් හතරක් නෙවේ...... :angry::angry:

    muta irisiyawa...muge malakada tankiye yanna bane 80ta wada :P :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය කොලඹ උනුත් නොදන්න එකෙ ඕක මොකක්ද බං :P
    කියපන් කෝ.. :angry: :angry:
    ලැප් එකක් ගන්න ඕනේ.. ඒකයි මේ සීන් එක... :dull:

    :rofl: එවපන් ප්‍රොසාලා මොඩල් ටික..... කම්පෙයා කරලා බලමු.... අනිවා ඒත් ජෙනරේෂන් එක අළුත් එක වැඩි ඇති පර්ෆෝමන්ස් :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බයික් වැඩ්ඩො පොඩ්ඩක් උදව් කරන්නකෝ. Bajaj Discover 150 බයික් ඒක හොදයිද
    ගන්න කියල බැලුවෙ

    :yes::yes: අනිවා හොදයි.... කාලයක් තිස්සේ එන මොඩල් එකක් නේ..... !! :yes: හැබැයි ඉතින් මේවා ඉන්දියන් නිසා..... කොහොම උනත් කාලයක් දුවනකම් විශ්වාස නෑ.... මොකද ෆැක්ටරි ෆෝල්ට් එහෙම එමටයි.... !! :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකෙ දැන් පල්සර් දෙකයි බන් තියෙන්නේ මං හිතන්නේ.. අනිත් ඔක්කොම වෙන වෙන ඒවා..:rofl:

    :baffled::baffled: අනිත් පල්සර් දෙකත් විශ්වාස නෑ කොයි වෙලේ විකුණයිද දන්නේ නෑ..... !! :dull::dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :angry::angry: මේක එංගලන්තේ පාරවල් නෙවේ ගොනෝ....... :angry::angry: හෙමින් පල.... ඕක රෝද දෙකක් මිසක් හතරක් නෙවේ...... :angry::angry:

    118p074.jpg
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචන්ලා මගේ පරණ pulser එක දුන්නා...මට 100000 අඩුවෙන් එකක් තියනවනම් කියන්ඩ..:D:D:D:D
     
    • Like
    Reactions: agrmrs

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,608
    513
    113
    Here on earth..
    Machanla mama second hand Pulsar 180(UG3) ekak gaththa. eakata digital meter ekak ona wela thiyenawa. Aduwata ganna thenak hari kenek hari kiyanna puluwanda?
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :rofl: එවපන් ප්‍රොසාලා මොඩල් ටික..... කම්පෙයා කරලා බලමු.... අනිවා ඒත් ජෙනරේෂන් එක අළුත් එක වැඩි ඇති පර්ෆෝමන්ස් :yes:

    එල මං බලලා කියන්නම් බං.. :dull: