uba shop 1 koheda thiyenne ?? mata awith pen 1kata dan yanna bari weida![]()
![]()
පෙන් වලට දාලා දෙනවා මචන්
ශොප් එක නම් තියෙන්නේ ගාල්ලෙනුත් 23km ඇතුලේ
uba shop 1 koheda thiyenne ?? mata awith pen 1kata dan yanna bari weida![]()
![]()
ශොප් එක නම් තියෙන්නේ ගාල්ලෙනුත් 23km ඇතුලේ
pin sidda wenawa ban umbata
thawa thiyenawanam upload karahan
.
මෙච්චර කල් තැන්කූ කිය කිය ඉඳල අද එහෙනම් උඹට ගොඩක් පිං කියලත් කියනවා..







අද අඳුරන අයිය කෙනෙකුට උඹෙන් බා ගත්ත සින්දු ටිකක් පෙන් එකට දාල දුන්න ලොකු මිනිහ වගේ..
එල එල.. අළුත් දාපුවා ඩවුන්ලෝඩ් කරේ නැද්ද බන් 

එල එල.. අළුත් දාපුවා ඩවුන්ලෝඩ් කරේ නැද්ද බන්
ඇඩ් තියෙන අප්ලෝඩ් සයිට් එකකට අප්ලෝඩ් කරේ.. අන්ලිමිටඩ් අප්ලෝඩ් තියෙනවා![]()
නැත්තන් බානව විතරයි. අහන්න වෙන්නෙ නෑ..
පුලුවන් විදිහට ෆෝන් එකටවත් දා ගන්න ඕනේ..
නෑ බන්.. මම දැන් මෙච්චර දවස් බෑව ඒවයේ සිප් ෆෝල්ඩර් එක්ස්ට්‍රැක්ට් කරලා පිළිවෙලට හදාගෙන යනවා..නැත්තන් බානව විතරයි. අහන්න වෙන්නෙ නෑ..
පුලුවන් විදිහට ෆෝන් එකටවත් දා ගන්න ඕනේ..






පෙන් වලට දාලා දෙනවා මචන්ශොප් එක නම් තියෙන්නේ ගාල්ලෙනුත් 23km ඇතුලේ

balaporoththu sun 

හරි මචන්.. මේ දවස්වල කොමන්ට්නුත් අඩු නිසා දාන්න හිතෙන්නෙත් නෑ බන්.. උබ විතරයි කොමන්ට් කරන්නේ









ammata hudubalaporoththu sun
![]()

Podi Silva - පොඩි සිල්වා;20536097 said:දාපන් දාපන් අපි ඉන්නවා බලාගෙන

මටත් ටිකක් වැඩ වැඩී බන් දැන්..
ඒකයි වැඩිය එලකිරි එන්නෙත් නැත්තෙ ඉස්සර වගේ..
ලැබෙන වෙලාවෙත් පැය ගණන් ගෙදරට කතා කරන්න ගියාම නිකම්ම වෙලාව යනවා දන්නෙම නැතුව..

ඔඩියෝ ඕන ඒවා කියපන් ඕන එකක් අප්ලෝඩ් කරන්නම්..
විඩියොත් ඉතින් සාමාන්‍ය සයිස් ඒවා ඕනනම් දෙන්නම්![]()
රට මොකක්ද බන්?![]()
ගෙදර හිටියනම් දෙවනත් වෙන්න උඹේ සින්දු දාල මෙලහකටත් අම්මලාගෙන් බැනුම් අහලා..