Thread 1kata me wage hoda tags tikak watila thiyanawa dakke hena kalekin bn
වටිනා කොල්ලෙක්, සිංදු දන්සැල, සිංදු දෙයියා, ela kollek, fatta, nonstop, sinhala nonstop, sinhala songs, song
සිරාවටම.. වෙලාවකට පට්ට වටින ත්රෙඩ් වලටත් මහ කුජීත ටැග් දානව මෙකෙ උන්..


එකෙක් විතරක් කුණුහර්ප කියලා රෙප් කපලා තිබුනා.. ඒ විඩියෝ සෙන්ටර් කරන එකෙක් වෙන්න ඇති

ගෙදර හිටියනම් දෙවනත් වෙන්න උඹේ සින්දු දාල මෙලහකටත් අම්මලාගෙන් බැනුම් අහලා..

