hii lolehema ekek arenna wena kapanna ekek na bn..nathnan u manasika rogiyek wenna one..
uba galle koheda bn ape thaththage gamath imaduwa
ඉමදුවට චුට්ටක් එහා කනංකේ

hii lolehema ekek arenna wena kapanna ekek na bn..nathnan u manasika rogiyek wenna one..
uba galle koheda bn ape thaththage gamath imaduwa

මල්ලිත් ගිහින් දැන් මාස 8ක් වගේ වෙන්නේ

බුදු අම්ම්බෝ බං.. අර ෆිල්ම් වලින් කොහොමද බන් ඕනෙ ඒව විතරක් තෝර ගන්නේ..
රහසින් හමුවෙමු එකට ඇහැ ගියා කියහංකො..මට ඒක කොහොම පෙනුනද මන්ද එක පාරටම..
උබට ඕකට ඇහැ යන්න ඇත්තේ ඒකෙ විතරක් ඉමේජ් එකක් පේන හින්දා 
මගේ නම් පස් වෙනි මාසේ මේ යන්නේ..
මල්ලි අපේ අම්ම තාත්තත් සතියකට ගෙන්නගෙන රවුමක් ගැස්සුවා 
හපෝ චාටර් බන්.. ඔය අළුත ගහන ලෝබජට් ෆිල්ම් නේ.. යන්තම් ඇද උඩ පෙල්ලෙනවා තමයි පෙන්නන්නේඋබට ඕකට ඇහැ යන්න ඇත්තේ ඒකෙ විතරක් ඉමේජ් එකක් පේන හින්දා
![]()

පට්ට රට නේමල්ලි අපේ අම්ම තාත්තත් සතියකට ගෙන්නගෙන රවුමක් ගැස්සුවා
![]()
ඒත් මේ දවස්වල ලිපක් උඩ ඉන්නව වගේ බන් එලියෙ ඉන්නකොට.. පට්ට රස්නෙයි..

රටනම් පට්ට..ඒත් මේ දවස්වල ලිපක් උඩ ඉන්නව වගේ බන් එලියෙ ඉන්නකොට.. පට්ට රස්නෙයි..
මමනම් දැනට පොඩි ජොබ් එකක් බන් කරන්නේ.. ඒ නිසා ඉතින් තාම අම්මල තාත්තලට කියල මහ ලොකු දෙයක් කරන්න ලැබුණේ නෑ..
ඇත්තම කියනවනං මමනං තාම ස්ටේබල් නෑ..
ඉතින් දෙන්නා මාස ගාණක් සල්ලි ඉතුරු කරලා දෙගොල්ලගේම දෙමව්පියෝ සතියක ට්‍රිප් එකක් එක්ක ගියා.. එයාලට ඉතින් කෑම , බීම නවාතැන් වියදම් නෑනේ හොටෙල් ෆිල්ඩ් නිසා 

මල්ලිත් ස්ටේබල් නෑ බන්.. ලබන අවුරුද්දේ මැරි කරනවා.. මෙහේදිම යාළුවෙලා දෙන්නම එහේ එකම හොටෙල් වැඩඉතින් දෙන්නා මාස ගාණක් සල්ලි ඉතුරු කරලා දෙගොල්ලගේම දෙමව්පියෝ සතියක ට්‍රිප් එකක් එක්ක ගියා.. එයාලට ඉතින් කෑම , බීම නවාතැන් වියදම් නෑනේ හොටෙල් ෆිල්ඩ් නිසා
![]()

මෙහෙ ගොඩක් උන්ට නවාතැන් ප්‍රශ්න සෙට් වෙනව මහ කුජීත විදිහට.. 

හරි මචන්.. මේ දවස්වල කොමන්ට්නුත් අඩු නිසා දාන්න හිතෙන්නෙත් නෑ බන්.. උබ විතරයි කොමන්ට් කරන්නේ

උබ වැල සයිට් ඒකක එහෙම ඉන්නවද?
මට ඔය කතාවම කියල (comment දාන්නේ නැ කියල)එකෙක් මාව ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් අයින් කරා කියහන්කෝ.![]()
දෑන් වැල බලන කාලේ ගිහිල්ලා 
සුජාතා අත්තනායකගේ audio cd තියෙන්නේ මොනවද
පුලුවන්නම් ඒක හොයා ගන්න ට්‍රයි ඒ ෆිල්ම් එක තියෙනවද බලපංකො උඹේ ඔය ලිස්ට් එකේ.. මට ෆිල්ම් එකේ නම මතක නෑ බන්..
මචන්, අර විජය නන්දසිරියි, බන්දු සමරසිංහයි එකට රඟපෑව කොමඩි ෆිල්ම් එකක් ආවා නේද.. බන්දු හිටියේ ටිං ටිං කියල ඩයල් එකකටද කොහෙද.. ඌ කෑල්ලකට ට්‍රයි කරන එක නවත්තන්න පිස්සු කෙලින් සීන් එකක් තිබුණේ මතක හැටියට..පුලුවන්නම් ඒක හොයා ගන්න ට්‍රයි ඒ ෆිල්ම් එක තියෙනවද බලපංකො උඹේ ඔය ලිස්ට් එකේ.. මට ෆිල්ම් එකේ නම මතක නෑ බන්..
ubata puluwannan mata Parliament Jokes, Sikuru hathe 2ka up karala diyanko

මචන්, අර විජය නන්දසිරියි, බන්දු සමරසිංහයි එකට රඟපෑව කොමඩි ෆිල්ම් එකක් ආවා නේද.. බන්දු හිටියේ ටිං ටිං කියල ඩයල් එකකටද කොහෙද.. ඌ කෑල්ලකට ට්‍රයි කරන එක නවත්තන්න පිස්සු කෙලින් සීන් එකක් තිබුණේ මතක හැටියට..පුලුවන්නම් ඒක හොයා ගන්න ට්‍රයි ඒ ෆිල්ම් එක තියෙනවද බලපංකො උඹේ ඔය ලිස්ට් එකේ.. මට ෆිල්ම් එකේ නම මතක නෑ බන්..

හා හා එල එල
වැල බලලා එපා වෙලා බන්.. ඕවට ඇඩික්ට් වෙන්න හොද නෑ.. 